PassMe

Call Directions Website Contact the university

PassMe PassMe - Let me pass you

The Most Trusted Educational Company in Sri Lanka Sri Lanka's Latest Educational Network
PassMe (PVT) Ltd

22/09/2026

තරුශි තමයි හොඳටම කරේ 😹💔

21/09/2026

කවදාවත් මෙහෙම කරන්න එපා 💔

04/09/2026

AI නිසා ළමයි මෝඩයො වෙනවද ? 🤔💡

04/09/2026

📚 කෙටි කාලයකින් ඔබව 🅰️ සාමාර්ථය කරා මෙහෙයවන අවසන් ප්‍රශ්න පත්‍ර පංතිය සදහා ලියාපදිංචිය දැන් ඇරඹුණා! 🦾🇱🇰
🗓️: ආරම්භක දිනය - සැප්තැම්බර් 5 සෙනසුරාදා රාත්‍රී 8.30
📚 ලියාපදිංචි වීමට "Grade 11 Maths Final Paper Class" ලෙස සදහන් කර 070 33 99 005 ට WhatsApp කරන්න ❤️

03/09/2026

🚀 2026 O/L අවසන් ගණිත ප්‍රශ්න පත්‍ර පංතිය 🤩

📚 කෙටි කාලයකින් ඔබව 🅰️ සාමාර්ථය කරා මෙහෙයවන අවසන් ප්‍රශ්න පත්‍ර පංතිය සදහා ලියාපදිංචිය දැන් ඇරඹුණා! 🦾🇱🇰

🗓️: ආරම්භක දිනය - සැප්තැම්බර් 5 සෙනසුරාදා රාත්‍රී 8.30

⛵️ 2023 සාමාන්‍ය පෙළ විභාගයේ දිවයිනේම 4 වැනියා ඇතුලුව ගණිතය සදහා A සාමාර්ථ 2000+ කට අධික ප්‍රමාණයක් වාර්ථා කළ ප්‍රවීන දේශක, ඉංජිනේරු Kv Iroshan ගුරුතුමා විසින් මෙහෙයවනු ලැබේ.

➖➖➖➖➖➖➖➖➖➖➖➖
🚀 10/11 ශ්‍රේණි වල සියලූම ගණිත පාඩම් නැවතත් පුනරීක්ෂණය කිරීම
🚀 විභාගයේ දී පිළිතුරු ලිවිය යුතු රටාව ඉගැන්වීම 🖌️🤩
🚀 කාල කළමණාකරණය කිරීම හුරුකරවීම සදහා අපත් සමග සජීවීව ප්‍රශ්න පත්‍ර ලිවීම 🖌️🤩

විතරක් නෙවෙයි 😳🤫

🟥 සෑම සජීවී පංතියකම Recordings ඔබට ඕනෑම වාරයක් නැරඹීය හැකි වීම 🎥
🖐️ සෑම පංතියකම ප්‍රශ්න අසමින් ඉගෙනගැනීමට හැකිවීම
➖➖➖➖➖➖➖➖➖➖➖➖

🏆🥇🎖️මෙම වැඩසටහන අවසානයේ
ගණිතයේ දක්ෂයින් කොළඹ BMICH හී දී සම්මානයට පාත්‍ර වනු ඇත🏆🥇🎖️

⛵️ අඛණ්ඩව වසර 11 ක් ලංකාවේ වැඩිම ගණිත A සාමාර්ථ ප්‍රමාණයක් වාර්ථා කළ PassMe ආයතනයේ මීලග 🅰️🅰️🅰️ පොකුරේ හිමිකාරයකු වන්න ☺️

📚 ලියාපදිංචි වීමට "Grade 11 Maths Final Paper Class" ලෙස සදහන් කර 070 33 99 005 ට WhatsApp කරන්න ❤️

02/09/2026

මාස තුනහමාරකට පෙර සියල්ල අවසන් 🔴🥰

2026 O/L Maths 🖐 🎓

🌿✨ 10 ශ්‍රේණිය ගණිත ප්‍රශ්න පත්‍ර පන්තිය ආරම්භය 😍✨🌿🤷‍♂️ තාමත් ගණිතයට ලොකු ලකුණක් නැද්ද? 🥹🥲එහෙනම් ඔයාටත් ගණිතයේ වැඩ්ඩෙක් ...
02/09/2026

🌿✨ 10 ශ්‍රේණිය ගණිත ප්‍රශ්න පත්‍ර පන්තිය ආරම්භය 😍✨🌿

🤷‍♂️ තාමත් ගණිතයට ලොකු ලකුණක් නැද්ද? 🥹🥲

එහෙනම් ඔයාටත් ගණිතයේ වැඩ්ඩෙක් වෙන්න මෙන්න හොදම අවස්ථාව 😍 අඩු කාලයකින් ගණිතයට 👉 🅰️ ගමූ

3 වන වාරේ 💯 ම ගන්න අලුත්ම Paper Class එකට ඉක්මනින් සම්බන්ධ වෙමු

⏰ ආරම්භක දිනය - සැප්තැම්බර් 6 වන ඉරිදා රාත්‍රී 10 ට

📲 ලියාපදිංචි වීම සදහා "10 ශ්‍රේණිය ගණිතය ප්‍රශ්න පත්‍ර පන්තිය" යනුවෙන් සදහන් කර 070 33 99 005 ට දැන්ම Whatsapp කරන්න ✅

____________________________________________

⭕⭕පංතියේ විශේෂත්වය ⭕⭕

✅ 10 ශ්‍රේණියේ සියලූම ගණිත පාඩම් නැවතත් පුනරීක්ෂණය කිරීම
✅ විභාගයේ දී පිළිතුරු ලිවිය යුතු රටාව ඉගැන්වීම
✅ කාල කළමණාකරණය කිරීම හුරුකරවීම සදහා අපත් සමග සජීවීව ප්‍රශ්න පත්‍ර ලිවීම

විතරක් නෙවෙයි 😳🤫

🚚 ගණිතය ප්‍රශ්න පත්‍ර කට්ටලය web site එක හරහා ඔබට ලබා දේ 💪📚
🎥 සෑම සජීවී පංතියකම Recordings ඔබට ඕනෑම වාරයක් නැරඹීය හැකි වීම
🖐️ සෑම පංතියම ප්‍රශ්න අසමින් ඉගෙනගැනීමට හැකිවීම
____________________________________________

✨PassMe 💫
වසර 12 ක් පුරා ලංකාවේ සාමාන්‍ය පෙළ ගණිතයේ වැඩිම සිසුන් ප්‍රමාණයක් 🅰️ සාමාර්ථ කරා රැගෙනගිය විශිෂ්ටතම ගණිත පංතිය 🇱🇰

29/08/2026

🪷✨අමාදම් චාරිකා - මාසික ධර්ම දේශණය🙏( 2026 අගෝස්තු මස ) | Amaadam Charika by PassMe ☸️

Call now to connect with business.

Address

Kandy
20442

Alerts

Be the first to know and let us send you an email when PassMe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to PassMe:

Shortcuts

Share