Three Thal-Music & dance academy

Three Thal-Music & dance academy Conducted by a qualified degree holder in fine arts and also a director in music and dance academy.(

01/03/2025
🛑 විශේෂ නිවේදනයයි 🛑EM  carjon drum box .. Made by 🇱🇰To tone  sounds Qulty wood ..12500. only....ලංකාවෙ ඕනෑම  තැනකට 🎁 යැව...
28/06/2024

🛑 විශේෂ නිවේදනයයි 🛑
EM carjon drum box .. Made by 🇱🇰
To tone sounds
Qulty wood ..
12500. only....
ලංකාවෙ ඕනෑම තැනකට 🎁 යැවිමේ පහසුකම් ඇත..
වැඩි විස්තර සදහා 0712125275...

Yamaha F51. Brand new orgen ..🎁With brand new orgen stand ..Last price ..45000📞 0712125275
14/06/2024

Yamaha F51. Brand new orgen ..🎁
With brand new orgen stand ..
Last price ..45000
📞 0712125275

➡️ දුවට පුතාට ආදරණියන්ට...😍 ගිටාර් ඉගෙන ගන්න අදුණිකයන්ට දෙන්න හොදම දේ....රුපියල් 20000 ක් පමණි... ➡️Free bag and gitur p...
16/05/2024

➡️ දුවට පුතාට ආදරණියන්ට...😍 ගිටාර් ඉගෙන ගන්න අදුණිකයන්ට දෙන්න හොදම දේ....
රුපියල් 20000 ක් පමණි...
➡️Free bag and gitur pics and tools
➡️ qulty sounds
➡️ qulty wood
➡️imort item
➡️brand new

ඔබේ නිවසටම ගෙන්වා ගන්න.....0712125275

🔴 විශේශ නිවේදනයයි 🔴➡️අ.පො.ස සමාන්‍යෙ පෙළ විභාගය අවසන් කල දරු දැරියන් වෙත වටිනාම අවස්ථාවක්...↘️ මහනුවර පදවි ජනසංනීවේදන ආය...
15/05/2024

🔴 විශේශ නිවේදනයයි 🔴

➡️අ.පො.ස සමාන්‍යෙ පෙළ විභාගය අවසන් කල දරු දැරියන් වෙත වටිනාම අවස්ථාවක්...

↘️ මහනුවර පදවි ජනසංනීවේදන ආයතනය මගින් කරන සංගීත පාඨමාලාව සදහා.. ප්‍රායෝගික විභාගයට සභාගිවන දරු දැරියන්නටත්. ආසාවෙන් ඉගෙන ගන්න දරුවන් වෙත හොදම තැන...
🔴0712125275....

රුපියල් 12500 සිට සුපිරිම tone දෙකක්  mixing වෙච්චි කජෝන් එකක් ..  රුපියල් 4000 සිට දර්බග් 😯Wow ඒ චාන්ස්  එක අත හරින්න එ...
26/03/2024

රුපියල් 12500 සිට සුපිරිම tone දෙකක් mixing වෙච්චි කජෝන් එකක් .. රුපියල් 4000 සිට දර්බග් 😯
Wow ඒ චාන්ස් එක අත හරින්න එපා😯...
🛑ලග එන සැණකෙළි වසන්තයට ..
🛑කන බොන ආතල් එකේ ඉන්න ඔයාට
🛑 විනෝද චාරිකා යන ඔයාට
🛑 සංගීතය ඉගෙන ගන්න ඔබට...
මෙම දීමනාව. අද සිට අප්‍රියෙල් මාසය පුරාම පමණක් බව මතක තියා ගන්න.. අදම කතා කරන්න 0712125275

ආදරණිය නංගියේ මල්ලියේ...  ඔයාලා වෙනුවෙන්  ලස්සන දවසක්... දුවන්න පනින්න  නටන්න ගයන්න...
24/01/2024

ආදරණිය නංගියේ මල්ලියේ... ඔයාලා වෙනුවෙන් ලස්සන දවසක්... දුවන්න පනින්න නටන්න ගයන්න...

ආදරණීය නංගියේ, මල්ලියේ....

ඔබ 10, 11, 12, 13 ශ්‍රේණි වල ඉගෙනුම ලබන සිසුවෙක්ද, එසේ නම්, එන්න යොවුන් වියේ සතුට අත්විදින්න.

ඔබට තනිව හෝ දහම් පාසලේ, පාසලේ, මිතුරන් එක්කම සහභාගී වෙන්න කැමති නම් දැන්ම කතා කරන්න.

මේ සඳහා ඔබත් උනන්දුවක් දක්වන්නේ නම් පහත සඳහන් Link එක මගින් ලබා දී ඇති Google Form එක පුරවා sumbit කරන්න. සීමිත ආසන ප්‍රාමාණයක් ඇති බැවින් ඉක්මනින් කරන්න. ඔබේ ආසනය වෙන් කරවා ගන්න.

Online Application Link (Google Form) - https://forms.gle/BkUav2XPEBW6AoEJ6

🛑 විශේෂ  පණිවිඩයයි🛑2024 නව පංති අරම්භය සහ නවක සිසුන් බදවා ගැනිම ද වැඩිහිටියන් ඔබවෙනුවෙන් විශේෂ පංති පුහුණුවක් සදහා ඔබ වෙ...
10/01/2024

🛑 විශේෂ පණිවිඩයයි🛑
2024 නව පංති අරම්භය සහ නවක සිසුන් බදවා ගැනිම ද වැඩිහිටියන් ඔබවෙනුවෙන් විශේෂ පංති පුහුණුවක් සදහා ඔබ වෙනුවෙන් 2024/ 01/ 02 පංති අරම්භ වේ😲

🛑ප්‍රශ්නය: ඇත්තටම මාස 6-8 න් සංගීතය ඉගෙන ගන්න පුළුවන් ද
🛑ඒ කියන්නේ ගිටාර් එකක් play කරන්න ඔර්ගන් එකක් play කරන්න ඒ එක්කම ආතල් එකේ සින්දුවක් කියන්න...

උත්තරය: ඔව් ඇත්තටම පුළුවන් ... ඔයාට ආසවක් පිස්සුවක් තියෙනවා නම්...
හරි මෙහෙම දෙයක් මං ඔයාගෙන් අහන්නම්..
ඔයා බොනව ද එහෙම නැත්නම් සින්දුවක් කියලා ආතල් එකක් ගන්නවා ද කෙල්ලෝ කොල්ලෝ එහෙම නැත්නම් මොකක් හරි සතුටු වෙන අවස්ථාවක ගිටාර් එකක්. Play කරන කෙනෙක් එක්ක සින්දුවක් කියලා ආතල් එකක් අරන් තියෙනවා ද

ඔයාට මෙහෙම හිතිලා තියෙනවා ඒ වෙලාවේ මටත් ගිටාර් play පුළුවන් නම් කියලා ...
ගායකයෝ සින්දු කියනවා ටිවි එකේ දැකලා තියෙනවා නේ
පොඩි ඊර්ෂ්‍යාවක් හිතෙනවා නේ මටත් මෙහෙම කෙනෙක් වෙන්න පුළුවන් නම් කියලා ...
අන්න ඒක තමයි මැට්‍ටෝ 🤣😂 ආසාව උද්දීපනය වෙනවා කියන්නේ ...

හරි එහෙනම් මෙ කතාවත් අහගන්න කෝ ඔයාගෙ ප්‍රශ්නයට උත්තරෙ මෙතන තියෙනවා ..


ත්‍රී තාල කලායතනය කියන්නේ මොකද්ද කියලා ..
ඔව් මොකද්ද මෙ ත්‍රී තාල කලායතනය .. ඒක ගොඩක් ප්‍රසිද්ධ කලායතනයක් ද 🤔
මං මෙහෙම පටන් ගන්නම් ප්‍රසිද්ධිය රැදෙන්නේ මාර්කටින් එක මත එහෙම නැත්නම් කලායතනය ටවුමේ හෝ නගරයේ ප්‍රසිද්ධ ස්තානය තිබිය යුතුයි
එහෙත් නැත්තම් උගන්වන්න ගුරුවරයා ප්‍රසිද්ධ විය යුතුයි ...

කලායතනය පවත්වාගෙන යන අත්දැකීම් ඇති සංගීත හා නර්තන ගුරුවරයෙක් විදියට මගේ අත්දැකීම මෙයයි ...

මා තෝර ගන්නේ ප්‍රසිද්ධ ටවුම හෝ නගරය නොවෙයි...
දුශ්කර ගම්මාන එහෙම නැත්නම් වතුයාය...
දක්ශ ගුරුවරයා යනු කලාව ගැන කිසිම දෙයක් නොදත් රසයක් ගැන ආසවක් නැති අමුතුම සංස්කෘතික ජිවත් වන පිරිසකට කලාව ඉගැන්වීමයි.. ඒ විතරයි නොවෙයි ඔහුන්ට කලාවේ රසය ඇගට ආවේශ කරවීමයි ඒ තුලින්
💆‍♂️කලා රුචිකත්වය
💆‍♂️දක්ශතාවය
💆‍♂️ මනුස්සකම
💆‍♂️කලාත්මක හැකියාව
💆‍♂️දරුවන්ගේ දක්ශතාවය හදුනා ඒ තුලින් ඔහුන්ට අවස්ථාවක් ලබා දීම.

මගේ අත්දැකීම නම් ඔයාට මාස 6-8 සංගීත භාණ්ඩක් ඉගෙන ගන්න පුළුවන් ..
මොකද මං ගොඩක් දුරට සංගීත විශය ඉගැන්නුවේ
අපේ රටේ අපේම ජාතික ගීය කියන දමිල මිනිස්සුන්ට. අවංකවම කියනවා නම් මට ඒ භාශාව කතා කරන්න අපාහසුයි... යමක් කමක් තෙරුම් ගන්න පුළුවන් නමුත් මට එයට පිලිතුරක් දීමට බැහැ හේතුව ඔහුන්ගේ භශාව නොදන්න නිසා... 🤭

එහෙත් මං ඔහුන්ට උගන්වනවා. ඒ කොහොමද
සංගීතය කියන්නේ විශ්ව භාශාවක්
හැගිම් නැත්නම් සිතුවිලි තෙරුම් ගත් භාශාවක් ..
ඒ තුලින් ඔහුන්ට කලාව විශය තුලින් කතා කිරිමට පුළුවනි...
ඔහුන් සිංහල අපි වගේ නෙවෙයි භාශා දෙකම හොදට හසුරුවන්න පුළුවන් අය.. අවංකවම ගොඩ යන්න කලාව ඉගෙන ගන්න ආස අය ..
මගේ ඕනැම ක්ලාස් එකක භාශා පරිවතකයෙකු සිටිනවා එය මට තවත් විශය ඉගැන්වීමට පහසු කරනවා..

එදා ඒ ගම්වල කතෝලික ආගමික දේවස්තාන වල පාසල් වල වාදකයන්ගේ අඩුපාඩුව ලොකුවට තිබුණා .බෙහෙතකට හොයාගන්න නැහැ ගිටාර් එකක් ඔර්ගන් එකක් paly කරන කෙනෙක් 😂 ඒකට අද මට මාරම සතුටක් එකාට දහයක් ඉන්නවා.. 🙏❤️🎸🎻

අමුතුම සංස්කෘතියක් තුල ජිවත් වුන ඒ අය අද කලාහිතකාමි න් දක්ශයන්.. සාක් ශි ඔබට මෙ පිටුව තුලින් බලා ගන්න පුළුවන් ...

රාගල / මස්කෙලිය/ තවලන්තැන්න / තලවාකැලේ
දුශ්කර ගම්මාන වතුයාය... ගිහිල්ලා බලන්න සාක්ෂි එලෙස දකින්න පුළුවන් ...

සරලවම ඔබ තුල උනන්දුව හා කැපවීම තිබිය යුතුයි 🙏🤘🎻🎸🎧

මහනුවර පදවියෙ කතෝලික දේවස්තාන වල මෙන්ම ප්‍රසිද්ධ පාසල්වල ද ත්‍රී තාල කලායතයේ දරුවන්ගේ දක්ශතාවය ද නිතරම දැකිය හැක..
වගකීමෙන් හා දැඩි විශ්වාසයෙන් කියන්නේ අප ආයතනය ඔබව දක්ශයෙක් කරනවා.. ❤️🙏

Gitur chord .... සරලවම අවබෝධයක් ඇතිව පිලිවෙලකට ඉගෙන ගමු
10/01/2024

Gitur chord ....
සරලවම අවබෝධයක් ඇතිව පිලිවෙලකට ඉගෙන ගමු

Please before you play any keyboard on stage, kindly check this 😂😂😂😂😂😂I was a victim last week 😂, but thank God for the ...
01/01/2024

Please before you play any keyboard on stage, kindly check this 😂😂😂😂😂😂
I was a victim last week 😂, but thank God for the gift of dy/dx btw h/l pitch and……

ඉක්මණින් වීණිමට අවශ්‍යයි ඇහැල කද ❤️ අවුරුදු 25 ක් පරණ... තවමත් ඒ හඩ සුපිරියටම තියෙනවා ...0712125275...
02/08/2023

ඉක්මණින් වීණිමට අවශ්‍යයි
ඇහැල කද ❤️
අවුරුදු 25 ක් පරණ...
තවමත් ඒ හඩ සුපිරියටම තියෙනවා ...
0712125275...

🔴 තප්පරයක් කියවමු🔴..ආස හිතෙන විදියට  එක දවසක් නටමු 💃🏼🕺The children of light don bosco youth කොල්ලෝ කෙල්ලෝ සංවිධානය කරපු ...
05/06/2023

🔴 තප්පරයක් කියවමු🔴..
ආස හිතෙන විදියට එක දවසක් නටමු 💃🏼🕺

The children of light don bosco youth කොල්ලෝ කෙල්ලෝ සංවිධානය කරපු ලස්සනම වැඩකට මටත් පොඩි අරාදනාවක් ලැබුණා ... ඒ නායකත්ව පුහුණු වැඩ සටහනක රසවත්ම අංගයක් දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කරන්න ... උදේ පාන්දරම පොඩි පැටවුන් ව නැගිටිලා පොඩ්ඩක් නටන්න. ගයන්න .සෙල්ලම් කරන්න ..
ජිවිතේ හැමදේකටම රිදම් එකක් ඕනේ එහෙම නැත්තම් tempo එකක්... තරුණ වැඩිහිටි පොඩිහිටි මෙ හැමකෙනාම ජිවත් වෙන්නේ තරගකාරි ලෝකයක...
🔴 පොඩි එකා කල්පනා කරනවා කොහොමද ඉක්මනට අද්‍යාපන ලෝකය ජය ගන්නේ කියලා
🔴 තරුණ අය කල්පනා කරනවා කොහොමද අපි හම්බකරලා ජිවිතේ ජය ගන්නේ කියලා
🔴 වැඩිහිටි අය කල්පනා කරනවා ජිවිතේ අන්තීම කාලේ කොහොමද සතුටින් හිදලා ජිවිතේ අවසන් කරන්නේ කියලා
මෙ විදියට ජිවිතේ එක එක අයගේ වෙනස්ම අදහසක් ඇති... නමුත් මා ඔබට ජිවිතේ ට දෙන උපදෙස නම්. ඔබ ජිවත් වෙනවා කියලා හිතන්න හැබැයි ඔබට දැනෙන්න ජිවත් වෙන්න... හැකියාව ඔබේ දක්ශතාවය තුලින් ජිවිතේ සතුටු කරවන්න බලන්න... එය අමතර වින්දනය ක් ලෙස හිතන්න පුරුදු වෙන්න... තරගකාරී ලෝකයෙන් මිදෙන්න.. විදින්න ...ජිවිතේ....
එදා මං ඒ ජිවිතේ විදින පොඩිඋන් දිහා බලාගෙන තවත් ජිවිතේ වින්දා... 🖤✝️☸️ නටන්න ගයන්න ...


ඔබේ ආයතනය ❓ඔබේ පාසල ❓ඔබේ සමිතිසමාගම්
ඔබේ විශ්වවිද්‍යාලයීය ජිවිතේ මෙ හැමදේකටම පොඩි විවෙකයක් දීලා නටන්න දන්නේ නැති වුනත් ජිවිතේ ජිවත් කරවන නැටුමක් කලාව තුලින් ඉගෙන ගමු... 🖤

කතා කරන්න ඔබේ දවස අදම වෙන්කරවා ගන්න
පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය බාහිර කතිකාචාර්‍ය
ලලිත කලාවේදී (නර්තන හා සංගීත වේදී )
ශාන්ත කුමාර වික්‍රමසිංහ 0712125275...

Address

No. 30, Hills Road, Gampola
Kandy

Telephone

+94712125275

Website

Alerts

Be the first to know and let us send you an email when Three Thal-Music & dance academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share