SDTI Campus

SDTI Campus SDTI campus is one of Sri Lanka's leading private educational institute with ISO 9001:2015

22/08/2026

English ඩිප්ලෝමාවට IT ඩිප්ලෝමාවක් සම්පූර්ණයෙන්ම නොමිලේ! 🎁🎓
ඕනම වෘත්තීයකට අත්‍යවශ්‍ය වන ඉංග්‍රීසි භාෂාව (English) සහ තොරතුරු තාක්ෂණ (IT) දැනුම එකම කාලයකදී, එකම මුදලකට, ජාත්‍යන්තර මට්ටමේ ඩිප්ලෝමා සහතිකයක් ලෙස ලබා ගැනීමට SDTI Campus වෙතින් පිරිණමන සුවිශේෂී අවස්ථාව ඔබත් හිමි කරගන්න. 2026 නව කණ්ඩායම සඳහා බඳවා ගැනීම් දැන් ඇරඹුනා!
✅ English & IT Diploma
🌟 ඔබ මෙම පාඨමාලාව තෝරාගත යුත්තේ ඇයි?
📌 O/L හෝ A/L ප්‍රතිඵල කුමක් වුවත් ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැකියි.
📌 ලෝක පිළිගත් (World Recognized) වටිනා සහතික පත්‍රයක්.
📌 පළපුරුදු දේශක මඩුල්ලකගේ සෘජු මඟපෙන්වීම.
📌 විදේශීය ජාතිකයන් සමග ප්‍රායෝගික පුහුණුව.
📌 නිවසේ සිටම 100% Online මාර්ගයෙන් හැදෑරීමේ හැකියාව හෝ ලංකාව පුරා ශාඛා ජාලයෙන් Physical දේශන වලට සම්බන්ධ වීමේ හැකියාව.
📍වෘත්තීය ජීවිතය ජය ගන්න අත්‍යවශ්‍යම ද්විත්ව සුදුසුකම දැන්ම සපුරා ගන්න.
👇ලියාපදිංචි වීමට "English & IT Diploma" ලෙස සඳහන් කර WhatsApp කරන්න:
☎️076 999 8889
☎️072 260 4477
☎️072 928 3616
(WhatsApp)
SDTI Campus - ඔබේ සීමාව අහසයි!

18/08/2026

සංචාරක සහ හෝටල් ක්ෂේත්‍රයේ කුසලතා වලින් පිරිපුන් වෘත්තිකයෙකු වන්න! 🏨✨
✅ Diploma in Tourism and Hospitality Management
සංචාරක සහ හෝටල් කළමනාකරණ ක්ෂේත්‍රයේ ප්‍රායෝගික දැනුම සමඟින් ඔබගේ වෘත්තීය ගමන අරඹන්න, SDTI Hotel School වෙතින් පිරිනමන ජාත්‍යන්තරව පිළිගත් සංචාරක සහ හෝටල් කළමනාකරණ ඩිප්ලෝමාවට අදම එක්වන්න.
🌟 ඔබ මෙම පාඨමාලාව තෝරාගත යුත්තේ ඇයි?
📌 පාඨමාලාවෙන් පසු අනිවාර්ය රැකියා අවස්ථා.
📌 මාස 06ක කෙටි කාලීන පුහුණුව.
📌 විදේශීය ජාතිකයින් සමග පුහුණුව
📌 සිද්ථාන්ත සහා අවශ්‍යය සියලුම ප්‍රායෝගික දැනුම
📌 IQA ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක්.
📌 ISO තත්ව සහතිකය ලත්.
📌 වසර ගණනාවක අත්දැකීම් සහිත දේශක මඩුල්ල.
📌 සිංහල සහ ඉංග්‍රීසි ද්විභාෂාවෙන්ම හැදෑරීමේ හැකියාව.
📌 BMICH හි පැවැත්වෙන උත්කර්ෂවත් ප්‍රදානෝත්සවයකදී සහතිකය පිරිනැමේ.
📍මහනුවර, නුගේගොඩ, සහා රත්නපුර ශාඛාවන්හි පංතිකාමර දේශන. නව සිසුන් බඳවා ගැනීම් දැන් ඇරඹුනා!
👇 ලියාපදිංචි වීමට පහත අංකයට "Hotel" ලෙස සඳහන් කර දැන්ම WhatsApp කරන්න:
📱076 999 8889
📱072 260 4477
📱072 928 3616
(Whatsapp)
SDTI Campus - ඔබේ සීමාව අහසයි!

🏢 *කාර්යාල රැකියාවකට යන්න හිතාගෙන ඉන්නවාද?*Office එකක වැඩ කරන්න ඕනෙ නම්, Computer දැනුම විතරක් තිබුණාට මදි!ලිපි ලේඛන හසු...
18/08/2026

🏢 *කාර්යාල රැකියාවකට යන්න හිතාගෙන ඉන්නවාද?*

Office එකක වැඩ කරන්න ඕනෙ නම්, Computer දැනුම විතරක් තිබුණාට මදි!
ලිපි ලේඛන හසුරුවන්න, දුරකථන ඇමතුම්වලට වෘත්තීයමය ලෙස පිළිතුරු දෙන්න, Meetings සහ Appointments කළමනාකරණය කරන්න, Customers සමඟ හොඳින් කටයුතු කරන්න වගේ සැබෑ කාර්යාල කුසලතා ඔබට තිබිය යුතුයි.

ඒ සියල්ල එකම පාඨමාලාවකින් ඉගෙන ගන්න!

📚 කාර්යාල පරිපාලනය සහ ලේකම් කටයුතු පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව/Certificate in Office Administration and Secretarial Practice

මෙහිදී ඔබ ඉගෙන ගන්නේ පොතේ තියෙන දේවල් විතරක් නෙවෙයි.
කාර්යාලයක දවසින් දවස සිදුවන සැබෑ වැඩකටයුතු කළමනාකරණය කරන ආකාරයයි.

ඔබට හුරු කරවන ප්‍රධාන කුසලතා 👇

📄 ලිපි ලේඛන හා Correspondence Handling
Letters, Reports, Memos, Circulars සකස් කිරීම

🗂️ Filing & Record Keeping
ලේඛන නිවැරදිව පවත්වාගෙන යාම

💻 Computer Skills
MS Word, Excel, PowerPoint සහ Basic Graphic Design

📞 Professional Communication
Telephone Etiquette, E-mail, Online Communication සහ Office Communication

📅 Office Management
Appointments, Diary Management, Meetings & Events සංවිධානය

🤝 People Skills
Customers සහ Visitors සමඟ වෘත්තීයමය ලෙස කටයුතු කිරීම

👥 Workplace Skills
Teamwork, Time Management, Problem Solving සහ වෘත්තීය විනය

💼 ඉගෙනගෙන… රැකියාවකට සූදානම් වෙන්න!

මෙම දැනුම හා කුසලතා සමඟ ඔබට,

Office Secretary | Private Secretary | Office Assistant | Receptionist | Front Office Executive | Data Entry Operator | Customer Service Officer

වැනි රැකියා ක්ෂේත්‍ර සඳහා ඉදිරියට යාමට අවශ්‍ය පදනම ගොඩනගාගත හැකියි.

🌟 ඔබේ පළමු Office Job එකට පියවර තබන්න!

කාර්යාලයක වැඩ කරන හැටි දැනගෙන,
වෘත්තීයමය ලෙස වැඩ කරන්න ඉගෙන ගන්න.

අදම ලියාපදිංචි වන්න!
076 999 8889

වෘත්තීය සිහිනය දැන් යථාර්ථයක් කරගන්න! 🎯✨SDTI Campus සමඟ එකතු වී ඔබේ අනාගතයට නිවැරදි මගක් සකසාගන්න. දක්ෂතා වර්ධනය කරගෙන, ...
17/08/2026

වෘත්තීය සිහිනය දැන් යථාර්ථයක් කරගන්න! 🎯✨

SDTI Campus සමඟ එකතු වී ඔබේ අනාගතයට නිවැරදි මගක් සකසාගන්න. දක්ෂතා වර්ධනය කරගෙන, දැනුමින් සන්නද්ධ වී, ඔබේ සිහින සැබෑ කරගැනීමට අවශ්‍ය සියලු පහසුකම් අප සතුයි. 🚀🎓

📞 076 999 8889 | 072 260 4477 | 072 928 3616
🌐 www.sdticampus.lk

#වෘත්තීයසිහින #අනාගතයදැන්

16/08/2026

🎓 SDTI – ඔබේ සිහින සැබෑ කරගැනීමේ ගමන ආරම්භ වන්නේ මෙතැනින්

වෘත්තීය ක්ෂේත්‍රයේ ඉදිරියෙන් සිටීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ අත්දැකීම් ලබාදෙන SDTI, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන ආයතනයක් ලෙස සිය සිසුන්ට උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් ලබාදීමට කැපවී සිටී.

🔹 කර්මාන්තයට ගැලපෙන පාඨමාලා
🔹 ප්‍රායෝගික පුහුණුවක් සහිත ඉගෙනුම් ක්‍රමවේදය
🔹 රැකියා අවස්ථා සඳහා විශේෂ මඟපෙන්වීම

පාඨමාලා සඳහා දැන්ම අයදුම් කරන්න; පහත අංක අමතන්න, නැතහොත් whatsapp පණිවිඩියක් යොමු කරන්න.

📲076 999 8889
📲072 260 4477
📲072 928 3616

-SDTI Campus - ඔබේ සීමාව අහසයි

🎓 පුහුණුවෙන් පසු රැකියාව ස්ථිරයි!Tourism & Hotel Management - Album 02උසස් පෙළ අවසන්ද...? ඉහළ වැටුප් ලබන විදෙස් රැකියාවක...
15/08/2026

🎓 පුහුණුවෙන් පසු රැකියාව ස්ථිරයි!
Tourism & Hotel Management - Album 02
උසස් පෙළ අවසන්ද...? ඉහළ වැටුප් ලබන විදෙස් රැකියාවක් සඳහා සුදුසුකම් හදාගන්න කැමතිද?
ඔබේ වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වයට හා ආකර්ෂණීයත්වයට මං පාදන අපගේ හෝටල් කළමනාකරණ පාඨමාලාවට සම්බන්ධ වන්න. නිවැරදි තීරණයක් ගැනීමෙන්, ඔබේ ජීවිතය සාර්ථක කරගැනීමට ඔබට ඇති හැකියාව ගැන විශ්වාසයෙන් පිය නගන්න. නිවැරදි මඟපෙන්වීම සමඟ අපි සැමවිටම ඔබ අසලින්ම සිටිමු.
📌 පාඨමාලා විස්තර
දේශන ක්‍රමය: පන්ති කාමර දේශන
පාඨමාලා කාලය: මාස 06
Total Credits: 40
මාධ්‍යය: සිංහල & English
🏆 ඇයි SDTI Hotel School?
SDTI Hotel School ශ්‍රී ලංකාව තුළ ඩිප්ලෝමා උපාධි පිළිගැන්වීමේ ප්‍රමුඛතම ආයතනයක් වන අතර, UGC Recognized උපාධි පිරිනමයි. දකුණු ආසියාවේ විශිෂ්ටතම සරසවිය ලෙස අඛණ්ඩව දෙවරක් සම්මානයෙන් පිදුම් ලබා ඇති අතර, ISO තත්ව සහතිකයෙන්ද පිදුම් ලබා ඇත.
ඩිප්ලෝමාව සාර්ථකව නිම කරන සිසුන් සඳහා, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන විශේෂ උත්සවයකින් ඩිප්ලෝමා සහතික ප්‍රදානය කෙරේ.
දිවයිනේ අංක එකේ Hotel School එක. දෙස් විදෙස් ප්‍රවීනතම කථිකාචාර්ය මණ්ඩලය. star ⭐️ හෝටලලයක රැකියා සමග මීලග පාඨමාලාවට ඔයත් එන්න…

පාඨමාලා සඳහා දැන්ම අයදුම් කරන්න; පහත අංක අමතන්න, නැතහොත් whatsapp පණිවිඩියක් යොමු කරන්න.

📲076 999 8889
📲072 260 4477
📲072 928 3616

-SDTI Campus - ඔබේ සීමාව අහසයි

🎓 පුහුණුවෙන් පසු රැකියාව ස්ථිරයි!Tourism & Hotel Management - Album 01උසස් පෙළ අවසන්ද...? ඉහළ වැටුප් ලබන විදෙස් රැකියාවක...
15/08/2026

🎓 පුහුණුවෙන් පසු රැකියාව ස්ථිරයි!
Tourism & Hotel Management - Album 01

උසස් පෙළ අවසන්ද...? ඉහළ වැටුප් ලබන විදෙස් රැකියාවක් සඳහා සුදුසුකම් හදාගන්න කැමතිද?

ඔබේ වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වයට හා ආකර්ෂණීයත්වයට මං පාදන අපගේ හෝටල් කළමනාකරණ පාඨමාලාවට සම්බන්ධ වන්න. නිවැරදි තීරණයක් ගැනීමෙන්, ඔබේ ජීවිතය සාර්ථක කරගැනීමට ඔබට ඇති හැකියාව ගැන විශ්වාසයෙන් පිය නගන්න. නිවැරදි මඟපෙන්වීම සමඟ අපි සැමවිටම ඔබ අසලින්ම සිටිමු.

📌 පාඨමාලා විස්තර

දේශන ක්‍රමය: පන්ති කාමර දේශන
පාඨමාලා කාලය: මාස 06
Total Credits: 40
මාධ්‍යය: සිංහල & English

🏆 ඇයි SDTI Hotel School?
SDTI Hotel School ශ්‍රී ලංකාව තුළ ඩිප්ලෝමා උපාධි පිළිගැන්වීමේ ප්‍රමුඛතම ආයතනයක් වන අතර, UGC Recognized උපාධි පිරිනමයි. දකුණු ආසියාවේ විශිෂ්ටතම සරසවිය ලෙස අඛණ්ඩව දෙවරක් සම්මානයෙන් පිදුම් ලබා ඇති අතර, ISO තත්ව සහතිකයෙන්ද පිදුම් ලබා ඇත.

ඩිප්ලෝමාව සාර්ථකව නිම කරන සිසුන් සඳහා, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන විශේෂ උත්සවයකින් ඩිප්ලෝමා සහතික ප්‍රදානය කෙරේ.

දිවයිනේ අංක එකේ Hotel School එක. දෙස් විදෙස් ප්‍රවීනතම කථිකාචාර්ය මණ්ඩලය. star ⭐️ හෝටලලයක රැකියා සමග මීලග පාඨමාලාවට ඔයත් එන්න…

පාඨමාලා සඳහා දැන්ම අයදුම් කරන්න; පහත අංක අමතන්න, නැතහොත් whatsapp පණිවිඩියක් යොමු කරන්න.

📲076 999 8889
📲072 260 4477
📲072 928 3616

-SDTI Campus - ඔබේ සීමාව අහසයි

14/08/2026

අභිමානවත් ගුරු වෘත්තියට පිවිසෙන්න, ඔබේ අනාගතය අදම සකසාගන්න... 👩‍🏫👨‍🏫

A/L අවසන් කළ පසු ගෙදර ඉන්න කාලය ඔබේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න. දකුණු ආසියාවේ විශිෂ්ඨතම අධ්‍යාපන ආයතනය ලෙස අඛණ්ඩව දෙවරක් සම්මානයෙන් පිදුම් ලැබූ SDTI Campus සමඟින්, UGC පිළිගැනීම සහිත ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාවකට එක්වීමට දැන් අවස්ථාව.

සමහර වෘත්තීන් සඳහා දැනුම පමණක් නොසෑහේ - හදවතේ පිරුණු ආදරයත් කරුණාවත් අවශ්‍යයි. ඔබත් ඒ ගෞරවාන්විත ගුරු සේවයට පිවිසෙන්න.

🎓 පිරිනමන ඩිප්ලෝමා පාඨමාලා:
✨ Diploma in English Teaching
✨ Diploma in Primary Teaching
✨ Diploma in Tamil Teaching
✨ Diploma in Preschool Teaching
✨ Diploma in Mathematics Teaching
✨ Diploma in Science Teaching
✨ Diploma in ICT Teaching

🌟 ඔබ මෙම පාඨමාලා තෝරාගත යුත්තේ ඇයි?
✅ UGC පිළිගැනීම සහිත (UGC Recognized) පාඨමාලා
✅ 2021, 2022 වසරවල දකුණු ආසියාවේ විශිෂ්ඨතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයට පාත්‍ර වීම
✅ ISO 9001:2015 තත්ව සහතිකයෙන් පිදුම් ලැබීම
✅ UGC පිළිගත් අධ්‍යාපනවේදී ගෞරව උපාධිය (B.Ed) කෙටි කාලයකින් නිම කිරීමට ඇති හැකියාව
✅ රජයේ, පෞද්ගලික හෝ ජාත්‍යන්තර පාසල් තුළින් ලැබෙන ප්‍රායෝගික පුහුණුව
✅ Online පහසු වේලාවන් තුළින් සහ දිවයින පුරා ශාඛා ආශ්‍රිතව Physical දේශන

📍 සීමිත බඳවා ගැනීම් - දැන්ම ලියාපදිංචි වන්න.

ලියාපදිංචි වීම හා වැඩි විස්තර සඳහා ඔබේ නම හා දිස්ත්‍රික්කය සමඟ පහත අංකයට WhatsApp පණිවිඩයක් එවන්න:

📲076 999 8889
📲072 260 4477
📲072 928 3616

𝗦𝗗𝗧𝗜 𝗖𝗮𝗺𝗽𝘂𝘀 - ඔබේ සීමාව අහසයි!

13/08/2026

මනසේ සුවතාවය වෙනුවෙන් වෘත්තීයමය දැනුමක් ගොඩනගාගන්න... 🧠💙
මනෝවිද්‍යාව හා උපදේශනය යනු, තමන් හා අන් අය තුළ පවතින චිත්ත ගැටලු වටහාගෙන, ඒවාට විසඳුම් සැපයීමේ විශේෂිත වෘත්තියකි. විශ්වවිද්‍යාල සිසුන්, උසස් පෙළ නිමකළ සිසුන්, පරිපාලන නිලධාරීන්, විධායක නිලධාරීන්, කළමනාකරුවන්, ව්‍යවසායකයින්, හෙදියන්, වෛද්‍යවරුන් සහ ගුරුවරියන් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලුම දෙනා වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කළ "මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව - 2026" SDTI Campus වෙතින් දැන් ඉදිරිපත් කෙරේ.
🎓 පාඨමාලා විස්තර:
📌 දේශන ක්‍රමය - 100% Online
📌 පාඨමාලා කාලය - මාස 12
📌 Total Credits - 40
📌 මාධ්‍යය - සිංහල
🌟 ඔබ මෙම පාඨමාලාව තෝරාගත යුත්තේ ඇයි?
✅ දකුණු ආසියාවේ විශිෂ්ඨතම සරසවිය ලෙස අඛණ්ඩව දෙවරක් සම්මානයෙන් පිදුම් ලැබීම, ISO තත්ව සහතිකයෙන්ද පිදුම් ලැබීම.
✅ ලංකාවේ ප්‍රථම වතාවට, ඇමරිකා එක්සත් ජනපදයේ IQA Qualifications Assurance ආයතනය මගින් ජාතික හා ජාත්‍යන්තරව පිළිගත් American සහතිකපත්‍රයක් සහ ප්‍රතිඵල සටහනක් ලැබීම.
✅ ඩිප්ලෝමාව අවසන් කිරීමෙන් පසු UGC පිළිගත් උපාධියක් හැදෑරීමට සෘජු සුදුසුකම් ලැබීම, එමගින් උපාධියේ පළමු වසර නිදහස් වීම.
✅ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තුළ පැවැත්වෙන ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේදී සහතික ප්‍රදානය.
✅ Zoom හරහා විධිමත් ලෙස ඉගැන්වීම, රැකියාවේ නියුතුව සිටින ඕනෑම අයෙකුට Part Time ලෙස හැදෑරීමේ පහසුකම.
✅ සෑම පන්තියකම Zoom Recording පසුදිනම ලබා දීම.
📍 සීමිත බඳවා ගැනීම් - දැන්ම ලියාපදිංචි වන්න.
වැඩි විස්තර සඳහා පාඨමාලාවේ නම සඳහන් කර පහත අංකයට WhatsApp පණිවිඩයක් එවන්න:
📲076 999 8889
📲072 260 4477
📲072 928 3616
𝗦𝗗𝗧𝗜 𝗖𝗮𝗺𝗽𝘂𝘀 - Sri Lanka
ඔබේ සීමාව අහසයි...

13/08/2026

පුහුණුවෙන් පසු අනිවාර්යයෙන්ම රැකියාව ස්ථිර කරගන්නා, විශ්වාසනීය සෞඛ්‍ය ක්ෂේත්‍ර වෘත්තියකට පිවිසෙන්න.

සෞඛ්‍ය ක්ෂේත්‍රය යනු දැනුමට අමතරව, කැපවීමෙන් හා සත්කාරයෙන් සමාජයට සේවය කිරීමේ වගකීමක් උසුලන වෘත්තියකි. අ.පො.ස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ හැදෑරූ ඕනෑම අයෙකුට, ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් සහිත සෞඛ්‍ය පුහුණුවක් සඳහා SDTI Campus වෙතින් ඉදිරිපත් කරන අවස්ථාව.

පිරිනමන පාඨමාලා:

Nursing (හෙද/හෙදි) පුහුණුව
MLT - වෛද්‍ය රසායනාගාර ශිල්පී පාඨමාලාව
Pharmacy
Caregiver

මෙම පාඨමාලා තෝරාගත යුතු හේතු:
✅ පුහුණුවෙන් පසු අනිවාර්යයෙන්ම රැකියා අවස්ථාව සහතික කෙරේ
✅ අ.පො.ස සාමාන්‍ය පෙළ / උසස් පෙළ හැදෑරූ ඕනෑම අයෙකුට අයදුම් කළ හැක
✅ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත දේශක මණ්ඩලයක්
✅ Online හා Physical දේශන - සම්පූර්ණයෙන් නිවසේ සිටම හැදෑරීමට හැකියාව
✅ දිවයිනේ අවම පාඨමාලා ගාස්තු, වාරික ගෙවීම් පහසුකම් සහිතව
✅ ISO 9001:2015 සහතික කළ ආයතනයක්

සීමිත බඳවා ගැනීම් - ඉතා ඉක්මනින් ලියාපදිංචි වන්න.

වැඩි විස්තර සඳහා, ඔබේ නම හා ලිපිනය සමඟ පහත අංකයට WhatsApp පණිවිඩයක් එවන්න:

📲076 999 8889
📲072 260 4477
📲072 928 3616

දිවයින පුරා විහිදුණු

Address

109, Peradeniya Road
Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when SDTI Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to SDTI Campus:

Shortcuts

Share