Central Business Management campus

Central Business Management campus වෘත්තීයත්වයේ නිපුණත්වයට පියනගන්න.

✒️ රජය මගින් නොමිලේ ලබාදෙන ජපන් රැකියා සහ ,Student visa training visa , SSW Visa  ඇතුලු  සියලුම වීසා වර්ග වලට අවශ්‍ය ජපන...
07/05/2026

✒️ රජය මගින් නොමිලේ ලබාදෙන ජපන් රැකියා සහ ,Student visa training visa , SSW Visa ඇතුලු සියලුම වීසා වර්ග වලට අවශ්‍ය ජපන් භාෂා ( JLPT / NAT / JFT) පාඨමාලාව,

💎 ජපන් භාෂාව පිලිබදව කිසිදු දැනුමක් නොමැති ඔබට ද මුල සිට අපගේ පාඨමාලාවට සම්බන්ධ වී පහසුවෙන්ම JFT | NAT | JLPT N5/ N4 විභාග පහසුවෙන්ම සමත්විය හැක.

💎 පාඨමාලා කාලය මාස 04යි.

📌 මෙහෙයවීම:
CBM Campus – Kandy, Sri Lanka
(Central Business Management Campus)

☎️ ලියාපදිංචිය දැන් සිදුකෙරේ☎️
0742731044 | 081 2238484

🎓 "දරුවෙකුගේ සිතිවිලි ලෝකය අවබෝධ කරගත් විශිෂ්ඨ උපදේශන වෘත්තිකයෙකු වන්නට – ඔබටත් අනඟි අවස්ථාවක්....🏛️ CBM CAMPUS මඟින් ආර...
07/05/2026

🎓 "දරුවෙකුගේ සිතිවිලි ලෝකය අවබෝධ කරගත් විශිෂ්ඨ උපදේශන වෘත්තිකයෙකු වන්නට – ඔබටත් අනඟි අවස්ථාවක්....

🏛️ CBM CAMPUS මඟින් ආරම්භ කරන,

💎 ළමා මනෝවිද්‍යාව සහ මනෝ උපදේශනය පිළිබඳ වෘත්තිමය ඩිප්ලෝමා පාඨමාලාව.
(Diploma in Child psychology & Counseling)

සමඟින් අදම ඔබත් එකතුවන්න...

🟡 විශ්ව විද්‍යාල ශිෂ්‍යන්,
🔴 දෙමව්පියන්,
🟣 ගුරුවරුන්,
🔵 පොලිස් නිලධාරින්,
🟢 ළමුන් සමඟ කටයුතු කරන්නා වු නිලධාරින්,
🟠 පෙර පාසල් ගුරුවරුන් වශයෙන් කටයුතු කරන ඔබට
ඔබේ වෘත්තිය තුළ විශිෂ්ඨකයෙකු ලෙස සමාජය ඉදිරියේ පෙනි සිටින්ට......

🧠 දරුවන්ගේ චර්යා රටාව, මනෝභාවයන් සහ සංවර්ධනය පිළිබඳව වෘත්තිමය දැනුමක් ලබා ගනිමින්, ඔබගේ වෘත්තිය තුළ විශිෂ්ඨයෙකුවන්නට
ඔබට ලැබෙන මේ අවස්ථාව මග නොහැරගන්න.....

ඔබේ වෘත්තියමය ජීවිතයේ නව ආරම්භයක්...

🎓 මෙම පාඨමාලාව:

✅ මාස 6ක ගුණාත්මක පුහුණුව.
✅ Zoom ඔස්සේ සජීවී Online දේශන.
✅ සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 7.30 – 10.00 තෙක් දේශන පැවැත්වේ.
✅ සම්පූර්ණයෙන්ම සිංහල මාධ්‍යයෙන්.

✅ දේශන වීඩියෝ රෙකෝඩින් ලබාගත හැක.
✅ විධිමත් නිබන්ධන පෙළ.

✅ විශිෂ්ට ආචාර්ය මඩුල්ලක් විසින් දේශන මෙහෙයවනු ලබයි.

✅ පාඨමාලාවෙන් පසු අන්තර් ජාතිකව පිළිගත් ඩිප්ලෝමා සහතිකයක් ඔබට පිරිනැමේ.

💰 ගාස්තු තොරතුරු:

🔹 පාඨමාලා ගාස්තුව – රු. 20,000/=
(වාරික වශයෙන් ගෙවිය හැක – 5000 × 4)

📌 මෙහෙයවීම:
CBM Campus – Kandy, Sri Lanka
(Central Business Management Campus)

📞 වැඩිදුර තොරතුරු සදහා අපව අමතන්න...0742731044 / 0812238484

පුරප්පාඩු සඳහා දේශකවරුන් බදවා ගැනේ
07/05/2026

පුරප්පාඩු සඳහා දේශකවරුන් බදවා ගැනේ

05/05/2026
General Convocation 2025
04/05/2026

General Convocation 2025

14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා! - 2026

Address

Yatinuwara Street
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Central Business Management campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share