02/12/2022
ඇල්ෆා විද්‍යාපීඨයේ 2023 අධ්‍යන වර්ෂය සඳහා නවක අභ්‍යාසලාභී ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණය 2022/12/04 වන දින උදෑසන 10ට ඇල්ෆා විද්‍යාපීඨයේ දී පැවැත්වේ. ඒ සඳහා සම්බන්ධ වන ඔබ හැදෑරීමට බලාපොරොත්තු වන පාඨමාලාවට අදාල සම්මුඛ පරීක්ෂණය සඳහා පහත සදහන් දෑ රැගෙන පැමිණෙන ලෙස දැනුම් දෙමි.
🔴 නර්තන ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව.
පහත සඳහන් සහතික වල මුල් පිටපත් හා ඡායාපිටපත්.
උප්පැන්න සහතිකය
ජාතික හැදුනුම්පත
සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ප්‍රතිඵල ලේඛනය
වෙනත් සහතික (නර්තනය සම්බන්ධ සහතිකපත්)
🔵 ප්‍රාථමික ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව.
පහත සඳහන් සහතික වල මුල් පිටපත් හා ඡායාපිටපත්.
උප්පැන්න සහතිකය
ජාතික හැදුනුම්පත
උසස් පෙළ ප්‍රතිඵල ලේඛනය
වෙනත් සහතිකපත්
🟣 පෙර පාසල් ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව.
පහත සඳහන් සහතික වල මුල් පිටපත් හා ඡායාපිටපත්.
උප්පැන්න සහතිකය
ජාතික හැදුනුම්පත
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලේඛනය
වෙනත් සහතිකපත්
සම්මුඛ පරීක්ෂණයෙන් තෝරාගන්නා සිසුන් එදිනම ලියාපදිංචි කරගන්නා බැවින් රු. 5000ක මුදලක් ද රැගෙන ආ යුතුය.
අධ්‍යක්ෂිකා
ඇල්ෆා විද්‍යාපීඨය
හෝකන්දර
නුගේගොඩ.