SANSU International Campus

Directions Website

SANSU International Campus Sansu International Campus is a proud subsidiary of Sansu
International (Pvt) Ltd, a company registered under the Sri
Lankan Government with Registration No.
(1)

PV0246077. Established with a mission to empower students through
world-class education

පින්බර බිනර පෝය දිනයක් වේවා! 🌕🎓
26/09/2026

පින්බර බිනර පෝය දිනයක් වේවා! 🌕🎓

23/09/2026

දරුවකුගෙ මතකය වැඩි කරන 1,2,3 ක්‍රමය

23/09/2026

🧠 පැය 1ක් පාඩම් කරලා පැය 5ක් පාඩම් කළා වගේ මතක තියාගන්න ක්‍රමය!
ඔබ කොච්චර පාඩම් කළත් විභාගයට ගියාම අමතක වෙනවද? 😕
පොත නැවත නැවත කියවීම පමණක් කළා කියලා හැමදේම හොඳින් මතකයේ රැඳෙන්නේ නැහැ.
මෙම වීඩියෝවෙන් මතකය වඩාත් ක්‍රියාකාරීව භාවිතා කරමින් පාඩම් කිරීමේ සරල ක්‍රම කිහිපයක් ගැන කතා කරමු. 🧠📚
මෙය විශේෂයෙන්:
✅ පාසල් සිසුන්ට
✅ විභාග සඳහා සූදානම් වන දරුවන්ට
✅ පාඩම් කළ දේ ඉක්මනින් අමතක වන අයට
✅ තම දරුවන්ගේ අධ්‍යාපන කාර්යක්ෂමතාව වැඩි කිරීමට කැමති දෙමාපියන්ට
වැදගත් වේ.
👉 වීඩියෝව අවසානය දක්වා බලන්න. ඔබ දැනට පාඩම් කරන ආකාරය වෙනස් කරගත හැකි වැදගත් අදහස් කිහිපයක් මෙහි තිබෙනවා.
👨‍🏫 Dr. Chaminda Malalasekara
Business Psychologist | Psychologist | Corporate Trainer
📌 තවත් Psychology, Parenting, Education & Personal Development videos සඳහා Subscribe කරන්න.
full video
https://youtu.be/BI5fi8PLysc

15/09/2026

Step into your future and fast-track your career with our exclusive Diploma in Business Science at SANSU International Campus!
Where academic excellence meets endless opportunities, we empower you to master the skills needed to become tomorrow’s business leader.

Why Choose SANSU?
• Comprehensive curriculum focused on modern business dynamics
• Practical & industry-oriented learning
• Vibrant campus environment designed for growth

👉 Enroll Today & Shape Your Future!
📞 Call/WhatsApp: (+94) 76 744 4420
🌐 Visit: www.sansu.lk
📧 Email: [email protected]
📍 Location: 783, William Gopallawa Mawatha, Kandy, Sri Lanka

Trial & Error වලින් අතරමං වෙලාද ඉන්නේ? Research එකක් කියන්නේ අනුමාන කරලා කරන දෙයක් නෙවෙයි. හරියටම Blueprint එකක් ඇතුව, S...
14/09/2026

Trial & Error වලින් අතරමං වෙලාද ඉන්නේ?
Research එකක් කියන්නේ අනුමාන කරලා කරන දෙයක් නෙවෙයි. හරියටම Blueprint එකක් ඇතුව, Solid Methodology එකක් එක්ක කරන වැඩක්.

Sansu Campus හි Certificate in Research Methodology හරහා ඔයාගේ Academic or Professional Research එක standard එකට, සාර්ථකව කරගන්නේ කොහොමද කියලා ඉගෙනගන්න!

🎓 Ideal for Undergraduates, Postgraduate Students & Researchers.
📞 Register Today: (+94) 76 744 4420
🌐 www.sansu.lk

12/09/2026

දරුවන්ට පාඩම් කරද්දි නිදිමතක් එන්නෙ ඇයි

තවමත් Manual Sales ක්‍රමවලින් අතරමං වෙලාද ඉන්නේ?SANSU International Campus වෙතින් පිරිනමන Certificates in Digital Market...
12/09/2026

තවමත් Manual Sales ක්‍රමවලින් අතරමං වෙලාද ඉන්නේ?

SANSU International Campus වෙතින් පිරිනමන Certificates in Digital Marketing & Modern Selling පාඨමාලාව සමඟින්:
✅ Digital Marketing Strategies හරියටම ඉගෙනගන්න
✅ Modern Selling Techniques මඟින් Sales වැඩි කරගන්න
✅ Business එක automation & digital analytics වලට Shift කරන්න

තවදුරටත් සාම්ප්‍රදායික ක්‍රමවලට සීමා නොවී ඔයාගේ Business එක හෝ Career එක ඊළඟ Level එකට අරන් යන්න අදම අප හා එක්වන්න!

📞 Call / WhatsApp: (+94) 76 744 4420
🌐 Visit: www.sansu.lk
📧 Email: [email protected]
📍 Address: 783, William Gopallawa Mawatha, Kandy, Sri Lanka

Business World එකේ නිකම්ම Spectator කෙනෙක් වෙලා බලාගෙන ඉන්නවාද? නැත්නම් Winning Move එක ගහන්න ready ද? සාර්ථක Business P...
11/09/2026

Business World එකේ නිකම්ම Spectator කෙනෙක් වෙලා බලාගෙන ඉන්නවාද? නැත්නම් Winning Move එක ගහන්න ready ද?

සාර්ථක Business Professional කෙනෙක් වෙන්න නම් Strategic Thinking & Planning කියන්නේ නැතුවම බැරි දෙයක්. Sansu Campus හි Diploma in Business Science & Planning හරහා strategic business decisions හරියට ගන්න ආකාරය ඉගෙනගන්න.

elevate your career & business to the next level! ✨

📞 Contact us: (+94) 76 744 4420
🌐 Visit: www.sansu.lk

ඔයාගේ Ads Budget එක නිකරුණේ Drain වෙනවද? ගොඩක් වෙලාවට Ads වලට කොච්චර සල්ලි ගියත් Sales වෙන්නේ නැත්තේ නිවැරදි Funnel එකක්...
10/09/2026

ඔයාගේ Ads Budget එක නිකරුණේ Drain වෙනවද?
ගොඩක් වෙලාවට Ads වලට කොච්චර සල්ලි ගියත් Sales වෙන්නේ නැත්තේ නිවැරදි Funnel එකක් නැති නිසා. Stop wasting your money and start converting leads into loyal customers!

එන්න, Sansu Campus හි Certificate in Digital Marketing පාඨමාලාව සමඟින් High-Converting Sales Funnels හරියටම හදන්න ඉගෙනගන්න!

🎓 Perfect for Marketers, Business Owners & Entrepreneurs!
📲 Join the next intake today:
📞 (+94) 76 744 4420
🌐 www.sansu.lk

"Education is not the learning of facts, but the training of the mind to think." — Albert Einstein කටපාඩම් කරපු කරුණු නෙ...
09/09/2026

"Education is not the learning of facts, but the training of the mind to think." — Albert Einstein

කටපාඩම් කරපු කරුණු නෙවෙයි, ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් විවේචනාත්මක චින්තනයයි (Critical Thinking) නියම අධ්‍යාපනය කියන්නේ.

Sansu Campus වෙතින් අපි ඔයාට ලබාදෙන්නේ practical & mind-transforming learning experience එකක්!

🎓 Explore our industry-aligned programs today!
📞 (+94) 76 744 4420
🌐 www.sansu.lk

Address

783 , William Gopallawa Mawatha
Kandy
20090

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00

Alerts

Be the first to know and let us send you an email when SANSU International Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share