Higher National Diploma in Tourism & Hospitality Management - SLIATE Kandy

  • Home
  • Sri Lanka
  • Kandy
  • Higher National Diploma in Tourism & Hospitality Management - SLIATE Kandy

Higher National Diploma in Tourism & Hospitality Management - SLIATE  Kandy Higher National Diploma in Tourism & Hospitality Management (HNDTHM) Sri Lanka Institute of Advanced Technological Education - Kandy

The SLIATE is one of the leading educational institutions in Sri Lanka for higher education and is a statutory body coming under the purview of Higher Education Division, Ministry of Higher Education.

👨‍🎓උසස් ජාතික සංචාරක හා සත්කාරක කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව.Higher National Diploma in Tourism and Hospitity Management.📢...
20/08/2026

👨‍🎓උසස් ජාතික සංචාරක හා සත්කාරක කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව.

Higher National Diploma in Tourism and Hospitity Management.

📢අයදුම් කිරීමේ කාල සීමාව 2026 අගෝස්තු 23 තෙක් දීර්ඝ කර ඇත.

🛑සංචාරක ක්ෂේත්‍රය ඔස්සේ උසස් අධ්‍යාපනය හදාරා සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වීමට ඔබත් කැමති ද?

නිදහස් අධ්‍යාපන වරම් රිසි සේ අත්විදින්න. අදම අප හා එක්වන්න.

🟨උසස් ජාතික සංචාරක හා සත්කාරක කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව

Higher National Diploma in Tourism and Hospitity Management

උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - මහනුවර.
SLIATE - KANDY

🛑අයදුම් කිරීම සඳහා පහත සබැඳිය ඔස්සේ පිවිසෙන්න. 👇👇

https://apply.sliate.ac.lk/

වැඩිදුර තොරතුරු සඳහා අප සමූහය හා එක්වන්න.
https://chat.whatsapp.com/GGa9hxepjuIAqXlykIzhWw?mode=gi_t

☎️විමසීම්

නඳුන් - 0771113979
කළණ-075-0561003
දුලාර-078-8855559

👨‍🎓උසස් ජාතික සංචාරක හා සත්කාරක කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවHigher National Diploma in Tourism and Hospitality Management🛑...
03/08/2026

👨‍🎓උසස් ජාතික සංචාරක හා සත්කාරක කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව

Higher National Diploma in Tourism and Hospitality Management

🛑අයදුම්පත් භාරගැනීමේ කාල සීමාව අගෝස්තු 17 තෙක් දීර්ඝ කර ඇත.

🟩සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන්න. ඔබත් අදම සංචාරක හා සත්කාර කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව සමඟින් එක්වන්න...

අයදුම් කිරීමට පහත සබැඳිය ඔස්සේ පිවිසෙන්න. 👇👇

https://apply.sliate.ac.lk/

🟨නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල රිසි සේ අත්විඳින්න.
එන්න ඔබත් අදම මහනුවර උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය වෙත..
(SLIATE - KANDY)

වැඩිදුර තොරතුරු සඳහා අපගේ වට්සැප් සමූහය හා එක් වන්න 👇👇.
https://chat.whatsapp.com/GGa9hxepjuIAqXlykIzhWw?mode=gi_t

📞වැඩිදුර තොරතුරු සඳහා

නඳුන් 0771113979
කළණ 075-0561003
දුලාර 078-8855559

29/07/2026

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස ගයාන් ඉෂාර සහෝදරයා තේරී පත්විය.

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලය.
2026 - 07 - 28

සියලු දෙනාටම පින්බර, ආශිර්වාදයෙන් පිරුණු ඇසළ පොහෝ දිනයක් වේවා! 🌕✨May the blessings of this sacred Esala Poya Day fill yo...
29/07/2026

සියලු දෙනාටම පින්බර, ආශිර්වාදයෙන් පිරුණු ඇසළ පොහෝ දිනයක් වේවා! 🌕✨

May the blessings of this sacred Esala Poya Day fill your heart with peace, kindness, happiness, and spiritual strength. May you and your loved ones be blessed with good health, joy, and endless merit. 🌼🪷💛

Happy Blessed Esala Poya Day! 🤍🙏



20/07/2026

Join with us 🙌

තැවුනු සිත් සනසාලන්නට,බිඳුණු සිත් නිවාලන්නට,මනුසත්කමට අරුතක් එක්කරන්නට,ජීවිතයට බලාපොරොත්තුවක් දෙන්නට,සුවය පතන හදවත් මැද,...
18/07/2026

තැවුනු සිත් සනසාලන්නට,
බිඳුණු සිත් නිවාලන්නට,
මනුසත්කමට අරුතක් එක්කරන්නට,
ජීවිතයට බලාපොරොත්තුවක් දෙන්නට,

සුවය පතන හදවත් මැද,මනුශ්‍යත්වයට සරණක් වන්නට ගිය ගමනේ සත් වන පියවර ,

" සෙනෙහසේ යාත්‍රා - 2026 "

මහනුවර උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ සංචාරක හා සත්කාරක කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ පළමු වසර සිසුන් විසින් 7 වන වරටත් සංවිධානය කළ මහනුවර ජාතික රෝහලේ පිළිකා රෝග වාට්ටු අංශ ( 48/49 ) වෙත ලබා දුන් දානමය සත්කාරය සඳහා අපහා අත්වැල් බැඳගත් අප සහෝදර සහෝදරියන් ඇතුලු ,නන් අයුරින් මේ සඳහා උදව් උපකාර කළ සියලූම දෙනාටත් අපගේ හදපිරි ස්තූතිය මෙසේ පුදකරන්නෙමු..

මනුශ්‍යත්වය නැමති සයුරේ,
නොනැවතී යාත්‍රා කරන්නට,
හෙටත් අද මෙන් අප හා අත්වැල්බැඳගන්නට,
"සෙනෙහසේ යාත්‍රා"
මෙසේ ඔබ වෙත ඇරයුම් කර සිටින්නෙමු...





#අපිtourism

15/07/2026

👨‍🎓උසස් ජාතික සංචාරක හා සත්කාරක කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව

*Higher National Diploma in Tourism & Hospitality Management*

✨උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - මහනුවර.
(SLIATE - KANDY)

📢අයදුම්පත් භාරගැනීම දැන් ඇරඹුණා...

🔴ඔබත් අ.පො.ස උසස් පෙළ විභාගය ඕනෑම විෂය ධාරාවකින් විෂයන් තුනම එකවර සමත් නම් (අවම වශයෙන් S සාමාර්ථ තුනක්) සහ

🔴අ. පො. ස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය සහ ඉංග්‍රීසි විෂයන් සඳහා සාමාන්‍ය සාමාර්ථ ලබා ඇත්නම්

ඔබත් අදම අයදුම් කරන්න.

🟥මහපොළ දීමනා, මාසික බස් වාර ප්‍රවේශ පත්‍ර ඇතුළු පහසුකම් රැසක් සමගින් රජය මගින් 100% ක් නොමිලේ පිරිනමන තුන් අවුරුදු පූර්ණ කාලීන පාඨමාලාව සඳහා ඔබත් අදම සම්බන්ධ වන්න.

වැඩි විස්තර සඳහා අපගේ සමූහය හා එක්වන්න. 👇👇
https://chat.whatsapp.com/GGa9hxepjuIAqXlykIzhWw?mode=gi_t

සරසවි සිහිනය යථාර්ථයක් කරගනිමින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන්න.
එන්න අප හා එක් වන්න.



& Hospitality Management

🎓උසස් ජාතික සංචාරක හා සත්කාරක කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවHigher National Diploma in Tourism & Hospitality Management🟥ඔබත්...
07/07/2026

🎓උසස් ජාතික සංචාරක හා සත්කාරක කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව
Higher National Diploma in Tourism & Hospitality Management

🟥ඔබත් විශ්ව විද්‍යාල වරම් අහිමිව සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන අයෙක් ද?
ඕනෑම විෂය ධාරාවකින් අ.පො.ස උසස් පෙළ විභාගය සමත් ව ඇත්නම්,

සාමාන්‍ය පෙළ විභාගය තුළ ඉංග්‍රීසි හා ගණිතය විශයන් සදහා සාමාන්‍ය සාමාර්ථ ලබා ඇත්නම් ,
මේ අවස්ථාව ඔබටයි..

🛑මෙය සම්පූර්ණ නොමිලේ පැවැත්වෙන වසර තුනක පාඨමාලාවක් වන අතර එය වසර 2 1/2 ක අධ්‍යන කාලයකින් සහ මාස 06 ක ප්‍රායෝගික පුහුණුවකින් සමන්විත වේ.

🟨 පාඨමාලාව හා සම්බන්ධ වීමට ඔබත් කැමතිනම් අදම මහනුවර උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය( SLIATE - KANDY) හා එක්වන්න.

🟥 මහනුවර SLIATE ආයතනය හා සම්බන්ධ වීමෙන් ඔබට අමතර දීමනා රැසක් අත්විඳිය
හැක.

♦️ මහපොළ ශිෂ්‍යාධාර
♦️ පුස්තකාල පහසුකම්
♦️ මාසික බස්රථ ප්‍රවේශපත්‍ර
♦️ පරිගණක පහසුකම් සහ වෙනත් පහසුකම්

ආදී පහසුකම් රැසක් ඔබට මහනුවර SLIATE වෙතින්....

සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වීමට අදම අප හා එක්වන්න.

📍උසස් අධ්‍යාපන ආයතනය,
අංක 16 ,
කැප්පෙටිපොල මාවත,
මහනුවර.

♦️ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2026 අගොස්තු 03

අයදුම්කිරීම සදහා පහත සබැඳිය ඔස්සේ පිවිසෙන්න.👇
https://apply.sliate.ac.lk/

වැඩිදුර තොරතුරු සදහා අපගේ වට්ස්ඇප් සමූහය හා එක්වන්න 👇
https://chat.whatsapp.com/GGa9hxepjuIAqXlykIzhWw?mode=gi_t

📞විමසීම්

නඳුන් - 0771113979
කළණ-075-0561003
දුලාර -078-8855559

සංචාරක ඇසින් ලෝකය දකින්නට , ඔබටයි මේ අවස්ථාව⭕ නවක සිසුන් ලියාපදිංචිය ළගදීම  සංචාරක ක්ෂේත්‍රය තුළින් ඔබේ අනාගත ලෝකය ජයගන්...
03/07/2026

සංචාරක ඇසින් ලෝකය දකින්නට , ඔබටයි මේ අවස්ථාව

⭕ නවක සිසුන් ලියාපදිංචිය ළගදීම

සංචාරක ක්ෂේත්‍රය තුළින් ඔබේ අනාගත ලෝකය ජයගන්නට .. එන්න ,අප හා එක්වන්න

🔹 සංචාරක හා සත්කාරක කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව

🔹 උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - මහනුවර

🟥 වැඩිදුර තොරතුරු දැනගැනීමට Tourism & Hospitality Management මෙම FB සබැඳිය සහා පහත සඳහන් whatspp සමූහය සමඟ රැඳී සිටින්න.

page link ;

https://www.facebook.com/thmkandy?mibextid=ZbWKwL

Whatsp group ;

https://chat.whatsapp.com/GGa9hxepjuIAqXlykIzhWw?s=cl&p=a&ilr=2

We are one family more than a team 🙌 Highlight of HPL 2026 Team of Kandy THM
29/06/2026

We are one family more than a team 🙌
Highlight of HPL 2026
Team of Kandy THM

Address

Kandy
20000

Telephone

+94812232097

Website

Alerts

Be the first to know and let us send you an email when Higher National Diploma in Tourism & Hospitality Management - SLIATE Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share