Asgiriya - Pirivena අස්ගිරි පිරිවෙන

Asgiriya - Pirivena  අස්ගිරි පිරිවෙන This is the official Facebook fan page of Sri Lankan Buddhist Education .

24/08/2026

කන්ද උඩරට ඇසළ පෙරහර 2026 | දෙවෙනි රන්දෝලි පෙරහර.
(සිංහල සජීව විකාශය.)

23/08/2026

කන්ද උඩරට ඇසළ පෙරහර 2026 | පළමු රන්දෝලි පෙරහර.
(සිංහල සජීව විකාශය.)

22/08/2026

කන්ද උඩරට ඇසළ පෙරහර 2026 | අවසන් කුඹල් පෙරහර.
(සිංහල සජීව විකාශය.)

21/08/2026

කන්ද උඩරට ඇසළ පෙරහර 2026 | සිව්වෙනි කුඹල් පෙරහර.
(සිංහල සජීව විකාශය.)

අස්ගිරි මහා විහාර පර්ශ්වයේ ශ්‍රීමත් අනුනායක නාරන්පනාවේ ශ්‍රී ආනන්ද මාහිමිපාණන් වහන්සේගේ පූර්ණ අනුශාසනා ඇතිව මහනුවර ඉන්ද්...
21/08/2026

අස්ගිරි මහා විහාර පර්ශ්වයේ ශ්‍රීමත් අනුනායක නාරන්පනාවේ ශ්‍රී ආනන්ද මාහිමිපාණන් වහන්සේගේ පූර්ණ අනුශාසනා ඇතිව මහනුවර ඉන්ද්‍රා ට්‍රේඩර්ස් අධිපති ඉන්ද්‍ර කුමර සිල්වා මැතිතුමා, මහත්මිය හා දූදරුවන්ගේ ධන පරිත්‍යාගයෙන් අසරණ පවුල් සදහා රේටියගම සහ කන්දේකුඹුර වසම්වල අද දින නිවාස දෙකක් භාරදීම් සිදු කරන්නට විය.

අස්ගිරි මහා විහාර පර්ශ්වයේ ශ්‍රීමත් අනුනායක නාරන්පනාවේ ශ්‍රී ආනන්ද මාහිමිපාණන් වහන්සේගේ පූර්ණ අනුශාසනා ඇතිව මහනුවර ඉන්ද්...
21/08/2026

අස්ගිරි මහා විහාර පර්ශ්වයේ ශ්‍රීමත් අනුනායක නාරන්පනාවේ ශ්‍රී ආනන්ද මාහිමිපාණන් වහන්සේගේ පූර්ණ අනුශාසනා ඇතිව මහනුවර ඉන්ද්‍රා ට්‍රේඩර්ස් අධිපති ඉන්ද්‍ර කුමර සිල්වා මැතිතුමා, මහත්මිය හා දූදරුවන්ගේ ධන පරිත්‍යාගයෙන් මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 300 කට උඩිස්පත්තුව ප්‍රාථමික විද්‍යාලයේදී අසරණ පවුල් සදහා වියලි ද්‍රව්‍ය හා විශේෂ පරිත්‍යාගයන් ඇතුළු ප්‍රජාසත්කාර සිදු කරන්නට යෙදුණි.
2026.08.20

20/08/2026

කන්ද උඩරට ඇසළ පෙරහර 2026 | තුන්වෙනි කුඹල් පෙරහර.
(සිංහල සජීව විකාශය.)

19/08/2026
19/08/2026
19/08/2026

කන්ද උඩරට ඇසළ පෙරහර 2026 | දෙවෙනි කුඹල් පෙරහර.
(සිංහල සජීව විකාශය.)

Address

Mahavihara Pirivana , Asgiriya, Kandy
Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when Asgiriya - Pirivena අස්ගිරි පිරිවෙන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Asgiriya - Pirivena අස්ගිරි පිරිවෙන:

Shortcuts

Share