Learn Networking With Lucky

Learn Networking With Lucky You can study more about of "Computer Networking" Feild as Sinhala Medium YouTube channel in Sri Lan

Windows Server 2022 is now generally available.Microsoft ලගේ අළුත්ම Windows Client සංස්කරණය වෙන Windows 11 මෙහෙයුම් පද්ධ...
09/10/2021

Windows Server 2022 is now generally available.

Microsoft ලගේ අළුත්ම Windows Client සංස්කරණය වෙන Windows 11 මෙහෙයුම් පද්ධති සංස්කරණය October 05 වෙනිදා නිළ වශයෙන් නිකුත් වුනා උනා.

ඉතිං එත් එක්කම; මෙයාලගේ Server Side එක සඳහාත් මෙහෙයුම් පද්ධති සංස්කරණයක් නිළ වශයෙන් නිකුත් කරනවා. එහෙම නිළ වශයෙන් මෙයාලා නිකුත් කරේ; "Windows Server 2022" යන නමිනුයි. මේ Windows Server 2022 මෙහෙයුම් පද්ධති සංස්කරණය නිළ වශයෙන් නිකුත් කරේ; September 01
වෙනිදා.

මේ සබැඳිය ඔස්සේ Windows Server 2022 මෙහෙයුම් පද්ධති සංස්කරණය ඔබටත් Download කරගැනීමට දැන් හැකියාව ඇත.

Link:- https://www.microsoft.com/en-us/evalcenter/evaluate-windows-server-2022

ඊයේ දින එනම් 04 - 09 - 2021 වෙනිදා අපි කව්රුත් වගේ දන්න Mark Zuckerberg අයියාගේ Facebook, Messenger, Instagram සහ WhatsA...
05/10/2021

ඊයේ දින එනම් 04 - 09 - 2021 වෙනිදා අපි කව්රුත් වගේ දන්න Mark Zuckerberg අයියාගේ Facebook, Messenger, Instagram සහ WhatsApp මේ සියල්ලගේම Servers හිටිහැටියේම එකපාරටම රාත්‍රී 09.30ට පමණ Down වුනා. මේවා ඊට පසුදින එනම් 05 - 09 - 2021 වෙනි දින පාන්දර 03.30 ට පමණ ආයෙමත් යතාතත්වයට පත්කර ගැනීමට ඔව්න්ට හැකිවුනා.

මම මේ ලිපියෙන් කියන්න උත්සහ කරන්නේ; ඒ Servers සියල්ලම Down උන විදිය ගැන නම් නෙවේ.

මේ වගේ අහඹු සිද්ධියක් එක පාරටම ඇතිඋන නිසා; අපි මෙන්න මේ පාඩම් ටික හොදට අවබොධ කරගන්න ඕන.

01. අනුන්ගෙ ගිණුම් වල කොච්චර Million , Billion ගණන්වල Followers ල හිටියට ඉන් අවසානයේ ඵලක් නොවීම.

02. Social Media හිටිහැටියේම Down උනොත් ඔය කොච්චර Followers ල පිරිසක් තමන් වටා හිටියත්; ඒ ඔක්කොගේම බලාපොරොත්තුව එක සැනයකින් ඒ බලාපොරොත්තුවත් ඉවරයි.

03. අපේ සියලූම වගේ දත්ත මෙවැනි Social Media වල Post කරලා; එයින් අපි ඒ සියල්ලගේන්ම ආරක්ශාවක් සළසා ගැනීමේ අපේක්ශාවෙන් සිටිනවා නම් එයද නිශ්ඵල දෙයකි.

04. මෙවැනි Social Media හරහා ඔබ ව්‍යාපාර කටයුතු සිදුකරන කෙනෙක් නම්; ඒ ගැන පමණක් බලාපොරොත්තු සහගත අපේක්ශාවෙන් සිටිනවා නම් එයද නිශ්ඵල දෙයකි.

05.

මේ අනුව ගත්කළ නිගමනයකට එළඹුනොත්; අප ජීවිත කාලයේම සිදුකරනු ලැබන සෑම දෙයක්ම මේ Social Media වල Post කිරිමෙන් එයින් අනිසි බලාපොරොත්තු හෝ විශ්වාස අත්පත් නොකරගන්නට අපි වගබලා ගත යුතුය. අන්න ඒ නිසාවෙන්; තමන්ගේ පුද්ගලික ව්‍යාපාරයකින් හෝ වෙනත් ආදයම් ලැබිය හැකි තමන් සතු දෙයක් පිළිබඳව පමණක් බලාපොරොත්තු සහගතව විශ්වාසය තබන්න.

ස්තූතියි.

හෙලෝ යාලුවනේ;ඔන්න අද මගේ "Network Knowledge Solution" YouTube Channel එකට අදට වසර පහක් සපිරෙනවා. ඒ කියන්නේ අද පස්වෙනි සං...
28/06/2021

හෙලෝ යාලුවනේ;

ඔන්න අද මගේ "Network Knowledge Solution" YouTube Channel එකට අදට වසර පහක් සපිරෙනවා. ඒ කියන්නේ අද පස්වෙනි සංවත්සරය.

YouTube Channel එක පටන් ගත්තේ 2016 - 06 - 28 වෙනිදා. ඒ කියන්නේ අද වගේ දවසක.

වීඩියෝ ඔක්කොම 37ක් මේ වෙනකොට දාලා තියෙනවා. Real Subscribers ලා 2990+ක් ඉන්නවා මම වීඩියෝ එකක් දානකල් බලාගෙන. 3000ට තව 10යි අඩු.

සමහරක් අය දන්නෙවත් නෑ මම YouTube Channel එකක් කරනවා කියලවත්. එහෙනම් ඒ අයත් දැන් දැනගන්නවා.

Channel එක පටන් අරගෙන වසර පහක් උනාට; විඩීයෝ දාලා තියෙන්නේ වසර දෙකක් විතර. ඒ කියන්නේ; වසර තුනක් විතර නිකංම ඔහේ පුස් කකා තිබිලා තියෙන්නේ.

ඒ වසර තුනෙන්; මුල් වසරේ ඉස්සෙල්ලාම වීඩියෝ එකක් දාලා තියෙන්නේ 2017 - 04 - 01 වෙනිදා. ඒ අතර පරතරය මාස 10ක් වගේ වෙනවා. අන්තිම වීඩියෝ එක දාලා තියෙන්නේ 2019 - 12 - 27 වෙනිදා. ඒ අතර පරතරය අව්රුදු 1යි මාස 7ක් වගේ වෙනවා. අන්න ඒකයි මම කිව්වේ; වසර තුනක් විතර නිකංම ඔහේ පුස් කකා තිබ්බේ කියලා. 😓😐

මම ඒ වෙනකල් YouTube Channel එකට වීඩියෝ හැදුවේ PowerPoint වලින් සහ Screen Recording වලින්. Edit කරේ Corel Video Studio X10 වලින්. දැනටමත් ඒ වීඩියෝ වලට හොද ප්‍රතිචාර තියෙනවා. අනේ ඇත්තටම පට්ට සතුටුයි. 💖❤️

හරි ඒ කතාව දැනට එච්චරයි.............................................................................

දැන් තමා කතාවේ ඉතුරු ටික සහ හොදම ටික.

ඔයාලට සුභම සුභ ආරංචියක් තියෙනවා කියන්න.

ඒ තමා; මම ආයෙමත් අලුත්ම විදියකින් සහ අලුත්ම Upgrade එකකින් නැවත ඉක්මනටම එනවා ඔයාලව හම්බවෙන්න. ඒ YouTube Channel එකෙන් සහ "Network Knowledge Solution" කියන වෙබ් සයිට් එකෙන්.

YouTube Channel එකෙන් ආයේ PowerPoint වලින් සහ Screen Recording වලින් බොහොදුරට එන සම්භාවිතාවය අඩු වේවී. මගේ රූපයත් එක්ක තමා වීඩියෝ ඉස්සරහට එන්නේ.

වෙබ් සයිට ගැන විස්තර ටිකක් කිව්වොත්; සයිට Develop වෙන්නේ WordPress වලින් නම් නෙවේ. තනිකරම HTML, CSS & JS වලින් සම්පූර්ණයෙන්ම එකින් එකට කෝඩ් කරලා. සයිට Develop කරන්න Free Template එකක් Download කරගත්තා. හැබැයි ඒ Template එකේ තියෙන Elements ටික එහෙමම තියෙද්දි මගේ සයිටට ඕන විස්තර ටික ඒ Elements වලට දාලා Edit කරලා නම් නෙවේ ඔන්න. ඒ Template එකේ තියෙන Elements ටිකයි, මමත් අලුතෙන් මට ඕන විදියට අලුතින් Elements Add කරා. ඒ Template එකේ මට අනවශ්‍ය කොටස් ඔක්කොම ටික Delete කරා. එහෙම බලනකොට; Template එකේ තියෙන Elements ටිකයි, මම අලුතින් එකතු කරපු Elements ටිකයි දෙපැත්තෙන්ම 50% 50% වගේ දැන් තියෙනවා.

මම මේ සයිට Develop කරන්න පටන් ගන්නකොට HTML, CSS & JS ගැන මෙලොව දෙයක් දන්නේ නැතුව හිටියේ. (සයිට Develop කරපු හැටි Launch කරපුවහම කියන්නම්. ඒ විස්තර නම් ගොඩාක් තියෙනවා.)

කොහොමහරි ඔන්න දැන් මට නම්; අවසාන Output එක ලස්සනයි සහ සුපිරියි. ඔයාලගේ අදහස්, යෝජනා සහ චෝදනා එතකොට කියන්න අමතක කරන්න එපා ඔන්න.❤️💖

සයිට Develop වැඩ නම් ගොඩාක් දුරට ඉවරයි. මේ දවස් වල නම්; සයිටේ සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් Publish කරන්න ආටිකල්ස් ලියන ගමන් ඉන්නේ.

හරි එහෙනම් මේ කතාව මෙතනින් දැනට ඉවර කරන්නම්.

මම ආයෙමත් අලුත්ම විදියකින් සහ අලුත්ම Upgrade එකකින් නැවත ඉක්මනටම ඔයාලව හම්බවෙන්න එනකල්; මගේ "Network Knowledge Solution" කියන YouTube Channel එක Subscribe කරලා Notification Bell Icon එකත් ඔබලා All කියලා Select කරන්න. එතකොට මම දාන හැම වීඩියෝ එකක්ම කාටත් කලින් ඔයාට ඉස්සෙල්ලාම බලන්න පුළුවන්.

එදා ඉදලා මේ වෙනකල්ම මගේ Channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට අනේකවාරයක් ස්තූතියි. ❤️💖

මෙන්න මගේ YouTube Channel එකේ Link එක.
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
https://www.youtube.com/c/NetworkKnowledgeSolution

ඔන්න ගම්මන්පිල කියපු අහසේ වලාකුළු වල තියෙන ඩාටාබේස් එක. දැකලා නැති අය; මෙන්න බලා ගන්න. මේවගේ තමා අපේ දත්ත ගබඩා වෙන්නේ.මේ...
19/02/2020

ඔන්න ගම්මන්පිල කියපු අහසේ වලාකුළු වල තියෙන ඩාටාබේස් එක. දැකලා නැති අය; මෙන්න බලා ගන්න. මේවගේ තමා අපේ දත්ත ගබඩා වෙන්නේ.

මේ විදියට ෆ්ලයිට් එකක් හරි, රොකට් එකක් හරි ඇවිල්ලා මේ වලාකුළු වල තියෙන ඩාටාබේස් වල හැප්පුනොත් ඉතින්; වෙන දේ පේනවනේ.

සංවාදයට.

කොහොමද ඒ Network එක ?මාරම Tag කෙරිල්ලලක් ඒක.මේ වගේ Network තියෙන්නේ කොහෙදොයි ?
20/01/2020

කොහොමද ඒ Network එක ?
මාරම Tag කෙරිල්ලලක් ඒක.

මේ වගේ Network තියෙන්නේ කොහෙදොයි ?

එකනේන්නම්; අපි මොකටද Google එකේ ජොබකට යනවානම්, CV යවන්නේ ? මම නෙවේ; මේ සුන්දර් පිචේර් ම තමා කියන්නේ.මේ ගැන ඔයාගේ අදහස මො...
16/01/2020

එකනේන්නම්; අපි මොකටද Google එකේ ජොබකට යනවානම්, CV යවන්නේ ? මම නෙවේ; මේ සුන්දර් පිචේර් ම තමා කියන්නේ.

මේ ගැන ඔයාගේ අදහස මොකක්ද ?

Highly Recommended.
14/01/2020

Highly Recommended.

ඔබට Computer Network ගැන හොදටම ඉගෙන ගන්න ආසද?
ප්‍රායෝගික පුහුණුව සමගින් (Windows Server 2008 R2/2012 R2/2016/2019) Servers 18 කට වැඩියෙන්,
Domain Migration & Cloud Technologies යන සියලුම දේ ඉගෙනගන්න.
-------------------------------------------------
2020 පළමු කණ්ඩායමේ බඳවාගැනීම් දැන් සිදුකරනු ලැබේ.
------------------------------------------------------------------
එන්න අප සමග එකතු වන්න.
ඔබත් අදම පැමිණ 2100/- ගෙවා ලියාපදිංචි වන්න.
වැඩි විස්තර 0777 9 11 11 3 දුරකථන අංකයට අමතා ලබාගන්න
-----------------------------------------------
Course Details
Course Name : Network Administrator with Security
Course Code : DNA
Course Duration : 6 Months
-----------------------------------------------
අරම්භක දිනයන් සහ වෙලාවන්
----------------------------------------------
2020 ජනවාරි 25 වන
8.00 am to 1.30pm හෝ 1.30pm to 6.30pm
------------------------------------
Registration Fee : 2,100/-
Course Fee : Rs. 34,000/=
(පාඨමාලා ගාස්තුව මස 3 ක් ඇතුලත වාරික වශයෙන් ගෙවා නිම කල යුතුය - 17,000+8,500+8,500)
-------------------------------------
Course Contents
------------------------------------
Server Administration -
Configuring and Troubleshooting Active Directory Domain Services ,2008 R2/2012 R2/2016/2019 Configuring &Troubleshooting DHCP, DNS, FSRM, WDS, WSUS, VPN, Backup server
Desktop Lockdown with Windows Group policy
Implementing Business Continuity with Disaster Recovery Site (DR Site)
Installing and configuring Additional domain controller
Active directory domain migration (Existing to Windows 2019)
Installing, Configuring and daily task maintenance Microsoft SQL 2008 R2 / 2012 R2 (Data Base)
---------------------
Configuring and Troubleshooting Proxy Server / Firewall {FortiGate (Hardware Appliance Module), TMG 2010 (Software Module)}
Secure Web Gateway /Remote Access Gateway, Managing and Blocking Websites, Users
Configuring Web Access & Firewall Policies
--------------------------------
Installing & Configuring E-Mail Server (MS Exchange 2013 - 2016)
Creating E-mail accounts for Users
Configuring Outlook, Web Access for Clients
--------------------------------
Securing Your Network
Installing and Configuring Corporate Virus Guard Server (Kaspersky / Symantec)
Creating Auditing Task and Policies
Server hardening with Windows standard level
Ethical Hacking Concepts (Windows Hacking, Google Hacking, Social engineering hacking) and Ethical Hacking Certifications
------------------------------------------------
Virtualization – Microsoft Hyper V / VMware
Implementing Server virtualization with Microsoft Hyper-V
Implementing Nothing Live Migration with Microsoft Hyper-V
------------------------------------
Enterprise Client Monitoring Systems
SCCM - Installing and configuring System Center configuration Manager (SCCM)
Configuring, Monitoring and Reporting (SCCM)
Deploying and Managing OS, Patch, Applications (SCCM)
Desktop Central Manage Engine (Patch Management 2019)
Client Management, Patch Management, Audit Reports
--------------------------------------
Managing Cloud Infrastructure with Microsoft Azure
Introduction to Microsoft Cloud platform
Configuring Azure Tenant and Troubleshooting Office 365
Introduction to Skype for Business / One Drive / SharePoint / Teams
Securing your office 365 / Azure – Enterprise Mobility Suite (Microsoft EMS)
-----------------------------------------
Important of License and License Agreements
SMB license and Enterprise license agreements
Service level agreements (SLA) and agreements scopes
----------------------------------------------
100% Real Time Practical & Dedicated Labs
--------------------------------------------
පාඨමාලාව අවසානයේ සියලු ම අභ්‍යාසලාභීන්ට රජය විසින් ජාතික තරුණ සේවා සභාව යටතේ වටිනා පුහුණු පාඨමාලා සහතිකපත ලබා දේ....
---------------------------------------
මෙය Share කර ඔබේ මිතුරන් දැනුවත් කරන්න.
----------------------------------------
Our Google Map Location
https://maps.google.com/maps?q=6.848381042480469%2C79.87037658691406&z=17&hl=en

Address

Trincomalee Road
Kantalai
31300

Alerts

Be the first to know and let us send you an email when Learn Networking With Lucky posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Learn Networking With Lucky:

Share