Sliit troll

Directions

Sliit troll Welcome to "Sliit troll" official page 👻.

23/09/2026

පුලුවන් පුලුවන් ඔයාට පුලුවන්
ඔයාට බැයිනන් කාටද පුලුවන්
කෝ දැන් හොද ළමයා වගේ ලෑස්ති වෙලා කැම්පස් එන්න 😪🌧️❄️🥶

17/09/2026

"කෑල්ලගෙ convocation එකට ආවේ...පොඩ්ඩක් Auditorium එකට යන්න පාර කියන්න ප්ලීස්" 🦔

30/08/2026

බීලා නැගිට්ටේ දැන් විරාමය නම් බොකයි 👍
#ඊයා

29/08/2026

පිල් පාර්ටියද utto මේ සින්දු ගහපන්

Anyway congratulations boys and girls 😌
01/08/2026

Anyway congratulations boys and girls 😌

ගැම්මට diss කරනවා නම් මේ ගානටවත් creative වෙයන් බන් good post 🙌
30/07/2026

ගැම්මට diss කරනවා නම් මේ ගානටවත් creative වෙයන් බන් good post 🙌

🫠

මුන් A.l pass උනාට හරියට website එකක් වත් හොයා ගන්න බෑ 😔
30/07/2026

මුන් A.l pass උනාට හරියට website එකක් වත් හොයා ගන්න බෑ 😔

මේ පාර නම් කුට්ටියක් දීලා වගේ ranking උඩට එන්න 😕
30/07/2026

මේ පාර නම් කුට්ටියක් දීලා වගේ ranking උඩට එන්න 😕

Eww A.l pass වෙලා කැම්පස් ගියපු එවුන් හරියට මහන්සි වෙනවා ranking edit කරන්න හරිම ranking එක බලන්න පල්ලෙහා link එක click ...
30/07/2026

Eww A.l pass වෙලා කැම්පස් ගියපු එවුන් හරියට මහන්සි වෙනවා ranking edit කරන්න

හරිම ranking එක බලන්න පල්ලෙහා link එක click කරන්න 😌

8,9,10 edit කරගන්න මහන්සි වෙන තරමක් 😂

මල්ලේ මල්ලේ මේ කතාව අහගන්න මම දැන් එනවා ඔතනට government එවුන්ට කියන්නේ දැන් ගොඩක් post වල උබලා  ranking 8,9,10 edit කරනව...
30/07/2026

මල්ලේ මල්ලේ මේ කතාව අහගන්න මම දැන් එනවා ඔතනට

government එවුන්ට කියන්නේ දැන් ගොඩක් post වල උබලා ranking 8,9,10 edit කරනවා කතා වෙලා හරියට එක පෝස්ට් එකක් දාපන් බන්
උබලා record කරගනින් ප්‍රශ්නයක් නෑ 😼 බන් ඒත් දාන්න කලින් උපාදි කඩේ ලෝගො එක වත් හරියට මකපන් බොකයි නැත්තන්

Address

Kataragama

Website

Alerts

Be the first to know and let us send you an email when Sliit troll posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share