Medical Faculty Students' Union, Moratuwa

Medical Faculty Students' Union, Moratuwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Medical Faculty Students' Union, Moratuwa, Community College, Bandaranayake Mawatha, Katubedda.

19/06/2026

ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ...
அவர்கள் உங்களை வரம்பின்றி நேசித்தனர்...
THEY HAVE LOVED YOU UNCONDITIONALLY ...

ශිෂ්‍ය වීර දිනය
மாணவ வீரர் தினம்
STUDENTS' HEROES DAY

2026 ජුනි 20

-වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව -

02/06/2026
30/05/2026

රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 47 ශිෂ්‍ය කණ්ඩායමේ ඉගෙනුම ලැබූ
නෙත්සරා තක්ෂිලා සොහොයුරියගේ හදීසි අභාවය
පිළිබද අපගේ සාතිශය සංවේගය !

-වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය-
-රුහුණ විශ්වවිද්‍යාලය-

30/05/2026

“තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ත්‍රිවිධ මංගල්‍යයන් සිදුවීම ඇතුළු තවත් වටිනා ශාසනික සිදුවීම් රැසක් සිදුවූ උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි.”

🌷දඹදිව ලුම්බිණි සල් උයනේදී සිද්ධාර්ථ කුමරුන් මහාමායා දේවියගේ මව් කුසින් උපත ලබා සත්පියුම් මතින් වැඩ අභීත සිහනද පැවැත්වීමත්, අභිනිෂ්ක්‍රමණයෙන් සයවන වසරේදී නේරංජනා නදී තීරයේ බෝධි මූලයේදී (ගයා ශීර්ෂයේදී) චතුරාර්ය සත්‍යය අවබෝධ කරගනිමින් ලොව්තුරා බුද්ධත්වයට පත්වීමත්, පන්සාළිස් වසක් මුළුල්ලේ ලෝකයාට ධර්මය දේශනා කොට කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල් උයනේදී සම්බුද්ධ පරිනිර්වාණය සිදුවීමත් යන සම්බුදු තෙමඟුල සිදුවීම

🌷සම්බුද්ධත්වයෙන් අටවන වසරේදී මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් බුදුරජාණන් වහන්සේ කැළණියට වැඩම කරවීම සහ එහිදී සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමනොළ ගිරි ශීර්ෂයට වැඩම කොට ශ්‍රීපාද ලාංඡනය පිහිටුවීම

🌷බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් පසු ප්‍රථම වරට කිඹුල්වත්පුරයට වැඩම කොට තමන් වහන්සේගේ ගිහිකල ඥාතීන්ට ධර්මය දේශනා කිරීම

🌷සම්බුදු සසුනේ ධර්ම භාණ්ඩාගාරික හිමියන් වහන්සේ වූ ආනන්ද මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑම වැනි සම්බුද්ධ ශාසනයේ වටිනා සිදුවීම් රැසක් අද වැනි දිනයක සිදුවිය.

බෞද්ධ සංගමය
වෛද්‍ය පීඨය
මොරටුව විශ්වවිද්‍යාලය

🚩කොතලාවල හරහා වෛද්‍ය උපාධිය විකිණීම වහා නවතනු !🚩ERPM විභාග මගඩිය හරහා රෝගී ජීවිත බිල්ලට දීම වහා නවතණු!🚩සෞඛ්‍ය සේවක ප්‍රම...
17/05/2026

🚩කොතලාවල හරහා වෛද්‍ය උපාධිය විකිණීම වහා නවතනු !

🚩ERPM විභාග මගඩිය හරහා රෝගී ජීවිත බිල්ලට දීම වහා නවතණු!

🚩සෞඛ්‍ය සේවක ප්‍රමාණයන් සමාලෝචනය (Cadre Revision) කඩිනම්කර පුරප්පාඩු සඳහා නව බඳවාගැනීම් සිදුකරනු!

විරෝධතා ක්‍රියාමාර්ගය

-වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය-
-මොරටුව විශ්ව විද්‍යාලය-

11/05/2026
සුභ අලුත් අවුරුද්දක් වේවා !ලැබුවාවූ සිංහල දෙමල  අලුත් අවුරුද්ද🌞සාමය , සතුට සපිරුණු💫සෞභාග්‍යයමත් දිවියකට ඇරඹුම් ගෙනෙන🌾නීර...
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා !

ලැබුවාවූ සිංහල දෙමල අලුත් අවුරුද්ද🌞
සාමය , සතුට සපිරුණු💫
සෞභාග්‍යයමත් දිවියකට
ඇරඹුම් ගෙනෙන🌾
නීරෝගී සම්පත් ඉතිරෙන
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!✨️

වෛද්‍යපීඨ ශිෂ්‍ය සංගමය,
මොරටුව විශ්වවිද්‍යාලය

இனிய சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்!

இந்த சிங்கள மற்றும் தமிழ் புத்தாண்டானது 🌞
உங்களுக்கு அமைதியையும் மகிழ்ச்சியையும் கொண்டு வரட்டும்💫,
வளமான வாழ்வின் தொடக்கமாக அமையட்டும்🌾 ,
மேலும் உங்களுக்கு மிகுந்த ஆரோக்கியத்தையும் செல்வத்தையும் அருளட்டும்.

அனைவருக்கும் அற்புதமான மற்றும் மகிழ்ச்சியான புத்தாண்டு வாழ்த்துக்கள்! ✨️

மருத்துவ பீட மாணவர் சங்கம்
மொரட்டுவ பல்கலைக்கழகம்.

Happy Sinhala and Tamil New Year!

May this Sinhala and Tamil New Year 🌞
bring you peace and happiness 💫,
mark the beginning of a prosperous life 🌾,
and bless you with abundant health and wealth.

Wishing you a truly wonderful and joyful New Year! ✨️

Medical Faculty Students’ Union
University of Moratuwa.


08/03/2026

🏅 Celebrating Excellence at the University Colours Awards 25/26 🏅

We proudly congratulate our outstanding students who have been honoured with University Colours for their exceptional dedication and achievements in sports.

Your commitment, discipline, and perseverance both on and off the field truly embody the spirit of excellence that our faculty celebrates.

Awardees:
Naduni Peththanayaka
(1st Batch) – Chess
Nilshi Jeewandara
(2nd Batch) – Hockey
Nilukshi Kaushalya
(2nd Batch) – Tennis
Umar Hassimdeeen
(4th Batch) – Swimming
Subramaniyam Sulekshan
(5th Batch) – Football

Your remarkable accomplishments inspire the entire faculty community. May this recognition be only the beginning of many more successes in your sporting and academic journeys.

✨ Congratulations once again, and we wish you continued excellence in the years ahead!






Address

Bandaranayake Mawatha
Katubedda

Website

Alerts

Be the first to know and let us send you an email when Medical Faculty Students' Union, Moratuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share