Textile Api-2005/2006

Textile Api-2005/2006 Official page of NDT Textile and Clothing - 2005/2006 batch,UOM.

23/02/2017

උඹලට මතකද මේ සීන් එක...

09/09/2016
3 friends met after ages...
06/02/2015

3 friends met after ages...

26/11/2013

Dhammika Perera was a NDT student...

Businessman Kulappuarachige Don Dhammika Perera’s story is somewhat similiar to the success stories of entrepreneurs of the calibre of Maliban Mudalali.

Congratz Thadiyaa
12/10/2013

Congratz Thadiyaa

19/09/2013

නරියා හූ කියයි ඩිග්‍රිය ඌට නැත
එළුවට රැවුල ඇත campus ආවේ නැත
මේ දෙක අපට ඇත එනමුදු දැනුම නැත
සහතික පමණි ඩිග්‍රිය නම් පලක් නැත

සිහිනෙන් පවා මගෙ සුඛවිහරණේ පැතූ
රජවෙන්නට රජ මැදුරට ගියැයි සිතූ
අම්මා දනීනම් මේ සරසවියෙ තතූ
ගෙනගොස් බොහෝ කල් මේ දුක් විඳින පුතූ

දහසක් බුදුන් බුදුවන මල් පිපි යාමේ
යනවද මචං පීනස් තෙල් වෙළදාමේ
අද බැරි වුනත් හෙට ලැබ ගමි නුඹ ප්‍රේමේ
එක් දිනයකින් ගොඩ නැගුවේ නැත රෝමේ

සයින් එකට දේශනයට ඇදෙන අපි
දේශනයක් නැති දවසට මාර හැපි
පමා උනොත් දොර වසාවි ඇදුරු කිපී
අවසානයේ සෙමෙස්තරය පො‍ටෝ කොපි

ක්රෑම දාන විට බොග සෙට්වෙන්න එපා
අතේ සතේ නැති විට බඩගිනි වෙන්න එපා
මෙදා පොටේ එග්සෑමය ඇනෙනු එපා
යළිත් මේ බිමට එන්නට සිදුවන්න එපා

කෑවද බීවාද අසමින් නිත් සෑමා
යන එන මඟදි එන සෙවනැල්ලක් සේමා
මිතුදම් එකත බැඳි විලසත රන් දාමා
මතු සසරෙදිත් හමු වේවා මගෙ රූමා

නොකියා බැරි කමට මළගම කාටත් කීවා
හරියට මාසයක් ඔත්පල වී උන්නා
කඳුලින් පැන් වඩා පින් පෙත් පැමිණෙව්වා
අපේ පෙම් පුවත ඊයේ මිහිදන් කෙරුවා

රුහුණෙ එවුන් හොඳ හොඳ ආතල් ගත්තා
කොළඹ එවුන් පොෂ් බඩු නම් දා ගත්තා
පේරෙ එවුන් ලව් එක ගැන සිත බැන්දා
මොරටුවෙ අපි කලේ මොන කරුමෙද මන්දා

දුම්බර කන්ද බැසගෙන ආ ටිකිරි නගා
අන්දර කැලේ වැට ගාවදි දුටුව නගා
සිනහ පපා මුකුලු පපා හිටිය නගා
අපට නොදී සීනියර්ට දීපු නගා

කෝස් එකට යට වීලා මෙහි සිටියත්
එක අතකට මරු ආතල් මේ දිවියත්
කෑල්ලකින් ඇණ වීලා චොර වුවත්
සතුටින් හිදිමි සබ්ජෙට් ඇණ වී සිටියත්

01/05/2013
13/03/2013
13/03/2013

Thimira+Varuni Mal bucket

11/03/2013

After Thimira's Mal party...

11/03/2013
11/03/2013

Address

University Of Moratuwa
Katubedda

Website

Alerts

Be the first to know and let us send you an email when Textile Api-2005/2006 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share