Buddhist Society Of UoM (බෞද්ධ සංගමය)

Buddhist Society Of UoM (බෞද්ධ සංගමය) We are mainly aiming for enlightening university community with the aid of our invaluable resource - Lord Buddha's vision. www.mrt.ac.lk/society/buddhist

We are the Buddhist Society of University of Moratuwa. We mainly aim for enlightening the university community with the aid of our invaluable resource - Lord Buddha's vision. In addition to this we are linking the outside to the inside of the university through Buddha-Shown path. All the University students can participate for all the events we are doing. Our society is the relevant for all faculties so other faculty students also can participate.

පිළිකා රෝගයෙන් පීඩා විඳින මහරගම අපේක්ෂා රෝහලේ අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් ඔවුනට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම...
02/03/2024

පිළිකා රෝගයෙන් පීඩා විඳින මහරගම අපේක්ෂා රෝහලේ අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් ඔවුනට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට අප මොරටුව විශ්ව විද්‍යාලයීය බෞද්ධ සංගමය සැලසුම් කර ඇත.

මේ සදහා හැකි පමණින් ඔබගේ දායකත්වය ලබා දී ඔබත් අප හා එක්වන්න...

අපේ ම සහෝදර සහෝදරියන් සමඟ මනුදම් දෑතින් බැඳන්නට ආරාධනා..

මූල්‍යමය දායකත්වයන් සදහා
P.G.A.S Gamage
88189320
BOC Bank
Uhana branch

විමසීම්:
0781148585 - රනිඳු (23 කණ්ඩායම)
76 582 0661 - සහන් (22 කණ්ඩායම)
70 647 4704 - අමා (21 කණ්ඩායම)
71 454 5503 - තත්සරණි (20 කණ්ඩායම)
76 709 1557 - දේවින්දි (19 කණ්ඩායම)

දිවයිනේ සියළුම විශ්වවිද්‍යාල වල ඉගෙනුම ලබන සැදැහැති සිසු දරුවන්ගේ එකමුතුවෙන් පවත්වනු ලබන අසිරිමත්🌺 වාර්ෂික සදහම් වැඩසටහන...
03/01/2024

දිවයිනේ සියළුම විශ්වවිද්‍යාල වල ඉගෙනුම ලබන සැදැහැති සිසු දරුවන්ගේ එකමුතුවෙන් පවත්වනු ලබන අසිරිමත්
🌺 වාර්ෂික සදහම් වැඩසටහන🌺
බොහෝ කලකට පසු නැවතත් එළඹෙන
📌 2024 ජනවාරි 13, 14 දෙදින
අනුරාධපුර පුණ්‍යභූමියේදී සිදුකිරීමට ලංකාව පුරා විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන් සූදානම් වෙමින් සිටී.

🌼මේ පින්කම සඳහා සහභාගි වීමට හෝ කිනම් අයුරින් හෝ පින්කමට දායක වීමට පින් සිත් ඇති මොරටුව විශ්ව විද්‍යාලයේ සියලුම සහෘද විද්‍යාර්ථීන් ට අප හා එක්වන ලෙසට අපි ඇරයුම් කර සිටිමු.

විමසීම්;
රොෂානි :0769327264

🌼ශක්ති පමණින් දායකත්වය ලබාදී ඔබත් මේ මහඟු පින්කම් මාලාවේ කොටස්කරවෙකු වන ලෙසට අපි ඔබට ඇරයුම් කරමු.
I.K.N.P.Idikadulla
Acc No : 105252470811
Sampath Bank-Kottawa
ඔබේ ලදුපත අපට එවා දායකත්වය තහවුරු කිරීමට කාරුණික වන්න;
නිරෝධ :077 685 2897
කවින්ද්‍යා :071 598 1043

බෞද්ධ සංගමය,
මොරටුව විශ්වවිද්‍යාලය.
🌼🌼🌼🌼🌼🌼🌼🌼

🌼ඇසළ පුන් පොහොය දිනය අදයි🌼♠️සිදුහත් කුමරු මව් කුස පිළිසිදීම.♠️සිදුහත් කුමරු මහා අතිනිෂ්ක්‍රමණය කිරීම♠️රාහුල කුමරුගේඋපත ස...
01/08/2023

🌼ඇසළ පුන් පොහොය දිනය අදයි🌼

♠️සිදුහත් කුමරු මව් කුස පිළිසිදීම.

♠️සිදුහත් කුමරු මහා අතිනිෂ්ක්‍රමණය කිරීම

♠️රාහුල කුමරුගේ
උපත සිදුවීම

♠️පස්වග මහනුන්ට දම්සක්පැවතුම් සූත්‍රය දෙශනා කිරීම

♠️බුදු රදුන් දෙව් ලොවට වැඩම කර මාතෘ ඇතුලු දෙවියන්ට අභිධර්මය දේශනා කිරීම

♠️බුදු රදුන්ගේ පරිනිර්වාණයෙන් පසුව මුල් වරට ධර්ම සංඝායනාව
පැවැත්වීම.

ආදී වැදගත් සිදුවීම් රාශියක් සිදුවූ අද වැනි උතුම් පුර පසළොස්වක පොහොය දිනයේ පින් රැස් කර ගැනීමට උත්සහා වන්ත වෙමු!!!

තෙරුවන් සරණයි!

බෞද්ධ සංගමය,
මොරටුව විශ්වවිද්‍යාලය.
🌼♠️🌼♠️🌼♠️🌼♠️🌼

Congratulations to all the newly appointed board members of the Buddhist Society of University of Moratuwa for the year ...
12/06/2023

Congratulations to all the newly appointed board members of the Buddhist Society of University of Moratuwa for the year 23/24.

We extend our best wishes for your success in the upcoming tasks and endeavors, and we hope your expertise and passion will undoubtedly drive positive change in our buddhist society.

The Annual General Meeting of the Buddhist Society for the year 2023 successfully took place on the 9th of June at the J...
12/06/2023

The Annual General Meeting of the Buddhist Society for the year 2023 successfully took place on the 9th of June at the JG hall, University of Moratuwa. The new members and committee members of the Buddhist Society took over their roles and responsibilities. We congratulate all the newly appointed members heartily and wish them nothing but the best in performing their duties in the upcoming year.

In the midst of eager anticipation and enthusiasm, we are pleased to officially declare the upcoming Annual General Meet...
08/06/2023

In the midst of eager anticipation and enthusiasm, we are pleased to officially declare the upcoming Annual General Meeting of the Buddhist Society of the University of Moratuwa for the year 2023.

🗓️:9th of June
🕡:6.30pm Onwards
🏫:JG Hall

We cordially invite all esteemed members to honor us with their presence on this auspicious occasion, marking the commencement of a new era for our Buddhist society. We eagerly await your attendance as we embark upon another remarkable tenure of the Buddhist society.

මොරටුව විශ්වවිද්‍යාලයීය බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද මහා අයිස්ක්‍රීම් දන්සල ජුනි මස 6 වෙනිදා අතිසාර්ථක අයුරින් විශ...
08/06/2023

මොරටුව විශ්වවිද්‍යාලයීය බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද මහා අයිස්ක්‍රීම් දන්සල ජුනි මස 6 වෙනිදා අතිසාර්ථක අයුරින් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පැවැත්විය.

🌼උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි 🌼♠️ශ්‍රී බුද්ධ වර්ෂ 236 දී අනුබුදු මිහිදු මා හිමියන් ශ්‍රී ලංකාවට වැඩම කිරීම....
03/06/2023

🌼උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි 🌼

♠️ශ්‍රී බුද්ධ වර්ෂ 236 දී අනුබුදු මිහිදු මා හිමියන් ශ්‍රී ලංකාවට වැඩම කිරීම.

♠️ප්‍රථමයෙන් රජු ඇතුළු පිරිසට චුල්ල හත්ථි පදෝපම සූත්‍රය දේශනා කිරීම.

♠️පසුව රට වැසියන්ට දේවදූත සූත්‍රය දේශනා කිරීම.

♠️මහමෙව්නා උයන පූජා කිරීම.

♠️ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය චිරස්ථායී වීමට අවශ්‍ය සෑම අංගයක්ම ඇතිකිරීම.

ආදී වැදගත් සිදුවීම් රාශියක් සිදුවූ අද වැනි උතුම් පුර පසළොස්වක පොහොය දිනයේ පින් රැස් කර ගැනීමට උත්සහා වන්ත වෙමු!!!

තෙරුවන් සරණයි!

බෞද්ධ සංගමය,
මොරටුව විශ්වවිද්‍යාලය.
🌼♠️🌼♠️🌼♠️🌼♠️🌼

13/08/2022

☸️☸️ නමෝ බුද්ධාය.!!☸️☸️
🌼 තුරුනු සිතට දහම් සවිය🌼
නිකිණි පුන් පොහොය දිනය නිමිත්තෙන් පැවැත් වූ විශේෂ සදහම් දේශනය

☸️☸️ නමෝ බුද්ධාය.!!☸️☸️🌼 තුරුනු සිතට දහම් සවිය 🌼උතුම් නිකිණි පුන් පොහොය දිනය නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ සදහම් දේශනය.අගෝස...
10/08/2022

☸️☸️ නමෝ බුද්ධාය.!!☸️☸️

🌼 තුරුනු සිතට දහම් සවිය 🌼

උතුම් නිකිණි පුන් පොහොය දිනය නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ සදහම් දේශනය.

අගෝස්තු මස 11 වන දින එනම් හෙට උදෑසන 9.00 සිට Zoom ඔස්සේ පැවැත්වේ..

Join Zoom Meeting

https://learn.zoom.us/j/69469257265?pwd=b1A4eFdDT0Z3akNTRW00dlZFeEpYQT09

Meeting ID: 694 6925 7265
Passcode: uTPfa6P+

🌼🌷 ඔබ සැමට බැති සිතින් ආරාධනා කර සිටිමු..!!🌷🌼

බෞද්ධ සංගමය - මොරටුව විශ්ව විද්‍යාලය

15/07/2022

☸️☸️ නමෝ බුද්ධාය.!!☸️☸️
🌼 තුරුනු සිතට දහම් සවිය🌼
ඇසල පුන් පොහොය දිනය නිමිත්තෙන් පැවැත් වූ විශේෂ සදහම් දේශනය

🙏ඔබ සැමට පින්බර ඇසල පොහොය දිනක් වේවා 🙏
12/07/2022

🙏ඔබ සැමට පින්බර ඇසල පොහොය දිනක් වේවා 🙏

Address

Katubedda
10400

Alerts

Be the first to know and let us send you an email when Buddhist Society Of UoM (බෞද්ධ සංගමය) posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share