Building Economics Students' Society - University of Moratuwa

Building Economics Students' Society - University of Moratuwa Building Economics Students Society is the sole representative of welfare matters related to the undergraduates of Department of Building Economics - UoM

The proud rhythm of ancient grandeur... ✨A legacy waiting behind the veil of time is about to break free. 🕊️The ultimate...
30/08/2026

The proud rhythm of ancient grandeur... ✨

A legacy waiting behind the veil of time is about to break free. 🕊️
The ultimate stage for raw passion, rhythmic mastery, and breathtaking creative expression is nearly ready to unfold.

SITHUWILI 2026 [ep.5] — Coming soon to awaken the legacy. 🥁🎭

#සිතුවිලි_2026

🪷ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීම🪷ආනන්ද මහ තෙරුන් රහත් භාවයට පත් වීම🪷භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන් වීම🪷 බුදුරජාණන් වහන්ස...
27/08/2026

🪷ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීම

🪷ආනන්ද මහ තෙරුන් රහත් භාවයට පත් වීම

🪷භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන් වීම

🪷 බුදුරජාණන් වහන්සේගේ ධාතු නිධන් කොට සේරුවාවිල සෑය තැනීම ආරම්භ කිරීම

ඇතුළු ශාසනික වශයෙන් අතිශය වැදගත් සිදුවීම් රැසක් සිහිපත් කරන උතුම් නිකිණි පුන් පොහෝ දිනය අදයි.

මෙම පින්බර පොහෝ දිනයේ ඔබ සැමට ධර්මාවබෝධයත්, සැනසිල්ලත් පිරි සුපින්බර නිකිණි පුන් පොහෝ දිනයක් වේවා! 🌕

තෙරුවන් සරණයි! ☸️

ගොඩනැගිලි ආර්ථික විද්‍යා ශිෂ්‍ය සංගමය
මොරටුව විශ්වවිද්‍යාලය

03/08/2026

හදවත් සෙනෙහසින් පුරවාලමින්, වෙහෙස නිවාලූ උණුසුම් කිරි කෝපි කොප්පයක රසය සමගින් සාර්ථකව නිමා වූ මොරටුව විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි ආර්ථික විද්‍යා ශිෂ්‍ය සංගමය (BESS) විසින් සංවිධානය කළ “කිරි කෝපි දන්සල 2026” ☕🤍

Happiness tastes better when it is brewed with kindness. ☕💛Every cup of milk coffee was our way of passing along warmth,...
01/08/2026

Happiness tastes better when it is brewed with kindness. ☕💛

Every cup of milk coffee was our way of passing along warmth, happiness, and love. BESS Dansala 2026 was all about celebrating the simple, shared moments that truly matter. Together, we built these moments, turning simple joys into unforgettable memories.

🪷සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගැනීම🪷රාහුල කුමරු උපත ලැබීම🪷සිදුහත් බෝසතාණන් වහන්සේ මහාභිනිෂ්ක්‍රමණය කිරීම🪷පස්වග තවුසන් උද...
29/07/2026

🪷සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගැනීම

🪷රාහුල කුමරු උපත ලැබීම

🪷සිදුහත් බෝසතාණන් වහන්සේ මහාභිනිෂ්ක්‍රමණය කිරීම

🪷පස්වග තවුසන් උදෙසා දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම

ඇතුළු ශාසනික වශයෙන් අතිශය වැදගත් සිදුවීම් රැසක් සිහිපත් කරන උතුම් ඇසළ පුන් පොහෝ දිනය අදයි.

මෙම පින්බර පොහෝ දිනයේ තෙරුවන්ගේ අනන්ත ගුණ සිහිපත් කරමින්, ශීල, සමාධි හා ප්‍රඥා වඩවාගෙන සැමගේ ජීවිත සුවපත්ව ධර්මාලෝකයෙන් පිරිපුන් වන සුපින්බර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා! 🌕

තෙරුවන් සරණයි! ☸️

*ගොඩනැගිලි ආර්ථික විද්‍යා ශිෂ්‍ය සංගමය*
*මොරටුව විශ්වවිද්‍යාලය*

Exceptional leadership and visionary guidance are the cornerstones of our society's success. We are delighted to welcome...
18/07/2026

Exceptional leadership and visionary guidance are the cornerstones of our society's success.

We are delighted to welcome advisory board for Building Economics Students' Society for the year 2026/27.
A warm and respectful welcome to:

Dr. Suranga Jayasena

Prof. Anuradha Waidyasekara

Prof. Udayangani Kulatunga

The Executive Committee and our members are incredibly fortunate to have your collective expertise and invaluable mentorship to steer us forward. We look forward to reaching new heights and achieving great milestones under your esteemed guidance.

🪷ලංකා ධරණී තලයම ශ්‍රී සද්ධර්මයෙන් සුපෝෂිත කරවනු වස් උතුම් මහින්දාගමනය සිදු වූ,🪷ලක්දිව බුදු දහමින් පෝෂණය ලද සංස්කෘතියක් හ...
29/06/2026

🪷ලංකා ධරණී තලයම ශ්‍රී සද්ධර්මයෙන් සුපෝෂිත කරවනු වස් උතුම් මහින්දාගමනය සිදු වූ,

🪷ලක්දිව බුදු දහමින් පෝෂණය ලද සංස්කෘතියක් හා සමාජ පරිසරයක් ස්ථාපනය වූ,

🪷 මිහිඳු හිමියන් විසින් චුල්ල හත්ථිපදෝපම සූත්‍රයත්, දේවදූත සූත්‍රයත් මුල් වරට දේශනා කළ,

සදහම් අමා රැසින් තුන් ලොවක් සැනසෙන, උතුම් වූ පොසොන් පුරපසළොස්වක පොහෝ දිනයක් වේවා!🌕

තෙරුවන් සරණයි ! ☸️

ගොඩනැගිලි ආර්ථික විද්‍යා ශිෂ්‍ය සංගමය
මොරටුව විශ්වවිද්‍යාලය

Great visions require bold leaders to bring them to life.​We are immensely proud to officially present the newly appoint...
11/06/2026

Great visions require bold leaders to bring them to life.

​We are immensely proud to officially present the newly appointed Executive Committee of the Building Economics Students' Society.

​Congratulations to all as you begin this exciting journey. We trust that your collective leadership will foster remarkable growth, unity, and outstanding achievements in the year ahead.

​Wishing you boundless success and fulfillment in all your upcoming endeavors. Here’s to embracing new beginnings and working together to make this chapter truly unforgettable! ✨️

True leadership isn't just about guiding the way, it's about empowering others to pave their own path forward. 💫​As we r...
11/06/2026

True leadership isn't just about guiding the way, it's about empowering others to pave their own path forward. 💫

​As we reflect on the contributions of our previous committee, our deepest appreciation goes to the members for their exceptional vision and relentless commitment. The legacy you have created and the unwavering support you provided continue to illuminate our direction.

​Thank you for demonstrating what authentic leadership looks like, for inspiring us through your actions, and for establishing a benchmark that drives us to do better. Your influence remains a guiding star.

Address

Katubedda

Alerts

Be the first to know and let us send you an email when Building Economics Students' Society - University of Moratuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Building Economics Students' Society - University of Moratuwa:

Shortcuts

Share