ReadWrite College of Education

Directions

ReadWrite College of Education Beyond education

2nd Intake – Registration දැන් විවෘතයි!🎓 Juniors සඳහා විශේෂ Phonics Reading Classශ්‍රී ලංකාවේ බොහෝ දෙමාපියන් මුහුණ දෙන ප...
08/09/2026

2nd Intake – Registration දැන් විවෘතයි!

🎓 Juniors සඳහා විශේෂ Phonics Reading Class
ශ්‍රී ලංකාවේ බොහෝ දෙමාපියන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ තම දරුවාට ඉංග්‍රීසි අකුරු කියවීමට
අපහසු වීම, නිවැරදිව උච්චාරණය කිරීමට නොහැකි වීම සහ වචන එකින් එක කටපාඩම් කිරීමට සිදුවීමයි. 📖

වචන කටපාඩම් කිරීම වෙනුවට ශබ්ද හඳුනාගෙන, ඒවා සම්බන්ධ කරගෙන ඕනෑම වචනයක් කියවීමට හා ලිවීමට හැකි ශක්තිමත් පදනමක් ලබාදීමේ අරමුණින් අපගේ Phonics Reading Programme ආරම්භ කර ඇත. 🌱

📚 පාඨමාලාව තුළින් —
🔤 42 Phonics Sounds
📖 Jolly Phonics
🗣️ Reading & Pronunciation
🧩 Blending & Segmenting
✍️ Spelling & Tricky Words
📝 Reading Rules

✨ මෙය තවත් සාමාන්‍ය Phonics Class එකක් නොවේ!
ඔබේ දරුවා දක්ෂ හා විශ්වාසයෙන් යුතුව කියවිය හැකි දරුවෙකු බවට පත් කිරීමට අවශ්‍ය ශක්තිමත් මූලික පදනමක් ලබාදෙන විධිමත් වැඩසටහනකි.

❤️ මේ වටිනා අවස්ථාව මඟහැරගන්න එපා.
ඔබේ දරුවාගේ Phonics & Reading ගමනේ වැදගත්ම පියවර අදම තබන්න!

📞 වැඩි විස්තර සඳහා👇
0750 825 690

https://chat.whatsapp.com/K0UdFTeRfF0LAwiPZpqRZu?s=sw&p=a&mlu=4&ilr=4

ReadWrite College of Education Katunayake

Help your child speak English with confidence and clarity! Our Spoken English classes are designed to help students spea...
08/09/2026

Help your child speak English with confidence and clarity!

Our Spoken English classes are designed to help students speak without fear or hesitation. We focus on:

Building speaking confidence & fluency
Useful vocabulary & accurate grammar
Everyday conversations & real-life communication

Through interactive activities and regular practice, we guide every student to become an independent and fluent English speaker.

For more information & class details, contact us
0750-825690

https://youtu.be/bAwwDobq-IY

SPOKEN ENGLISH CLASSES FOR STUDENTS Help your child speak English...

🚀 ශිෂ්‍යත්වයෙන් පසු English අමාරු වෙන්න කලින් Foundation එක හදාගමු!FAST ENGLISH – 3 MONTHS ENGLISH FOUNDATION PROGRAMME ...
07/09/2026

🚀 ශිෂ්‍යත්වයෙන් පසු English අමාරු වෙන්න කලින් Foundation එක හදාගමු!
FAST ENGLISH – 3 MONTHS ENGLISH FOUNDATION PROGRAMME 🇬🇧
✅ Grammar
✅ Spoken English
✅ Reading & Writing
✅ Vocabulary
✅ Grade 6 English Foundation
💰 මාස 3ක Course Fee – රු. 5,000 පමණයි
🎁 රු. 1,500ක් වටිනා Fast English Activity Book එක FREE!
📍 RWCE Campus – Katunayake
📅 September 12 | Saturday
⏰ 9.00 a.m. – 11.00 a.m.
📞 Seats සීමිතයි — දැන්ම අමතන්න
076 099 1304

05/09/2026

🚀 ශිෂ්‍යත්වයෙන් පසු English අමාරු වෙන්න කලින් Foundation එක හදාගමු!
FAST ENGLISH – 3 MONTHS ENGLISH FOUNDATION PROGRAMME 🇬🇧
✅ Grammar
✅ Spoken English
✅ Reading & Writing
✅ Vocabulary
✅ Grade 6 English Foundation
💰 මාස 3ක Course Fee – රු. 5,000 පමණයි
🎁 රු. 1,500ක් වටිනා Fast English Activity Book එක FREE!
📍 RWCE Campus – Katunayake
📅 September 12 | Saturday
⏰ 9.00 a.m. – 11.00 a.m.
📞 Seats සීමිතයි — දැන්ම අමතන්න
076 099 1304

Beyond education

Is English Difficult? Let's Learn Simply from the Beginning!A golden opportunity for post-scholarship students and kids ...
04/09/2026

Is English Difficult? Let's Learn Simply from the Beginning!

A golden opportunity for post-scholarship students and kids from Grade 4 upwards to learn English without fear! Successfully starting for the 5th consecutive year: RWCE - Fast English Foundation Course

✅ Available in Online & Physical modes
✅ Recorded videos for missed lessons
✅ Fun, easy, and engaging methods!

Learning English isn't hard... with the right method, it’s absolutely fun! Take your child’s English skills to the next level today.

To Register
Send a WhatsApp message with your child's name and grade to 0750 825 690

Is English Difficult? Let's Learn Simply from the Beginning! What...

දරුවාට ඉංග්‍රීසි අකුරු කියවන්න අමාරුද? වචන කටපාඩම් කරනවාද? ශ්‍රී ලංකාවේ බොහෝ දෙමාපියන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන දරු...
01/09/2026

දරුවාට ඉංග්‍රීසි අකුරු කියවන්න අමාරුද? වචන කටපාඩම් කරනවාද?

ශ්‍රී ලංකාවේ බොහෝ දෙමාපියන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන දරුවන්ට ඉංග්‍රීසි අකුරු කියවීමට ඇති අපහසුව සහ වචන කටපාඩම් කිරීමට සිදුවීම මඟහරවා ගැනීමට, මෙන්න සාර්ථකම විසඳුම!

Juniors සඳහා විශේෂ Phonics Reading Class

වචන කටපාඩම් කිරීම වෙනුවට ශබ්ද හඳුනාගෙන, ඒවා සම්බන්ධ කර ඕනෑම වචනයක් තනිවම කියවීමට හා ලිවීමට හැකි ශක්තිමත් පදනමක් අපගේ මෙම Phonics Reading Programme හරහා දරුවාට ලබා දෙයි.

මෙය තවත් එක් සාමාන්‍ය Phonics Class එකක් නොවේ! දරුවා දක්ෂ හා විශ්වාසයෙන් යුතුව ඉංග්‍රීසි කියවිය හැකි අයෙකු බවට පත් කරන විධිමත් වැඩසටහනකි.

2nd Intake – Registration දැන් විවෘතයි!

මේ වටිනා අවස්ථාව මඟහැරගන්න එපා. ඔබේ දරුවාගේ Phonics & Reading ගමනේ වැදගත්ම පියවර අදම තබන්න!

වැඩි විස්තර සඳහා අමතන්න / WhatsApp කරන්න: 0750 825 690
ReadWrite College of Education

Does your child struggle to read English? Are they just memorizing words?

Say goodbye to rote memorization! We have the perfect solution for the most common challenge parents face: helping their kids read and pronounce English words correctly and confidently.

🎓 Special Phonics Reading Class for Juniors! 🌱

Our Phonics Reading Programme is designed to build a strong foundation, enabling your child to identify sounds, blend them, and read or write any word without just memorizing it.

This is not just another Phonics Class! It’s a well-structured programme designed to turn your child into a confident and skilled reader.

2nd Intake – Registrations are NOW OPEN!

Don't miss this valuable opportunity. Take the most important step in your child's Reading & Phonics journey today!

For more details Call / WhatsApp: 0750 825 690
ReadWrite College of Education

https://youtube.com/shorts/6mfMLnI_JGU?feature=share

Juniors සඳහා විශේෂ Phonics Reading Classශ්‍රී ලංකාවේ බොහෝ දෙමාපියන...

දරුවාට ඉංග්‍රීසි අමාරුද?  කිසිම බියකින් තොරව මුල ඉඳන්ම සරලව ඉගෙනගමු!මෙවර ශිෂ්‍යත්වය අවසන් කළ සහ 4 ශ්‍රේණියේ සිට ඉහළට ඉගෙ...
01/09/2026

දරුවාට ඉංග්‍රීසි අමාරුද? කිසිම බියකින් තොරව මුල ඉඳන්ම සරලව ඉගෙනගමු!

මෙවර ශිෂ්‍යත්වය අවසන් කළ සහ 4 ශ්‍රේණියේ සිට ඉහළට ඉගෙනුම ලබන දරුවන් සඳහාම වෙන්වූ RWCE Fast English Foundation Course පස්වන වසරටත් සාර්ථකව ආරම්භ වේ.

Online සහ Physical (ආයතනයට පැමිණ) පන්ති
විනෝදයෙන් සහ සරලව ඉගැන්වීමේ ක්‍රම
අතපසු වූ පාඩම් සඳහා Recording Videos
දරුවාගේ ප්‍රගතිය ගැන දෙමාපියන් සමඟ නිරන්තර සාකච්ඡා

අදම ඔබේ දරුවාත් සම්බන්ධ කරන්න!
ලියාපදිංචි වීමට දරුවාගේ නම සහ ශ්‍රේණිය සඳහන් කර පහත අංකයට WhatsApp පණිවිඩයක් එවන්න:
0750 825 690

Worried about your child's English? 🇬🇧 Let's make learning fun and simple from the very beginning!

Starting for the 5th successful year, the RWCE Fast English Foundation Course is specially designed for post-scholarship students and kids from Grade 4 upwards.

Online & Physical Classes
Fun, easy-to-learn methods
Recorded videos for missed lessons
Regular progress discussions with parents

Take your child’s English skills to the next level!
To register, WhatsApp your child's name and grade to:
0750 825 690

Is English Difficult? Let's Learn Simply from the Beginning! Firs...

RWCS Smart Phonics Reading Class – Juniors නව කණ්ඩායම සඳහා බඳවා ගැනීම් දැන් ඇරඹුනා! ඔබේ දරුවා තවමත් වචන කටපාඩම් කරමින් ක...
25/08/2026

RWCS Smart Phonics Reading Class – Juniors නව කණ්ඩායම සඳහා බඳවා ගැනීම් දැන් ඇරඹුනා!

ඔබේ දරුවා තවමත් වචන කටපාඩම් කරමින් කියවන්න උත්සාහ කරනවාද? වචන කටපාඩම් කිරීම නවත්වමු!
අකුරුවල ශබ්ද (Phonics) හඳුනාගෙන නිවැරදිව ඉංග්‍රීසි කියවන්න හා ලියන්න අපි දරුවාට කියා දෙමු.

අපේ පන්තියෙන් දරුවාට ලැබෙන දේ:
✅ ශබ්ද ගලපා වචන කියවීම හා ලිවීම
✅ රොබෝවෙකු මෙන් එකම හඬින් නොව, නිවැරදි ස්වර හා හැඟීම් (Vocal variation) සමඟ කියවීම
✅ කටපාඩම් නොකර, ඕනෑම අලුත් වචනයක් තනිවම කියවීමේ හැකියාව

නොමිලේ හඳුන්වාදීමේ වැඩමුළුව (Free Open Day) – අගෝස්තු 29

📍 Physical Session (කටුනායක): ප.ව. 1.00 ට
💻 Online Session: ප.ව. 3.00 ට

සහභාගී වීමට ඔබේ දරුවාගේ නම සහ වයස දැන්ම WhatsApp කරන්න
075 082 5690

වචන කටපාඩම් කරවන්නේ නැතිව, වචන කියවීමට අවශ්‍ය ශබ්ද දැනුම ලබා දෙමු!
https://youtu.be/FzucwvWAq4o

RWCS Smart Phonics Reading Class – Juniors නව කණ්ඩායම සඳහා බඳවා ගැන...

Unlock Your Child’s English Potential! 🇬🇧A golden opportunity for post-scholarship students and kids from Grade 4 upward...
25/08/2026

Unlock Your Child’s English Potential! 🇬🇧

A golden opportunity for post-scholarship students and kids from Grade 4 upwards to master English fearlessly from the absolute basics! ✨

Join the RWCE - Fast English Foundation Course (Now in our 5th successful year! ). Perfect for kids who find English difficult or want to learn it the fun and easy way.

Medium: Online & Physical
Duration: 3 Months of continuous guidance

What to Expect:

Reading, Writing, Listening & Speaking skills

Fun Grammar & Easy Vocabulary techniques

Tongue Twisters, Essay Writing & Daily Reading

Assembly Speech Training & Creative Activities

Personalized attention based on your child's abilities

Bonus: Missed a class? We provide lesson recordings! Plus, we hold regular progress discussions with parents.

English isn't hard when learned the right way! Let’s boost your child's confidence today.

Enroll Now!
Send a WhatsApp message with your child’s Name & Grade to 0750 825 690.

මෙවර ශිෂ්‍යත්ව විභාගය අවසන් කළ දරුවන් සඳහා මෙන්ම, 4 ශ්‍රේණියේ සිට ඉ...

🚀 **FAST ENGLISH – 3 MONTH ONLINE FOUNDATION PROGRAMME** 🇬🇧💻Grade 5 Scholarship Exam එකෙන් පසු **Grade 6 English සඳහා සූ...
19/08/2026

🚀 **FAST ENGLISH – 3 MONTH ONLINE FOUNDATION PROGRAMME** 🇬🇧💻

Grade 5 Scholarship Exam එකෙන් පසු **Grade 6 English සඳහා සූදානම් වන දරුවන්ට** විශේෂයෙන් නිර්මාණය කළ Online Programme එකක්.

බොහෝ දරුවන්ට මූලික ඉංග්‍රීසි කරුණු මඟහැරී ඇති බැවින්, මෙම පාඨමාලාවේදී මුල සිට පියවරෙන් පියවර, සරලව සහ නිවැරදිව ඉංග්‍රීසි උගන්වනු ලැබේ. එමඟින් දරුවාට අතරමං නොවී, විශ්වාසයෙන් ඉංග්‍රීසි ඉගෙනගත හැකිය.

🎁 **Special Value Package**
**3 Months Course Fee – Rs. 4,000**

ඒ සමඟ ගෙදරට ම **FREE**:
📘 **Rs. 1,500ක් වටිනා Fast English Foundation Activity course Book
📓 **160-page Samanala RW B5 Exercise Book**

👩‍🏫 **Conducted by Sankapali Ranasinghe**
B.Ed. in TESL | 15+ Years Teaching Experience | International School Teacher

📅 **Starting 29th August**
⏰ **Saturday | 4.30 p.m.**

✅ඒවගේම අමතර සහාය අවශ්‍ය දරුවන්ට පුද්ගලික අවධානය ද සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දරුවන් සඳහා Spoken English පුහුණුව ද ලබාදේ.

Online Workshop එක සමග සම්බන්ධ වීමට පහත සදහන් WhatsApp link එක මගින් අපගේ WhatsApp සමූහය සමග සම්බන්ධ වන්න 👇👇

https://chat.whatsapp.com/DdOJ37mfVwr0vu9sgxZpa5?s=cl&p=a&ilr=1

Address

968, Colombo Road
Katunayake
115450

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when ReadWrite College of Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share