Dedigama Perakumba College-National School

Dedigama Perakumba College-National School ♥️♥️♥️ ║▌║▌║█│▌බොරලු මිනිකැට බවට පත් උනේ ඔබ නිසයි... ඔබ අපව පෝෂනය කළහ..... පැරකුම් විදු මව්නි ඔබට අපගේ උපහාරය!...

❤️ D.P.C.C
15/01/2026

❤️ D.P.C.C

පැරකුම් අභිසෙස් 2025 🎓උපුටා ගැනීම - 2025/06/23 ලංකාදීප පුවත්පත
23/06/2025

පැරකුම් අභිසෙස් 2025 🎓

උපුටා ගැනීම - 2025/06/23 ලංකාදීප පුවත්පත

24/11/2024
29/10/2024
සමරමු මවුනි පැරකුම් ❤️වසර 134 ක අභිමානය චිරං ජයතු මවුනි පැරකුම්!!!හෝරා කිහිපයකට මවු තුරුලෙන් නික්මෙන පුංචි පැටවු සිය තුර...
02/07/2024

සමරමු මවුනි පැරකුම් ❤️

වසර 134 ක අභිමානය

චිරං ජයතු මවුනි පැරකුම්!!!
හෝරා කිහිපයකට මවු තුරුලෙන් නික්මෙන පුංචි පැටවු සිය තුරුලට ගෙන දැනුමෙන් හා කුසලතා වලින් අට වසරක් තිස්සේ පෝෂණය කරමින් දැයට අගනා මිනිසුන් තනන මහා පැරකුම් නිරිදුන්ගේ ජන්ම භූමිය තුළ විරාජමානව වැජබෙන උත්තම පැරකුම්බා මාතාව අද දින සිය 134 වෙනි ජන්ම දිනය සමරන වගයි !

🌼 මේ පිංතූර දෙකේ 🥺 අවස්ථාව අනුව ඒ අතීතය මතක් කරන්න මතක අය...Page එක දන්නැති යාලුවන්ටත් දැන ගන්න share කරන්න.♦️
30/06/2024

🌼 මේ පිංතූර දෙකේ 🥺 අවස්ථාව අනුව ඒ අතීතය මතක් කරන්න මතක අය...

Page එක දන්නැති යාලුවන්ටත් දැන ගන්න share කරන්න.♦️

Address

Dedigama, Thunthota
Kegalle
71062

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94352283340

Alerts

Be the first to know and let us send you an email when Dedigama Perakumba College-National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Dedigama Perakumba College-National School:

Share