19/05/2026
2026 ජූනී මස ආරම්භ කිරීමට නියමිත අපගේ නේවාසික පාඨමාලාව සඳහා ලියාපදිංචිය මැයි මස 25 වන දින සිට සිදුකෙරේ. (ආයතනයට පැමිණ හෝ Online හරහා)
📌️ආරම්භය : ජූනී මස 15
📌️කාලය : පැය 600 (මාස 03 කි.)
📌️ඉරිදා දින හැර අනෙකුත් සතියේ දින හයේම උදේ 8.00 සිට සවස 5.00 දක්වා පන්ති පැවැත්වේ.
📌️ආදි ශිෂ්‍යයකුගේ නිර්දේශය මත පැමිණෙන්නේ නම් පාඨමාලා ගාස්තුවෙන් රු.5000/= ක වට්ටමක් ලබාදේ.
📌️සහතිකය : රජයේ පිළිගත් සහතිකයක්
📌️සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින් ආයතනය අමතා වැඩි විස්තර ලබාගන්න.
වැඩි විස්තර සඳහා අමතන්න.
0252264924
0252265188
0776054598
0715351100