Science Students’ Union - University of Kelaniya

Science Students’ Union - University of Kelaniya විද්‍යාපීඨය - කැලණිය විශ්වවිද්‍යාලය

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනයෙන් සිංහල දීපය පූජනීයත්වයට පත් වූද, මහියංගනය පුදබිම බුදු සිරිපා පහසින් පූජනීය වූ, අද ...
03/01/2026

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනයෙන් සිංහල දීපය පූජනීයත්වයට පත් වූද, මහියංගනය පුදබිම බුදු සිරිපා පහසින් පූජනීය වූ, අද වැනි පින්බර දුරුතු පුන් පොහොය දිනකයි.

සැමට පින්බර දුරුතු පෝය දිනයක් වේවා!

~ විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය ~

Stepping into 2026 with a grateful heart. Reflecting on everything 2025 taught me and looking forward to the opportuniti...
01/01/2026

Stepping into 2026 with a grateful heart. Reflecting on everything 2025 taught me and looking forward to the opportunities ahead. Here’s to health, happiness, and hitting new milestones together. 🕊️✨

Wishing you all a prosperous and joyful New Year!

~ Science Students' Union ~

Merry Christmas! 🌟🎁🎀 May this Christmas bring light to your home, warmth to your heart, and endless blessings to your li...
24/12/2025

Merry Christmas! 🌟🎁

🎀 May this Christmas bring light to your home, warmth to your heart, and endless blessings to your life.

🎄💞 Christmas is more than a celebration ; It commemorates the birth of Jesus Christ, who came into the world in humility in Bethlehem, embodying divine love, peace, and the fulfillment of a timeless promise.

~ Science Students' Union ~

12/12/2025

මේ පැදුරේ ආදරයයි | Me Padure Adarayai | Padura 2024 Theme song - Official Music Video

#පැදුර

🛑 මානුෂීය සත්කාරයේ පලමු පියවරින් ආපදාවට ලක්වූවන්ට රුපියල් ලක්ෂයක අත්‍යාවශ්‍ය ඖෂධ.📌 කැලණිය විශ්වවිද්‍යාලයීය විද්‍යාපීඨ ශි...
05/12/2025

🛑 මානුෂීය සත්කාරයේ පලමු පියවරින් ආපදාවට ලක්වූවන්ට රුපියල් ලක්ෂයක අත්‍යාවශ්‍ය ඖෂධ.

📌 කැලණිය විශ්වවිද්‍යාලයීය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ මානුෂීය සත්කාරයට ඔබ ලබා දුන් මූල්‍යමය ආධාර වලින් පලමු පියවර යටතේ රුපියල් ලක්ෂයකට ආසන්න මුදලකින් ලබාගත් අත්‍යාවශ්‍ය ඖෂධ , කොළඹ 02 - Sri Lanka Air Force (කොම්පඤ්ඤ වීදිය) කඳවුරට දෙසැම්බර් 02 දින භාරදෙන ලදී.

▪️ පලමු පියවර යටතේ දෙසැම්බර් 02 වෙනිදා තෙක් ඔබ ලබාදුන් වටිනා මූල්‍යමය ආධාර මඟින් ලබාගත් අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග , එහි ප්‍රමාණයන් සහ බිල්පත් සමඟ පහත Link එක ඔස්සේ පිවිස දැකබලා ගත හැක.

🔗 Google Sheet Link - https://docs.google.com/spreadsheets/d/16_uwKNGZhr_-fnJFIS-TRHbynEqbpZJ0bAccCBqVBRo/edit?usp=sharing

▪️ මානුෂීය සත්කාරයේ දෙවන පියවර සඳහාද ඔබගේ වටිනා දායකත්වය අපේක්‍ෂා කරන්නෙමු.

⛔️ අත්‍යාවශ්‍ය ඖෂධ
⛔️ සනීපාරක්ෂක ද්‍රව්‍ය
⛔️ පානීය ජල බෝතල්

◽️ දායකත්වය සදහා:

94083504
BOC Bank
Dalugama Branch
K Sudeesh Dammika Keerthipala

▪️ ඔබගේ වටිනා ආධාරය ලබාදීමෙන් අනතුරුව එහි රිසිට්පත විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ භාණ්ගාරික වෙතට 077 441 6295 යන whatsapp අංකය ඔස්සේ ලැබීමට සලස්වන්න.

▪️ මීට අමතරව පහත link එක ඔස්සේ ගොස් එම පෝස්ටුවේ comment එකක් ලෙසද ඔබගේ රිසිට්පත උඩුගත කරන්න.

🔴 Facebook post link - https://www.facebook.com/share/p/174vb1DMat/?mibextid=wwXIfr

📞 විමසීම් :

🔘 078 523 4254
🔘 076 487 4253
🔘 077 158 7366
🔘 077 441 6295

~ විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය ~

📌 කැලණිය විශ්වවිද්‍යාලයීය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ මානුෂීය සත්කාරයට ඔබ ලබා දුන් මූල්‍යමය ආධාර වලින් පලමු පියවර යටතේ රුපි...
02/12/2025

📌 කැලණිය විශ්වවිද්‍යාලයීය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ මානුෂීය සත්කාරයට ඔබ ලබා දුන් මූල්‍යමය ආධාර වලින් පලමු පියවර යටතේ රුපියල් ලක්ෂයකට ආසන්න මුදලකින් ලබාගත් අත්‍යාවශ්‍ය ඖෂධ , කොළඹ 02 - Sri Lanka Air Force (කොම්පඤ්ඤ වීදිය) කඳවුරට අද (දෙසැම්බර් 02) භාරදෙන ලදී.

තවදුරටත් ,

▪️ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් වූ අපේම ජනතාවට ශක්තියක් වීමට අවැසිම මොහොතයි මේ.

▪️ ඒ සදහා ඔබගේ වටිනා දායකත්වය අපේක්‍ෂා කරන්නෙමු.

⛔️ අත්‍යාවශ්‍ය ඖෂධ
⛔️ සනීපාරක්ෂක ද්‍රව්‍ය
⛔️ පානීය ජල බෝතල්

◽️ දායකත්වය සදහා :

94083504
BOC Bank
Dalugama Branch
K Sudeesh Dammika Keerthipala

▪️ මෙම මානුෂීය සත්කාරය වෙනුවෙන් ඔබගේ වටිනා ආධාරය ලබාදීමෙන් අනතුරුව එහි රිසිට්පත විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ භාණ්ගාරික වෙතට 077 441 6295 යන whatsapp අංකය ඔස්සේ ලැබීමට සලස්වන්න.

▪️ මීට අමතරව පහත link එක ඔස්සේ ගොස් එම පෝස්ටුවේ comment එකක් ලෙසද ඔබගේ රිසිට්පත උඩුගත කරන්න.

🔴 Facebook post link - https://www.facebook.com/share/p/174vb1DMat/?mibextid=wwXIfr

📞 විමසීම් :

🔘 078 523 4254
🔘 076 487 4253
🔘 077 158 7366
🔘 077 441 6295

~ විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය ~

🛑 මානූෂීය සත්කාරයට ඔබත් දායක වන්න 🛑▪️ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් වූ අපේම ජනතාවට ශක්තියක් වීමට අවැසිම මොහොතය...
30/11/2025

🛑 මානූෂීය සත්කාරයට ඔබත් දායක වන්න 🛑

▪️ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් වූ අපේම ජනතාවට ශක්තියක් වීමට අවැසිම මොහොතයි මේ.

▪️ ඒ සදහා ඔබගේ වටිනා දායකත්වය අපේක්‍ෂා කරන්නෙමු.

⛔️ අත්‍යාවශ්‍ය ඖෂධ
⛔️ සනීපාරක්ෂක ද්‍රව්‍ය
⛔️ පානීය ජල බෝතල්

◽️ දායකත්වය සදහා :

94083504
BOC Bank
Dalugama Branch
K Sudeesh Dammika Keerthipala

▪️ මෙම මානුෂීය සත්කාරය වෙනුවෙන් ඔබගේ වටිනා ආධාරය ලබාදීමෙන් අනතුරුව එහි රිසිට්පත විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ භාණ්ගාරික වෙතට 077 441 6295 යන whatsapp අංකය ඔස්සේ ලැබීමට සලස්වන්න.

▪️ මීට අමතරව මෙම පෝස්ටුවේ comment එකක් ලෙසද ඔබගේ රිසිට්පත උඩුගත කරන්න.

📞 විමසීම් :

🔘 078 523 4254
🔘 076 487 4253
🔘 077 158 7366
🔘 077 441 6295

~ විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය ~

23/11/2025

එක්ටැම්ගෙයක පවුරු සිඳමින්
ආලයේ මන්දස්මිතෙන්
විවර විය සිරකෙරුනු හදවත්
අභය නාමයෙන්
බිහිවිය හෙළදිවට නිරිඳුන්
පණ්ඩුකාභය නමින්

අසමගිය බිඳලමින්
සමගියෙන් එක්වෙමින්
කලාවේ කිරුළු පළදිමින්
රාජ තේජසින්
කුංචනාද මැදින්
පැදුර අභිමුවට රාජකීයයන්
පැමිණෙයි නොබෝ දිනකින්

#පැදුර

23/11/2025

ප්‍රේමයේ විරහව
ප්‍රේමයේ සොඳුරු බව
දැනි දැනී නුඹ කෙලෙස
දුරින් හිඳ නෙතු අග
වෙලී නුඹගේ හැඟුමන් අතරේ
කවිකාර හිත් පත්ල
කෙළි කෝලම් කවටකර
සැගවිණිද සදවතිය
කැලණි ගිරි පාමුල
තුරු වදුල් සෙවණ විඳ
සඳමඬල හිනැහෙන
සොඳුරු ගොම්මන් යාමයේ
දෙතොල් පෙති කිති කැවෙන
තෙපලන්නට ආදර බස් මුවග
එනවාද ප්‍රේමිය නුදුරු දින…

~ කලා අනුකමිටුව ~
~ විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය ~

COMING SOON ! 💪🏻💥Kelani Knights' Premier League is set to begin 🏏Lightning strikes, the pitch roars. ⚡🔥 ~ Science Studen...
23/11/2025

COMING SOON ! 💪🏻💥

Kelani Knights' Premier League is set to begin 🏏

Lightning strikes, the pitch roars. ⚡🔥

~ Science Students' Union ~



කල්‍යාණි වන්දනා 🙏🤍 - 58 කණ්ඩායමකැලණිය විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨයේ 58 වන කණ්ඩායම විසින් කැලණිය රජ මහා විහාරය වැද පුදා...
18/11/2025

කල්‍යාණි වන්දනා 🙏🤍 - 58 කණ්ඩායම

කැලණිය විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨයේ 58 වන කණ්ඩායම විසින් කැලණිය රජ මහා විහාරය වැද පුදා ගැනීමේ පින්කම 2025.06.07 වන දින ඓතිහාසික කැලණිය රජමහා විහාරයේදී සිදුවුණි.

~ විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය ~
~ කැලණිය විශ්වවිද්‍යාලය ~

Address

University Of Kelaniya
Kelaniya

Website

Alerts

Be the first to know and let us send you an email when Science Students’ Union - University of Kelaniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Science Students’ Union - University of Kelaniya:

Share