30/05/2026
🌕🪷🪔🙏
දෙව් බඹුන් පුදදුන් තිලෝනා මුනිඳු තෙමඟුල් පෑ දිනේ
පුන්සඳින් ආලෝකයෙන් මල් සුගන්ධෙන් සුව දෙයි හදේ
එකින් එක පින් පහන් සිතුවිලි පහදවා හද සන්තකේ
පිළිවෙතින් පෙළගැසෙමු වෙසඟේ අරුත පහදා තුන්කලේ......
බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සැමරෙන මේ උතුම් වෙසක් පෝ දා බෞද්ධ දර්ශනයේ සැබෑ අරුත පහදා පිළිවෙතින් පෙළගැසෙමු.🙏🏻🤍