Dilanro Cake Academy

Call Directions

Dilanro Cake Academy Dilanro Cake Academy

🎂✨ 3 Months of Learning • Beautiful Final Creationsමාස තුනක් පුරා ඉගෙනගත් දැනුම, පුහුණුව සහ නිර්මාණශීලීත්වය එකට එක්කරමින...
15/09/2026

🎂✨ 3 Months of Learning • Beautiful Final Creations

මාස තුනක් පුරා ඉගෙනගත් දැනුම, පුහුණුව සහ නිර්මාණශීලීත්වය එකට එක්කරමින්, Cake Baking & Decorating Course එක අවසානයේ මගේ ආදරණීය සිසුන් විසින් නිර්මාණය කළ සුන්දර Final Cake Creations… 🤍

එකිනෙකාගේ අදහස් වෙනස්…
එකිනෙකාගේ නිර්මාණ වෙනස්…
නමුත් හැම නිර්මාණයකම තියෙන්නේ මාස තුනක් පුරා ඔවුන් දැක්වූ උනන්දුව, කැපවීම සහ දක්ෂතාවයයි. ✨

මුල සිට පියවරෙන් පියවර ඉගෙනගෙන, අවසානයේ තමන්ගේම දෑතින් මෙවැනි ලස්සන නිර්මාණ සම්පූර්ණ කරනවා දැකීම ගුරුවරියක් ලෙස මට ලොකු සතුටක් සහ ආඩම්බරයක්. 👩‍🍳🤍

Proud of each and every one of my students and their beautiful journey.
මේ අවසානයක් නොවෙයි… ඔවුන්ගේ Cake Art journey එකේ තවත් ලස්සන ආරම්භයක්. 🎂✨

Dilanro Cake Academy
Learn • Create • Grow 🤍

🎓 සුබ පැතුම් Lakithna.Dilanro Cake Academy – Ambalangoda හි Cake Baking & Decorating Course පාඨමාලාව සාර්ථකව නිම කිරීම ඔ...
15/09/2026

🎓 සුබ පැතුම් Lakithna.

Dilanro Cake Academy – Ambalangoda හි Cake Baking & Decorating Course පාඨමාලාව සාර්ථකව නිම කිරීම ඔබගේ ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයකි. ✨

පාඨමාලාව පුරාවට ඔබ දැක්වූ කැපවීම, උනන්දුව සහ දක්ෂතා වර්ධනය අපි ඉතා අගය කරමු. 🤍

කේක් කලාවේ ඔබගේ ඉදිරි නිර්මාණශීලී ගමන තවත් සාර්ථක හා දීප්තිමත් එකක් වේවායි Dilanro Cake Academy වෙතින් උණුසුම් සුබ පැතුම්! 🎂✨

🎓 සුබ පැතුම් RUKSHILA..Dilanro Cake Academy – Ambalangoda හි Cake Baking & Decorating Course පාඨමාලාව සාර්ථකව නිම කිරීම ...
15/09/2026

🎓 සුබ පැතුම් RUKSHILA..

Dilanro Cake Academy – Ambalangoda හි Cake Baking & Decorating Course පාඨමාලාව සාර්ථකව නිම කිරීම ඔබගේ ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයකි. ✨

පාඨමාලාව පුරාවට ඔබ දැක්වූ කැපවීම, උනන්දුව සහ දක්ෂතා වර්ධනය අපි ඉතා අගය කරමු. 🤍

කේක් කලාවේ ඔබගේ ඉදිරි නිර්මාණශීලී ගමන තවත් සාර්ථක හා දීප්තිමත් එකක් වේවායි Dilanro Cake Academy වෙතින් උණුසුම් සුබ පැතුම්! 🎂✨

🎓 සුබ පැතුම් Ganesha Devmini..Dilanro Cake Academy – Ambalangoda හි Cake Baking & Decorating Course පාඨමාලාව සාර්ථකව නිම...
15/09/2026

🎓 සුබ පැතුම් Ganesha Devmini..

Dilanro Cake Academy – Ambalangoda හි Cake Baking & Decorating Course පාඨමාලාව සාර්ථකව නිම කිරීම ඔබගේ ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයකි. ✨

පාඨමාලාව පුරාවට ඔබ දැක්වූ කැපවීම, උනන්දුව සහ දක්ෂතා වර්ධනය අපි ඉතා අගය කරමු. 🤍

කේක් කලාවේ ඔබගේ ඉදිරි නිර්මාණශීලී ගමන තවත් සාර්ථක හා දීප්තිමත් එකක් වේවායි Dilanro Cake Academy වෙතින් උණුසුම් සුබ පැතුම්! 🎂✨

14/09/2026
14/09/2026

📍 AMBALANGODA

🎂✨ NEW INTAKE – CAKE BAKING & DECORATING

කේක් කලාවට ආදරය කරන ඔබට, මුල සිට නිවැරදිව හා ප්‍රායෝගිකව ඉගෙනගෙන ඔබේ දක්ෂතාවයට වටිනාකමක් එක්කරගන්න ලස්සන අවස්ථාවක්… 🤍

Dilanro Cake Academy නව කණ්ඩායම සඳහා ලියාපදිංචිය දැන් ආරම්භයි!

🎓 මාස 3ක Cake Baking & Decorating පාඨමාලාව

📅 සැප්තැම්බර් 19 | සෙනසුරාදා
⏰ දවල් 12.30

✨ මුල සිට 100% ප්‍රායෝගික පුහුණුව
✨ ආරම්භකයින්ටත් සම්බන්ධ විය හැකියි
🎓 පාඨමාලාව අවසානයේ සහතිකපත්‍රයක්

⚠️ සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගැනේ.
ලියාපදිංචි වීමේ ප්‍රමුඛතාවය අනුව අවස්ථාව හිමිවේ.

👩‍🍳 Instructor – Dilani Deepika
⭐ PME Five Star Sugar Artist | PME Cake Decorating, UK
🎂 Professional Cake Artist & Instructor

📲 දැන්ම ලියාපදිංචි වීමට WhatsApp කරන්න
074 009 9225

🎓 සුබ පැතුම් Rashmi Kawya.Dilanro Cake Academy – Ambalangoda හි Cake Baking & Decorating Course පාඨමාලාව සාර්ථකව නිම කිර...
12/09/2026

🎓 සුබ පැතුම් Rashmi Kawya.

Dilanro Cake Academy – Ambalangoda හි Cake Baking & Decorating Course පාඨමාලාව සාර්ථකව නිම කිරීම ඔබගේ ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයකි. ✨

පාඨමාලාව පුරාවට ඔබ දැක්වූ කැපවීම, උනන්දුව සහ දක්ෂතා වර්ධනය අපි ඉතා අගය කරමු. 🤍

කේක් කලාවේ ඔබගේ ඉදිරි නිර්මාණශීලී ගමන තවත් සාර්ථක හා දීප්තිමත් එකක් වේවායි Dilanro Cake Academy වෙතින් උණුසුම් සුබ පැතුම්! 🎂✨

🎓 සුබ පැතුම් Hasadi DahamsaDilanro Cake Academy – Ambalangoda හි Cake Baking & Decorating Course පාඨමාලාව සාර්ථකව නිම කි...
11/09/2026

🎓 සුබ පැතුම් Hasadi Dahamsa

Dilanro Cake Academy – Ambalangoda හි Cake Baking & Decorating Course පාඨමාලාව සාර්ථකව නිම කිරීම ඔබගේ ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයකි. ✨

පාඨමාලාව පුරාවට ඔබ දැක්වූ කැපවීම, උනන්දුව සහ දක්ෂතා වර්ධනය අපි ඉතා අගය කරමු. 🤍

කේක් කලාවේ ඔබගේ ඉදිරි නිර්මාණශීලී ගමන තවත් සාර්ථක හා දීප්තිමත් එකක් වේවායි Dilanro Cake Academy වෙතින් උණුසුම් සුබ පැතුම්! 🎂✨

🎓 සුබ පැතුම් .Dilanro Cake Academy – Ambalangoda හි Cake Baking & Decorating Course පාඨමාලාව සාර්ථකව නිම කිරීම ඔබගේ ගමනේ...
11/09/2026

🎓 සුබ පැතුම් .

Dilanro Cake Academy – Ambalangoda හි Cake Baking & Decorating Course පාඨමාලාව සාර්ථකව නිම කිරීම ඔබගේ ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයකි. ✨

පාඨමාලාව පුරාවට ඔබ දැක්වූ කැපවීම, උනන්දුව සහ දක්ෂතා වර්ධනය අපි ඉතා අගය කරමු. 🤍

කේක් කලාවේ ඔබගේ ඉදිරි නිර්මාණශීලී ගමන තවත් සාර්ථක හා දීප්තිමත් එකක් වේවායි Dilanro Cake Academy වෙතින් උණුසුම් සුබ පැතුම්! 🎂✨

Address

126/5, New Kandy Road, Tyre Junction
Kelaniya
11600

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 09:00 - 17:00
Wednesday 08:00 - 18:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 08:00 - 18:00
Sunday 09:00 - 17:00

Telephone

+94740099225

Website

Alerts

Be the first to know and let us send you an email when Dilanro Cake Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share