27/08/2026
☸️ බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ප්‍රථම ධර්ම සංගායනාව සිහිපත් කරන, භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන මේ පින්බර නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයේදී, තෙරුවන් සරණින් ඔබ සැමට නිරෝගී සුවය, සැනසීම හා ධර්මාවබෝධය උදාවේවා!🙏
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
☸️ On this blessed Nikini Full Moon Poya Day, which commemorates the First Dhamma Council held after the Parinirvana of the Lord Buddha and marks the beginning of the 'Vas' retreat for Buddhist monks, may the blessings of the Noble Triple Gem bring you good health, peace, and the realization of the Dhamma!
☸️ Wishing you a blessed Nikini Full Moon Poya Day!🙏