Faculty of Humanities and Social Sciences - NIIBS

Faculty of Humanities and Social Sciences - NIIBS The Faculty of Humanities and Social Sciences is a multi-disciplinary Faculty of the NIIBS

මානව විද්‍යා ක්ෂේත්‍ර අධ්‍යයනය: තෙවන දිනයනාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ මා...
03/08/2026

මානව විද්‍යා ක්ෂේත්‍ර අධ්‍යයනය: තෙවන දිනය

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ පළමු, තෙවන සහ සිව්වන වසරවල විද්‍යාර්ථීන්ගේ ශාස්ත්‍රවේදී මානව විද්‍යාව ගෞරව උපාධි පාඨමාලාවට අදාළ,

🔸 ජීව විද්‍යාත්මක මානව විද්‍යාව
🔸 මානව පුරා විද්‍යාව
🔸 ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, සමාජය සහ නූතනත්වය
🔸 ව්‍යවහාරික මානව විද්‍යාව
🔸 සංවර්ධනය පිළිබඳ මානව විද්‍යාව

යන විෂය ඒකකයන්ට අදාළ පැවරුම් අවශ්‍යතා සඳහා 2026.07.24, 25 සහ 26 යන තෙදින තුළ අම්පාර, පානම, ඔකඳ සහ රජගල යන ප්‍රදේශ ආශ්‍රිත ව ක්ෂේත්‍ර අධ්‍යයන කටයුතු සිදු කරන ලදි.

එහි දී තෙවන දිනය,

🔹 බංඩාරදූව මෙගලිතික සුසාන පරිශ්‍රය
🔹 සමන්ගල සොහොන්ගල
🔹 රජගල පුරාවිද්‍යා ස්ථානය

යන ස්ථානය කේන්ද්‍ර කරගනිමින් අධ්‍යයන කටයුතු සිදු කෙරුණි.

Anthropology Field Study: Third Day

For the assignment requirements of the first, third and fourth year students of the Department of Anthropology of the Faculty of Humanities and Social Sciences of the Nagananda International Institute of Buddhist Studies,

🔸 Biological Anthropology
🔸 Paleoanthropology
🔸 Sri Lanka: Culture, Society and Modernity
🔸 Applied Anthropology
🔸 Development Anthropology

field studies were conducted in the areas of Ampara, Panama, Okanda and Rajagala on three days, 2026.07.24, 25 and 26.

On the Third day,

🔹 Bandaraduwa Megalithic burial site
🔹 Samangala Sohongala
🔹 Rajagala Archaeological site

මානව විද්‍යා ක්ෂේත්‍ර අධ්‍යයනය: දෙවන දිනයනාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ මා...
31/07/2026

මානව විද්‍යා ක්ෂේත්‍ර අධ්‍යයනය: දෙවන දිනය

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ පළමු, තෙවන සහ සිව්වන වසරවල විද්‍යාර්ථීන්ගේ ශාස්ත්‍රවේදී මානව විද්‍යාව ගෞරව උපාධි පාඨමාලාවට අදාළ,

🔸 ජීව විද්‍යාත්මක මානව විද්‍යාව
🔸 මානව පුරා විද්‍යාව
🔸 ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, සමාජය සහ නූතනත්වය
🔸 ව්‍යවහාරික මානව විද්‍යාව
🔸 සංවර්ධනය පිළිබඳ මානව විද්‍යාව

යන විෂය ඒකකයන්ට අදාළ පැවරුම් අවශ්‍යතා සඳහා 2026.07.24, 25 සහ 26 යන තෙදින තුළ අම්පාර, පානම, ඔකඳ සහ රජගල යන ප්‍රදේශ ආශ්‍රිත ව ක්ෂේත්‍ර අධ්‍යයන කටයුතු සිදු කරන ලදි.

එහි දී දෙවන දිනය,

🔹 පානම අංපිටිය පත්තිනි දේවාලය
🔹 ඔකඳ

යන ස්ථානය කේන්ද්‍ර කරගනිමින් අධ්‍යයන කටයුතු සිදු කෙරුණි.

Anthropology Field Study: Second Day

For the assignment requirements of the first, third and fourth year students of the Department of Anthropology of the Faculty of Humanities and Social Sciences of the Nagananda International Institute of Buddhist Studies,

🔸 Biological Anthropology
🔸 Paleoanthropology
🔸 Sri Lanka: Culture, Society and Modernity
🔸 Applied Anthropology
🔸 Development Anthropology

field studies were conducted in the areas of Ampara, Panama, Okanda and Rajagala on three days, 2026.07.24, 25 and 26.

On the Second day,

🔹 Panama Anpitiya Paththini Devalaya
🔹 Okanda

මානව විද්‍යා ක්ෂේත්‍ර අධ්‍යයනය: පළමු දිනයනාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ මා...
30/07/2026

මානව විද්‍යා ක්ෂේත්‍ර අධ්‍යයනය: පළමු දිනය

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ පළමු, තෙවන සහ සිව්වන වසරවල විද්‍යාර්ථීන්ගේ ශාස්ත්‍රවේදී මානව විද්‍යාව ගෞරව උපාධි පාඨමාලාවට අදාළ,

🔸 ජීව විද්‍යාත්මක මානව විද්‍යාව
🔸 මානව පුරා විද්‍යාව
🔸 ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, සමාජය සහ නූතනත්වය
🔸 ව්‍යවහාරික මානව විද්‍යාව
🔸 සංවර්ධනය පිළිබඳ මානව විද්‍යාව

යන විෂය ඒකකයන්ට අදාළ පැවරුම් අවශ්‍යතා සඳහා 2026.07.24, 25 සහ 26 යන තෙදින තුළ අම්පාර, පානම, ඔකඳ සහ රජගල යන ප්‍රදේශ ආශ්‍රිත ව ක්ෂේත්‍ර අධ්‍යයන කටයුතු සිදු කරන ලදි.

එහි දී පළමු දිනය,

🔹 පානම සාම්ප්‍රදායික ගම්මානය
🔹 ආරුගම්බේ සංචාරක වෙරළ තීරය

යන ස්ථානය කේන්ද්‍ර කරගනිමින් අධ්‍යයන කටයුතු සිදු කෙරුණි.

Anthropology Field Study: First Day

For the assignment requirements of the first, third and fourth year students of the Department of Anthropology of the Faculty of Humanities and Social Sciences of the Nagananda International Institute of Buddhist Studies,

🔸 Biological Anthropology
🔸Paleoanthropology
🔸 Sri Lanka: Culture, Society and Modernity
🔸 Applied Anthropology
🔸 Development Anthropology

, field studies were conducted in the areas of Ampara, Panama, Okanda and Rajagala on three days, 2026.07.24, 25 and 26.

On the first day,

🔹 Panama Traditional Village
🔹 Arugam Bay tourist beach

20/07/2026

අගෝස්තු මොකද වෙන්නේ..?

𝐃𝐞𝐩𝐚𝐫𝐭𝐦𝐞𝐧𝐭 𝐨𝐟 𝐀𝐩𝐩𝐥𝐢𝐞𝐝 𝐂𝐨𝐦𝐦𝐮𝐧𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐚𝐧𝐝 𝐌𝐞𝐝𝐢𝐚 𝐒𝐭𝐮𝐝𝐢𝐞𝐬 - 𝐏𝐫𝐚𝐜𝐭𝐢𝐜𝐚𝐥 𝐅𝐢𝐞𝐥𝐝 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐢𝐨𝐧 𝐓𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠The Department of Applied Com...
15/07/2026

𝐃𝐞𝐩𝐚𝐫𝐭𝐦𝐞𝐧𝐭 𝐨𝐟 𝐀𝐩𝐩𝐥𝐢𝐞𝐝 𝐂𝐨𝐦𝐦𝐮𝐧𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐚𝐧𝐝 𝐌𝐞𝐝𝐢𝐚 𝐒𝐭𝐮𝐝𝐢𝐞𝐬 - 𝐏𝐫𝐚𝐜𝐭𝐢𝐜𝐚𝐥 𝐅𝐢𝐞𝐥𝐝 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐢𝐨𝐧 𝐓𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠

The Department of Applied Communication and Media Studies of the Nagananda International Institute for Buddhist Studies (NIIBS) is recognized as the pioneering academic department in the Sri Lankan university system to offer the Bachelor of Arts (Honours) Degree in Applied Communication and Media Technology. The degree programme is uniquely designed with a strong emphasis on practice-based learning, with approximately 75% of the curriculum dedicated to applied media technologies, including television production, radio broadcasting, cinema, digital media, and new media technologies. In keeping with the requirements of the Sri Lanka Qualifications Framework (SLQF), students are required to complete compulsory practical field training as an integral component of the programme.

As part of this practical training, students of the Department participated in an intensive outdoor media production programme conducted in Nuwara Eliya, World's End, and the surrounding tea plantation and tea manufacturing regions. The field programme enabled students to acquire first-hand experience in professional media production within authentic natural and industrial environments. The training covered the complete media production workflow, including development and conceptualization of production ideas, scriptwriting, budgeting, scheduling, team organization, location scouting, storyboarding, planning production equipment and resources, obtaining necessary permits and managing logistics, setting up production locations, filming, directing presenters, interviewees and production crews, and capturing high-quality audio and video. Through these activities, students developed practical competencies in planning, organizing, producing, and managing media productions in accordance with contemporary industry standards.

The field training programme was supervised by Mr. Senaka Senaviratne, Head of the Department of Applied Communication and Media Studies, together with Mr. Samira Attanayake, Lecturer, and supported by the Department's visiting academic staff. The programme was conducted under the guidance and encouragement of Dr. Bodagama Chandima Thera, Vice Chancellor of NIIBS, and Professor Prasantha Mandawala, Dean of the Faculty. This practical field experience reflects the Department's commitment to producing highly skilled graduates equipped with the professional knowledge, technical expertise, and practical competencies required by the rapidly evolving communication and media industry.

136 වන ජාතික පුරාවිද්‍යා දිනයට සමගාමීව නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ, මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය මගි...
14/07/2026

136 වන ජාතික පුරාවිද්‍යා දිනයට සමගාමීව නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ, මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය මගින් සංවිධානය කරන්නට යෙදුනු 'Archaeology Field School - 2026' තෙදින පුරාවිද්‍යා වැඩමුළුව ජුනි මස 26, 27 සහ 28 යන තෙදින නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතන පරිශ්‍රයේදී ඉතා සාර්ථක අන්දමින් පැවැත්වෙන්නට විය.

මෙහිදී,

* මැටි බඳුන් හඳුනාගැනීම හා විශ්ලේෂණය.
* පුරාවිද්‍යා ගවේශණ සඳහා LiDAR තාක්ෂණයේ භාවිතය.
* බිතුසිතුවම් නිර්මාණ තාක්ෂණය හා සංරක්ෂණ විධික්‍රම.

යන විෂය ක්ෂේත්‍රයන් අළලා මෙම තෙදින පුරාවිද්‍යා වැඩමුළුව පැවැත්වින. මේ සඳහා දිවයිනේ නන් දෙස විශ්වවිද්‍යාල හා ආයතන නියෝජනය කරමින් 100 කට ආසන්න විද්‍යාර්ථයින් පිරිසක් සම්බන්ධ විය.

In commemoration of the 136th National Archaeology Day, the 'Archaeology Field School - 2026' three-day workshop was successfully held on June 26th, 27th, and 28th at the Nāgānanda International Institute for Buddhist Studies (NIIBS) campus premises. The event was organized by the Faculty of Humanities and Social Sciences of the institute.

The three-day archaeology workshop covered the following subject areas:

* Pottery Identification and Analysis
* The Application of LiDAR Technology in Archaeological Exploration
* Mural Painting Techniques and Conservation Methods

Nearly 100 scholars and students representing various universities and institutions across the island participated in this event.

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ ශාස්ත්‍රවේදී ව්‍යවහාරික පුරාවිද්‍යා (ගෞරව) උපාධි හදාරන විද්‍යාර්තීන්ගේ සහභාගීත්...
13/07/2026

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ ශාස්ත්‍රවේදී ව්‍යවහාරික පුරාවිද්‍යා (ගෞරව) උපාධි හදාරන විද්‍යාර්තීන්ගේ සහභාගීත්වයෙන් යාපහුව පිටත නගරයේ සිදුකරන ක්ෂේත්‍ර පුරාවිද්‍යා කැණීම් පුහුණුව අතරතුර...❤️🌿🍂

𝐀𝐫𝐜𝐡𝐚𝐞𝐨𝐥𝐨𝐠𝐲 𝐅𝐢𝐞𝐥𝐝 𝐒𝐜𝐡𝐨𝐨𝐥 - 𝟐𝟎𝟐𝟔136 වන ජාතික පුරාවිද්‍යා දිනයට සමගාමීව පවත්වනු ලබන තෙදින පුරාවිද්‍යා වැඩමුළුව.2026 ජුනි ම...
26/06/2026

𝐀𝐫𝐜𝐡𝐚𝐞𝐨𝐥𝐨𝐠𝐲 𝐅𝐢𝐞𝐥𝐝 𝐒𝐜𝐡𝐨𝐨𝐥 - 𝟐𝟎𝟐𝟔

136 වන ජාතික පුරාවිද්‍යා දිනයට සමගාමීව පවත්වනු ලබන තෙදින පුරාවිද්‍යා වැඩමුළුව.

2026 ජුනි මස 26, 27 සහ 28 දිනයන්හිදී කැලණිය, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතන පරිශ්‍රයේදී පැවැත්වේ.

ඔබ සැමට ආරාධනා...!!!

සංවිධානය,
මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය,
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය, මානෙල්වත්ත, බොල්ලෑගල, කැලණිය.

Address

Faculty Of Humanities And Social Sciences, Nāgānanda International Institute For Buddhist Studies, Manelwatta, Bollegala
Kelaniya

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94112904660

Alerts

Be the first to know and let us send you an email when Faculty of Humanities and Social Sciences - NIIBS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Faculty of Humanities and Social Sciences - NIIBS:

Shortcuts

Share