Bhikkhu Union - University Of Kelaniya

Bhikkhu Union - University Of Kelaniya කැලණිය විශ්වවිද්‍යාලයීය භික්ෂු සංගමය

කැලණිය විශ්වවිද්‍යාලයීය සමාජීය විද්‍යා පීඨයේ අභිනව පීඨාධිපති වශයෙන් තේරීපත් වූ මහාචාර්ය චාමින්ද අබේසිංහ මහතාට.....උණුසුම...
29/03/2026

කැලණිය විශ්වවිද්‍යාලයීය සමාජීය විද්‍යා පීඨයේ අභිනව පීඨාධිපති වශයෙන් තේරීපත් වූ මහාචාර්ය චාමින්ද අබේසිංහ මහතාට.....

උණුසුම් සුබ පැතුම්.....❤️

භික්ෂු සංගමය
කැලණිය විශ්වවිද්‍යාලය

Album 02..කැලණිය විශ්වවිද්‍යාලයීය භික්ෂු සංගමය මඟින්තෙවන වරට සංවිධානය කරන ලද"මනුදමින් මනුදෙරණ පෝෂණය කරනු වස්""පවන" 2026ස...
22/03/2026

Album 02..
කැලණිය විශ්වවිද්‍යාලයීය භික්ෂු සංගමය මඟින්
තෙවන වරට සංවිධානය කරන ලද

"මනුදමින් මනුදෙරණ පෝෂණය කරනු වස්"
"පවන" 2026

සමාජ සත්කාරමය වැඩසටහන මෙවර සිත් සෙවන, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය පාර, තණමල්විල - විශේෂ අවශ්‍යතා සහිත ළමා සංවර්ධන සංවිධානය කේන්ද්‍ර කරගනිමින් 2026 මාර්තු මස 12 වන දින සිදු කරන ලදි.

භික්ෂු සංගමය
කැලණිය විශ්වවිද්‍යාලය.


#පවන

#පැණසර

#කැලණියසරසවිය

Album  01..කැලණිය විශ්වවිද්‍යාලයීය භික්ෂු සංගමය මඟින්තෙවන වරට සංවිධානය කරන ලද"මනුදමින් මනුදෙරණ පෝෂණය කරනු වස්""පවන" 2026...
22/03/2026

Album 01..
කැලණිය විශ්වවිද්‍යාලයීය භික්ෂු සංගමය මඟින්
තෙවන වරට සංවිධානය කරන ලද

"මනුදමින් මනුදෙරණ පෝෂණය කරනු වස්"
"පවන" 2026

සමාජ සත්කාරමය වැඩසටහන මෙවර සිත් සෙවන, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය පාර, තණමල්විල - විශේෂ අවශ්‍යතා සහිත ළමා සංවර්ධන සංවිධානය කේන්ද්‍ර කරගනිමින් 2026 මාර්තු මස 12 වන දින සිදු කරන ලදි.

භික්ෂු සංගමය
කැලණිය විශ්වවිද්‍යාලය.


#පවන

#පැණසර

#කැලණියසරසවිය

කැලණිය විශ්වවිද්‍යාලයීය භික්ෂු සංගමය මඟින්තෙවන වරට සංවිධානය කරන ලද"මනුදමින් මනුදෙරණ පෝෂණය කරනු වස්""පවන" 2026සමාජ සත්කාර...
18/03/2026

කැලණිය විශ්වවිද්‍යාලයීය භික්ෂු සංගමය මඟින්
තෙවන වරට සංවිධානය කරන ලද

"මනුදමින් මනුදෙරණ පෝෂණය කරනු වස්"
"පවන" 2026

සමාජ සත්කාරමය වැඩසටහනට උරදුන් ඔබ සැමට අපගේ හෘදයාංගම තුති...

භික්ෂු සංගමය
කැලණිය විශ්වවිද්‍යාලය.

කැලණිය විශ්වවිද්‍යාලයීය භික්ෂු සංගමය මගින් තෙවන වරට සංවිධානය කරනු ලබන"මනුදමින් මනුදෙරණ පෝෂණය කරනු වස්"පවන 2026...සමාජ සත...
11/03/2026

කැලණිය විශ්වවිද්‍යාලයීය භික්ෂු සංගමය මගින් තෙවන වරට සංවිධානය කරනු ලබන

"මනුදමින් මනුදෙරණ පෝෂණය කරනු වස්"

පවන 2026...
සමාජ සත්කාරමය වැඩසටහන මෙවර සිත් සෙවන විශේෂ අවශ්‍යතා සහිත ළමා සංවිධානය කේන්ද්‍ර කර ගනිමින්

2026.03.12 වන දින සිදු කෙරේ...

භික්ෂු සංගමය
කැලණිය විශ්වවිද්‍යාලය

පින්බර මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි.. 🌸🙏​🟡 මැදින් පොහොය දින වැදගත්කම ​🔸 බුදුරජාණන් වහන්සේ විසිදහසක් ආර්ය මහා සංඝර...
02/03/2026

පින්බර මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි.. 🌸🙏

​🟡 මැදින් පොහොය දින වැදගත්කම

​🔸 බුදුරජාණන් වහන්සේ විසිදහසක් ආර්ය මහා සංඝරත්නය පිරිවරාගෙන ප්‍රථම වතාවට තමන් වහන්සේගේ උපන් බිම වූ කිඹුල්වත්පුරයට වැඩම කිරීම ආරම්භ කිරීම.

​🔸 කාළුදායි හිමියන් විසින් ගාථා සැටකින් මඟ වර්ණනා කරමින් බුදුරජාණන් වහන්සේට ශාක්‍ය ජනපදයට වැඩම කිරීමට ආරාධනා කිරීම.
​🔸 ශාක්‍යයන්ගේ මානය දුරු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් 'යමක මහා ප්‍රාතිහාර්යය' පෑම සහ 'වෙස්සන්තර ජාතකය' දේශනා කිරීම.

​🔸 නන්ද කුමරු සහ රාහුල කුමරු පැවිදි කිරීම.

ඔබ සැමට නිදුක් නීරෝගී සුව සපිරි පිංබර මැදින් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා...!

" යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරෝධධම්ම'න්ති "( හටගත්තා වූ යම් කිසි ධර්ම සමූහයක් වේද, ඒ සියල්ල නිරුද්ධ වී යයි. ) කැලණි...
01/03/2026

" යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරෝධධම්ම'න්ති "
( හටගත්තා වූ යම් කිසි ධර්ම සමූහයක් වේද, ඒ සියල්ල නිරුද්ධ වී යයි. )

කැලණිය විශ්වවිද්‍යාලයේ 2023/24 කණ්ඩායමේ ඉගෙනුම ලබන කුඩාගල දීපරතන හිමියන්ගේ ආදරණීය පියාගේ හදිසි අභාවය පිළිබඳ අපගේ බලවත් ශෝකය.

භික්ෂු සංගමය - කැලණිය විශ්වවිද්‍යාලය.

ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පරදවමු.දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ගයඅන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය,භික්ෂු සංගමය,කැ...
26/02/2026

ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පරදවමු.

දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ගය

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය,
භික්ෂු සංගමය,
කැලණිය විශ්වවිද්‍යාලය.

කැලණි - විවෘත - රුහුණ සරසවි තුළ ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස පනවා ඇති "රාත්‍රී  සිසු ක්‍රියකාරකම් තහනම" වහා ඉවත් කරනු!සරසවි න...
26/02/2026

කැලණි - විවෘත - රුහුණ සරසවි තුළ ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස පනවා ඇති "රාත්‍රී සිසු ක්‍රියකාරකම් තහනම" වහා ඉවත් කරනු!

සරසවි නිදහසට වැට බඳින - ශිෂ්‍ය මර්දනයට ගෙන එන 02/2026 UGC චක්‍රලේඛය හකුළා ගනු!

භික්ෂු අන්තරේ එක්ක අපිත්
පෙබරවාරි 27 (අද)කොළඹට

භික්ෂු සංගමය
කැලණිය විශ්වවිද්‍යාලය

🚩 සරසවි නිදහසට වැට බඳින - ශිෂ්‍ය මර්දනයට ගෙන එන 02/2026 UGC චක්‍රලේඛය හකුළා ගනු!🚩 PSTA - OSA - හදිසි නීති - චක්‍රලේඛ  හර...
16/02/2026

🚩 සරසවි නිදහසට වැට බඳින - ශිෂ්‍ය මර්දනයට ගෙන එන 02/2026 UGC චක්‍රලේඛය හකුළා ගනු!

🚩 PSTA - OSA - හදිසි නීති - චක්‍රලේඛ හරහා ආණ්ඩුව ගෙන එන මර්දනයට එරෙහි වෙමු!

භික්ෂු සංගමය - කැලණිය විශ්වවිද්‍යාලය

01/02/2026

Address

භික්ෂු සංගමය, කැලණිය විශ්වවිද්‍යාලය, කැලණිය
Kelaniya

Telephone

+94711729969

Website

Alerts

Be the first to know and let us send you an email when Bhikkhu Union - University Of Kelaniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Bhikkhu Union - University Of Kelaniya:

Share