Higher Diploma in Business - University of Kelaniya

Higher Diploma in Business - University of Kelaniya Official Facebook Fan Page
Diploma & Higher Diploma in Business
Department of Commerce & Financial Management
University of Kelaniya

A leading edge learning environment which cater the industry requirement of young individuals who possess a good background in business knowledge. Offered by the Department of Commerce and Financial Management (DCFM), the founder of Commerce and Management education at the University of Kelaniya since 1976.

කැලණිය විශ්වවිද්‍යාලය මඟින්  පිරිනමන 𝐇𝐢𝐠𝐡𝐞𝐫 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 පාඨමාලාව (𝐇𝐃𝐈𝐁) 🎓💼𝟐𝟎𝟐𝟔 නව බඳවා ගැනීම් ආරම්භ කර ඇත.  ව්‍ය...
24/04/2026

කැලණිය විශ්වවිද්‍යාලය මඟින් පිරිනමන 𝐇𝐢𝐠𝐡𝐞𝐫 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 පාඨමාලාව (𝐇𝐃𝐈𝐁) 🎓💼
𝟐𝟎𝟐𝟔 නව බඳවා ගැනීම් ආරම්භ කර ඇත.

ව්‍යාපාරික ලෝකයේ ඉදිරියටම යන්න අවශ්‍ය දැනුම සහ පිළිගැනීම ලබාගැනීමට කැලණිය විශ්වවිද්‍යාලය සමඟ එක්වන්න. රැකියාවක නිරත වන ඔබට හෝ උසස් අධ්‍යාපනය හැදැරීමට අපේක්ෂාවෙන් සිටින ඔබට වඩාත් සුදුසු වන පරිදි මෙම පාඨමාලාව සැලසුම් කර ඇත.

ඔබ 𝐇𝐃𝐈𝐁 තෝරාගත යුත්තේ ඇයි ?

✅ කැලණිය විශ්වවිද්‍යාලයේ ජාතික හා අන්තර්ජාතික පිළිගැනීම.
✅ කළමනාකරණය, අලෙවිකරණය, ගිණුම්කරණය, මුල්‍ය, තොරතුරු තාක්ෂණය සහ මානව සම්පත් ඇතුළු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සියලුම අංශ ආවරණය වන පරිදි සකස් කළ නවීන විෂය නිර්දේශය.
✅ පාඨමාලාව සාර්ථකව නිම කිරීමෙන් පසු ව්‍යාපාර කළමනාකරණ / වාණිජවේදී ප්‍රථම උපාධියේ (බාහිර) අවසන් වසර සඳහා සෘජුවම ලියාපදිංචි වීමේ අවස්ථාව.
✅ ඉරිදා දිනවල පමණක් පැවැත්වෙන 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐚𝐥 සහ 𝐎𝐧𝐥𝐢𝐧𝐞 දේශන.
✅ රු. 𝟏𝟗𝟎,𝟎𝟎𝟎 ක සහනදායී පාඨමාලා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ පහසුව.

පාඨමාලා විස්තර:
🗓 කාලය: වසර දෙකකි.
📘පාඨමාලා මාධ්‍ය: ඉංග්‍රීසි
✍පාඨමාලා ඇගයීම් : භෞතිකව පැවැත්වේ
⏳ආරම්භය: 2026 අගෝස්තු
🎖සුදුසුකම්: උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් අවම සාමාර්ථ (G.C.E / Edexcel / Cambridge).

⏳ අයදුම්පත් භාරගන්නා අවසාන දිනය: 2026 මැයි 20

වැඩිදුර විස්තර සඳහා අපගේ වෙබ් අඩවිය පරිශීලනය කරන්න :
https://dcfm.kln.ac.lk/academic/higher-diploma-in-business

අයදුම් කිරීම සඳහා 👇
https://coursereg.kln.ac.lk/reg/HDIB වෙත යොමුවන්න

එසේ නැතිනම් පහත whatsapp අංකය ඔස්සේ පණිවිඩයක් යොමු කරන්න.
📲 https://wa.me/94766526456

අනාගතයේ සාර්ථක ව්‍යවසායකයෙකු හෝ වෘත්තිකයෙකු වීමට අදම ඔබේ ඉඩ වෙන්කරවා ගන්න!

🎓𝐇𝐢𝐠𝐡𝐞𝐫 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 (𝐇𝐃𝐈𝐁) – 𝟐𝟎𝟐𝟔 𝐈𝐧𝐭𝐚𝐤𝐞. 📢 Applications are now 𝐎𝐏𝐄𝐍!The Department of Commerce & Financial Man...
10/04/2026

🎓𝐇𝐢𝐠𝐡𝐞𝐫 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 (𝐇𝐃𝐈𝐁) – 𝟐𝟎𝟐𝟔 𝐈𝐧𝐭𝐚𝐤𝐞. 📢 Applications are now 𝐎𝐏𝐄𝐍!

The Department of Commerce & Financial Management, University of Kelaniya, is now accepting applications for the Higher Diploma in Business (HDIB) – 2026 Intake.

🔍Whether you've just completed your A/Ls or you're a working professional looking to upskill, the HDIB offers you a recognized, SLQF-aligned qualification that opens the door to a full bachelor's degree 👩‍🎓👨‍🎓

📌 𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦 𝐇𝐢𝐠𝐡𝐥𝐢𝐠𝐡𝐭𝐬 :

🔹 Two-year program (Level I & Level II)
🔹 Direct pathway to a Bachelor's Degree
🔹 Onsite & Online learning – 𝐋𝐞𝐜𝐭𝐮𝐫𝐞𝐬 𝐨𝐧 𝐒𝐮𝐧𝐝𝐚𝐲𝐬
🔹 Total course fee: 𝐋𝐊𝐑 𝟏𝟗𝟎,𝟎𝟎𝟎 (payable in 04 installments)
🔹 Entry requirement: 𝐆.𝐂.𝐄. 𝐀/𝐋'𝐬 𝐰𝐢𝐭𝐡 𝐦𝐢𝐧𝐢𝐦𝐮𝐦 𝐒 𝐩𝐚𝐬𝐬𝐞𝐬

✅ 𝐔𝐩𝐨𝐧 𝐒𝐮𝐜𝐜𝐞𝐬𝐬𝐟𝐮𝐥 𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐢𝐨𝐧:
Enroll in the final year of the Bachelor of Business Management (General) – External Degree, University of Kelaniya and obtain your bachelor's degree in just 1 additional year.

🌐 𝑭𝒐𝒓 𝒎𝒐𝒓𝒆 𝒊𝒏𝒇𝒐𝒓𝒎𝒂𝒕𝒊𝒐𝒏, 𝒗𝒊𝒔𝒊𝒕 :
https://dcfm.kln.ac.lk/academic/higher-diploma-in-business

⏳ 𝐀𝐩𝐩𝐥𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐃𝐞𝐚𝐝𝐥𝐢𝐧𝐞: 20th May 2026
💬 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 𝐔𝐬 : https://wa.me/94766526456

📝 𝐀𝐩𝐩𝐥𝐲 𝐍𝐨𝐰: https://coursereg.kln.ac.lk/reg/HDIB

🗓️ 𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐜𝐞𝐬: 1st Week of 𝐀𝐮𝐠𝐮𝐬𝐭 𝟐𝟎𝟐𝟔

Don't miss this opportunity to kick-start your career with a qualification from one of Sri Lanka's top-ranked universities. 🇱🇰

𝑯𝒊𝒈𝒉𝒆𝒓 𝑫𝒊𝒑𝒍𝒐𝒎𝒂 𝒊𝒏 𝑩𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔Registrations are now open for the 2025 intake.The University of Kelaniya is now accepting app...
20/05/2025

𝑯𝒊𝒈𝒉𝒆𝒓 𝑫𝒊𝒑𝒍𝒐𝒎𝒂 𝒊𝒏 𝑩𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔
Registrations are now open for the 2025 intake.
The University of Kelaniya is now accepting applications for the Higher Diploma in Business program. Elevate your career prospects and gain comprehensive knowledge in the world of business with our expertly designed curriculum and experienced faculty.
Apply now to secure your spot and take the first step towards a brighter future!

📕 Registration: https://bit.ly/hdib2025
Course Coordinator Ms. Heshani 072 033 6287
Ms. Thisara 076 652 6456

ව්‍යාපාර පිළිබඳ උසස් ඩිප්ලොමා පාඨමාලාව
2025 බඳවා ගැනීම සඳහා ලියාපදිංචිය ආරම්භ වී ඇත.
කැලණිය විශ්වවිද්‍යාලය මගින් පිරිනමනු ලබන ව්‍යාපාර පිළිබඳ උසස් ඩිප්ලොමා පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. ව්‍යාපාර ලෝකයේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි නිර්මාණය කර ඇති වඩාත් පුළුල් විෂය මාලාවත් අපගේ සුදුසුකම්ලත් පළපුරුදු ආචාර්ය මණ්ඩලයේ සාර්ථක ඉගැන්වීම් ද සමගින් ඔබගේ වෘත්තීය අරමුණු සාර්ථක කර ගැනීමට සූදානම් වන්න.
ඔබගේ ආසනය සුරක්ෂිත කර ගැනීම සඳහා දැන් ම අයදුම් කරන්න. ඔබගේ අනාගතය වෙත පළමු පියවර තබන්න!

📕ලියාපදිංචි වීමට: https://bit.ly/hdib2025
කථිකාචාර්ය හේෂානි මහත්මිය : 072 033 6287
තිසාරා මහත්මිය: 076 652 6456

Keynote address by Mr Lalith Kahatapitiya, the chairman of K.I.K Group of Companies at the inauguration ceremony of the ...
17/09/2024

Keynote address by Mr Lalith Kahatapitiya, the chairman of K.I.K Group of Companies at the inauguration ceremony of the Higher Diploma in Business Program.

A Keynote Address by Mr. Lalith Kahatapitiya, Chairman of the K.I.K. Group of Companies, at the inauguration of the 2024 batch of the Higher Diploma in Busin...

ℂ𝕖𝕝𝕖𝕓𝕣𝕒𝕥𝕚𝕟𝕘 ℕ𝕖𝕨 𝔹𝕖𝕘𝕚𝕟𝕟𝕚𝕟𝕘𝕤:The Department of Commerce and Financial Management, at the Faculty of Commerce & Management ...
15/09/2024

ℂ𝕖𝕝𝕖𝕓𝕣𝕒𝕥𝕚𝕟𝕘 ℕ𝕖𝕨 𝔹𝕖𝕘𝕚𝕟𝕟𝕚𝕟𝕘𝕤:
The Department of Commerce and Financial Management, at the Faculty of Commerce & Management Studies - University of Kelaniya proudly inaugurated its 2024 batch of the Higher Diploma in Business program on September 15, 2024, marking a significant step in the academic journey of future business leaders.
The event was honoured by the presence of distinguished guests, including Professor W.M.C.B. Wanninayake, Dean of the Faculty, Mr Lalith Kahatapitiya, Chairman of K.I.K Group of Companies, Professor H.A.K.N.S.Surangi, head of the department, the dedicated teaching faculty, program coordinator Dr Srinath Dissanayake, and enthusiastic students, all coming together to celebrate academic excellence and collaboration.

𝑯𝒊𝒈𝒉𝒆𝒓 𝑫𝒊𝒑𝒍𝒐𝒎𝒂 𝒊𝒏 𝑩𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔Registrations are now open for the 2024 intake.The University of Kelaniya is now accepting app...
01/07/2024

𝑯𝒊𝒈𝒉𝒆𝒓 𝑫𝒊𝒑𝒍𝒐𝒎𝒂 𝒊𝒏 𝑩𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔
Registrations are now open for the 2024 intake.

The University of Kelaniya is now accepting applications for the Higher Diploma in Business program. Elevate your career prospects and gain comprehensive knowledge in the world of business with our expertly designed curriculum and experienced faculty.

Apply now to secure your spot and take the first step towards a brighter future!

📆 Deadline: August 31, 2024
ℹ️ More Information: bit.ly/hdibinfo
📕 Registration: bit.ly/HDIBUoK

Contact: Dr. Srinath 076 368 8749 / Ms. Thisara 076 652 6456

ව්‍යාපාර පිළිබඳ උසස් ඩිප්ලොමා පාඨමාලාව
🎓📢2024 බඳවා ගැනීම සඳහා ලියාපදිංචිය ආරම්භ වී ඇත.

කැලණිය විශ්වවිද්‍යාලය මගින් පිරිනමනු ලබන ව්‍යාපාර පිළිබඳ උසස් ඩිප්ලොමා පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. ව්‍යාපාර ලෝකයේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි අපගේ විශේෂඥ මඩුවල්ල විසින් නිර්මාණය කර ඇති වඩාත් පුළුල් විෂය මාලාවත් අපගේ සුදුසුකම්ලත් පළපුරුදු ආචාර්ය මණ්ඩලයේ සාර්ථක ඉගැන්වීම් ද සමගින් ඔබගේ වෘත්තීය අරමුණු සාර්ථක කර ගැනීමට සූදානම් වන්න.

ඔබගේ ආසනය සුරක්ෂිත කර ගැනීම සඳහා දැන් ම අයදුම් කරන්න. ඔබගේ අනාගතය වෙත පළමු පියවර තබන්න!

📆 අවසන් දිනය: 2024 අගෝස්තු 31
ℹ️ වැඩිදුර තොරතුරු: bit.ly/hdibinfo
📕ලියාපදිංචි වීමට:bit.ly/HDIBUoK

සම්බන්ධ වන්න
ආචාර්ය ශ්‍රීනත් මහතා: 076 368 8749
තිසාරා මහත්මිය: 076 652 6456

The Higher Diploma in Business program offered by the Department of Commerce and Financial Management is uniquely design...
24/10/2023

The Higher Diploma in Business program offered by the Department of Commerce and Financial Management is uniquely designed to facilitate the career progression of students who are not eligible for the state university system. The inauguration ceremony of the Higher Diploma 2023-24 intake was held on the 22nd of October 2023 at the University of Kelaniya. Over 100 students were inaugurated at the ceremony.

Professor W.M.C.B. Wanninayake, the dean of the faculty of Commerce and Management Studies graced the event as the chief guest. The keynote speech was delivered by Mr. Sanjeewa Jayamaha – General Manager, SME Business, Sri Lanka Telecom. The head of the department, Dr. M.M.M.Shamil and academic staff of the Department of Commerce and Financial Management also joined the event sharing their well wishes for the program.

පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසුව ඔබගේ වෘත්තීය ගමන් මගෙහි ඉදිරියට යාම, ආකර්ෂණීය මෙන් ම අභියෝගාත්මක කාර්යයකි.  මෙම කාලය...
30/09/2023

පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසුව ඔබගේ වෘත්තීය ගමන් මගෙහි ඉදිරියට යාම, ආකර්ෂණීය මෙන් ම අභියෝගාත්මක කාර්යයකි. මෙම කාලය ඔබගේ අධ්‍යයන පරිසරෙන් ඔබ්බට ගොස් වෘත්තීය ලෝකයට පිවිසීම සලකුණු කරන අතර ඔබ උසස් පෙළ අවසන් කර සිටින හෝ වෘත්තිය ගමන් මගෙහි වෙනසක් අපේක්ෂා කරන්නෙක් යන කවර අයෙක් වුව ද මෙම කාල සීමාව ඔබගේ පෞද්ගලික මෙන් ම වෘත්තීය වර්ධනය පිළිබඳ ව වැදගත් වේ. මෙම සාකච්ඡාව මගින් අප, ඔබගේ වෘත්තීය ගමන් මග සාර්ථක කර ගැනීම සඳහා උපක්‍රම සහ දැනුම ලබා දීමට උත්සාහ කරමු.

Get registered
https://forms.gle/dWJDyuhCJ1Vfr86bA

Join Zoom Meeting
https://learn.zoom.us/j/63799682415?pwd=YUtqVzZBcWJ4VEFmM0lUalJ3bTVEUT09

Meeting ID: 637 9968 2415
Passcode: 2H&T$q^?

Advancing your career after completing your education is an exciting and challenging journey. This period marks the tran...
30/09/2023

Advancing your career after completing your education is an exciting and challenging journey. This period marks the transition from the academic world to the professional realm. Whether you've just finished your advanced level or are contemplating a career change, this phase is all about personal and professional growth. In this discussion, we'll explore various strategies, tips, and insights to help you navigate this path successfully.

Get registered
https://forms.gle/dWJDyuhCJ1Vfr86bA

Join Zoom Meeting
https://learn.zoom.us/j/63799682415?pwd=YUtqVzZBcWJ4VEFmM0lUalJ3bTVEUT09

Meeting ID: 637 9968 2415
Passcode: 2H&T$q^?

Interpersonal skills are essential for school leavers who are seeking to join the cooperate world. Higher Diploma in Bus...
05/09/2023

Interpersonal skills are essential for school leavers who are seeking to join the cooperate world. Higher Diploma in Business - University of Kelaniya, therefore, organises a free workshop on interpersonal skills for personal development.

⭕ Workshop on - Interpersonal Skills for Personal Development
📅 On the 6th, September 2023
⏰ From 8.00 PM onwards
💻 Through Zoom
https://learn.zoom.us/j/69834853328?pwd=WG4xRjMxb05maVVhT0hGalJ2M0d1QT09
Meeting ID: 698 3485 3328
Passcode: G?BJ3gni

20/08/2023

Forging Your Path: Becoming a Degree Holder at Sri Lanka's Top-Ranked State University.

🌟 Your Journey to Academic Eminence Begins! 🌟

Greetings, ambitious school leavers! Are you ready to tread the path that leads to becoming a degree holder of Kelaniya University? Look no further. Our esteemed higher diploma in business is your gateway to achieving this remarkable feat. Embark on this journey today. Applications are now open

Registration link: bit.ly/hdibuok
More information: bit.ly/hdibinfo

Contact: Dr. Srinath 076 368 8749
Ms. Thisara 076 652 6456

Address

Department Of Commerce & Financial Management
Kelaniya

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 08:00 - 16:00
Sunday 09:00 - 16:00

Telephone

+94766526456

Alerts

Be the first to know and let us send you an email when Higher Diploma in Business - University of Kelaniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Higher Diploma in Business - University of Kelaniya:

Share