Department of Drama, Cinema and Television - University of Kelaniya

Department of Drama, Cinema and Television - University of Kelaniya OFFICIAL FACEBOOK PAGE
Website
www.academicplayers.blogspspot.com
Official Youtube page
www.youtube.com/user/academiplayers

The Department of fine Arts, established in 1975 was the first academic department
at a Sri Lankan University dedicated to the study of Drama & Theatre in performances

Farewell to genius !
08/08/2026

Farewell to genius !

❤️❤️❤️🙏🙏🙏
07/08/2026

❤️❤️❤️🙏🙏🙏

05/08/2026

*පිහිතුඩේ බලකාමය*
අද⚔️

*ඔක්ටේවියා සීසර්*
William shakespeare - Julius Caesar

DIRECTED BY ANURADHA SUBHASINGHE

දිනය - AUG.05

සවස 3.30ට සහ 6.30ට

කැලණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ධර්මාලෝක ශාලාවේ වේදිකාගත වේ.

ප්‍රවේශපත්‍ර නොමිලේ.

#කෝඩුකාර2026

04/08/2026

🔴කෝඩුකාර නාට්‍ය උළෙල 2026🔴

නව පරපුරක කලාත්මක ප්‍රකාශනය සජීවීව විඳගන්න ඔබත් එන්න.

*ලිහිණියා*
Anton checkov's The Seegull

FINAL YEAR PRODUCTION

දිනය - AUG.04

සවස 3.30ට සහ 6.30ට

කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ධර්මාලෝක ශාලාවේ වේදිකාගත වේ.

ප්‍රවේශපත්‍ර නොමිලේ.

*කෝඩුකාර 2026*🎭

#කෝඩුකාර2026

31/07/2026
" කැලණිය සරසවිය මෙහෙයවන කෝඩුකාර නාට්‍ය උළෙල ලබන 4 වැනිදා සිට "පුවත් ලිපියසම්බන්ධීකරණය සන්නිවේදන හා මාධ්‍ය ඒකකය 2026.07.3...
31/07/2026

" කැලණිය සරසවිය මෙහෙයවන කෝඩුකාර නාට්‍ය උළෙල ලබන 4 වැනිදා සිට "

පුවත් ලිපිය

සම්බන්ධීකරණය සන්නිවේදන හා මාධ්‍ය ඒකකය

2026.07.31 වන දින දිවයින පුවත්පතේ 09 වැනි පිටුව.

30/07/2026

එන්න FREE!

Entrance FREE!!!!🔴
30/07/2026

Entrance FREE!!!!🔴

නාට්‍ය හා රංග කලාව ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීමනාට්‍ය හා රංග කලාව  පිළිබඳ න්‍යායාත්මක සහ ප්‍රායෝගික  පරිචය වි...
27/07/2026

නාට්‍ය හා රංග කලාව ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීම

නාට්‍ය හා රංග කලාව පිළිබඳ න්‍යායාත්මක සහ ප්‍රායෝගික පරිචය විධිමත්ව හැදැරීමට උන්නදු වන සැමට
පාඨමාලා කාලය : වසර 01
දේශන පැවැත්වීම : සති අන්ත දිනවල
මාධ්‍යය : සිංහල
අයදුම් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා සුදුසුකම් : මෙම පාඨමාලාවට අයදුම් කිරීම සඳහා අවම සුදුසුකම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සමත් වීම හෝ ඒ හා සමාන සුදුසුකම් හෝ සාමාන්‍ය පෙළ විභාගය සමත්වීම සහ වසර 5ක සේවා පළපුරුද්දක් තිබීමයි.
පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට අධ්‍යයන අංශය මගින් පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණයෙන් සමත් විය යුතු වන අතර සීමිත ශිෂ්‍ය සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින් පාඨමාලාව සඳහා තෝරා ගැනීමේ අවසාන තීරණය සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සතු වේ.
පාඨමාලා ගාස්තු : රු. 95,000.00
ගෙවීම් ක්‍රමය : රු 60,000 සහ රු 35,000 ලෙස වාරික දෙකකින් ගෙවිය හැක.
කවුරුන් සඳහා ද ?
 නාට්‍ය හා රංගකලාව පිළිබඳ උනන්දුවක් දක්වන්නන්ට.
 වෘත්තීමය ලෙස නාට්‍ය හා රංග කලාව මාධ්‍යයෙන් ඉදිරි පියවර තැබීමට බලාපොරොත්තුවන්නන්ට,
 ක්ෂේත්‍රයේ පළපුරුදු වෘත්තිකයෙකු වුවද, ශාස්ත්‍රීය දැනුම සහ ප්‍රායා්ගික කුසලතා වර්ධනය කර ගැනීමට අවැසි අයට,
 සිනමාව රූපවාහිනිය මූලික දෘශ්‍ය මාධ්‍යය ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලෙස,

ඉගැන්වීම් :
විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මඟපෙන්වීම යටතේ,නාට්‍ය හා රංග කලාව පිළිබද න්‍යායාත්මක සහ ප්‍රායෝගික පරිචය අවරණය වන පරිදි ඉගෙනුම් කටයුතු සිදු වේ.

මාර්ගගත අයදුම්පත සඳහා වෙබ් අඩවිය : https://coursereg.kln.ac.lk/reg/DDT
සම්මුඛ පරීක්ෂණය :
පහත සඳහන් සහතික වල පිටපත් සමඟ අප අධ්‍යයන අංශයෙහි පැවැත්වීමට නියමිත සම්මුඛ පරීක්ෂණය සඳහා පෙනී සිටිය යුතුයි.
මාර්ගගතව සම්පූර්ණ කළ අයදුම්පත , ගෙවීම් සිදුකළ ලදුපත , උප්පැන්න සහතිකය , අධ්‍යාපන සහතික - අ.පො.ස. (සා/පෙළ) , අ.පො.ස. (උ/පෙළ) සහ වසර 05 පළපුරුද්ද සනාථ කළ හැකි සහතික (උසස් පෙළ අසමත් නම් පමණි)
ලිපිනය: අංශ ප්‍රධාන, නාට්‍ය, සිනමා හා රූපවාහිනී අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය
වැඩිදුර තොරතුරු: 011 2903754/ 011 2903751 (සතියේ දිනවල පෙ.ව. 9.00 - 3.00 ප.ව)
WhatsApp : 077 207 7765
දැන්ම අයදුම් කර චිත්‍රපට සහ රූපවාහිනී ක්ෂේත්‍රවල න්‍යායික දැනුම සහ කුසලතා පූර්ණ වෘත්තිකයකු වීමට සම්බන්ධ වන්න.

මෙම ඩිප්ලෝමා පාඨමාලාව නාට්‍ය ක්ෂේත්‍රෙය් දැනට නියුතු නාට්‍ය හා රංගකලාව පිළිබදව ශාස්ත්‍රීය සහ ප්‍රායෝගිකව වැඩිදුර අධ්‍යයනය සදහා අපේක්ෂාවෙන් පසුවන්නන්ටසඒ විෂය පිළිබදව උනන්‍දුවන පිරිස් ඉලක්ක කරගනිමින් සැකසුණකි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මෙන්ම නාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේද සම්පත්දායකත්වයෙන් මෙම ඩිප්ලෝමාව ක්‍රියාත්මක වීමට නියමිතය. ආසන සීමිත බැවින් නාපමාව අයදුම් කරන්න. මින් පෙර නිසි ලෙස අයදුම් කළ අය නැවතඅයදුම් කීරීමට අවශ්‍ය නොවේ

Address

University Of Kelaniya
Kelaniya
11300

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00

Alerts

Be the first to know and let us send you an email when Department of Drama, Cinema and Television - University of Kelaniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Department of Drama, Cinema and Television - University of Kelaniya:

Shortcuts

Share