18/09/2021
කර්මාන්ත පරිපාලන අධ්‍යනාංශයේ විද්‍යාර්ථයන්ගේ කලා හැකියාවන්ගෙන් හා නූතන පරපුරේ කලාකරුවන් රැසකගේ සුමිහිරි හඬින් වර්ණවත් වෙන සොඳුරුතම ගීත සන්ධ්‍යාව,
✨ රසෝඝා ✨
හෙට රාත්‍රී 7 සිට සජීවීව...
ආදරණීය සැදෑවක මිහිර විදගන්න එක්වන්න අප සමඟ....
🎶 සප්ත ස්වරයේ පරපුරක දිගහැරුම..... 🎶 ගීත මාධූර්යයේ රස ස්පර්ශ විඳගන්න...
පහත සබැඳි ඔස්සේ අපගේ Facebook පිටුව හා YouTube චැනලය සමග එක්වී සිටින්න...
YouTube - https://www.youtube.com/channel/UCkxQCtzK8W8GLF-OEsdWtYg
Facebook - https://www.facebook.com/imssaUOK