Kelani External Degree Institute.

Kelani External Degree Institute. Enlighten your future with education

30/05/2026
🎓 B.B. (MGT) - Part II | දෙවන වසර සමාරම්භක වැඩසටහන කැලණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණවේදී සාමාන්‍ය උපාධි පාඨමාලාවේ (Part II...
22/05/2026

🎓 B.B. (MGT) - Part II | දෙවන වසර සමාරම්භක වැඩසටහන

කැලණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණවේදී සාමාන්‍ය උපාධි පාඨමාලාවේ (Part II) දෙවන වසර සිසුන් පිළිගැනීමේ සහ දේශන ආරම්භ කිරීමේ විශේෂ වැඩසටහන.

📅 2026 ජූනි 06 වන සෙනසුරාදා පෙ.ව. 9:00 ට, කැලණි බාහිර උපාධි ආයතන ප්‍රධාන ශාලාවේදී.

📢 සියලුම සිසුන්ගේ සහභාගීත්වය අනිවාර්ය වේ.

විමසීම්: 📞 070 520 2001 / 070 650 3232

2026/05/17 -  සිහින හා බලාපොරොත්තු එකම මාවතක ගමන් ඇරඹූ දවස...🌱🛣️
21/05/2026

2026/05/17 - සිහින හා බලාපොරොත්තු එකම මාවතක ගමන් ඇරඹූ දවස...🌱🛣️

🎓  2025 නවක විද්‍යාර්ථීන් පිළිගැනීම,සෑම විශිෂ්ට ජයග්‍රහණයක්ම ආරම්භය වන්නේ එක් නිවැරදි පියවරකිනි.සිහින යථාර්ථයක් බවට පත් ...
20/05/2026

🎓 2025 නවක විද්‍යාර්ථීන් පිළිගැනීම,

සෑම විශිෂ්ට ජයග්‍රහණයක්ම ආරම්භය වන්නේ එක් නිවැරදි පියවරකිනි.
සිහින යථාර්ථයක් බවට පත් කරගැනීමේ ගමනට අප හා එක්වූ
නව විද්‍යාර්ථීනි ඔබව අප සාදරයෙන් පිළිගනිමු.

ඔබේ සිහිනය සැබෑ කරගන්නා විශ්වාසනීයම පියවර
-කැළණි බාහිර උපාධි ආයතනය-

🎓  2025 නවක විද්‍යාර්ථීන් පිළිගැනීම,අනාගතයේ ජයග්‍රහණ වෙත පියනගනනව බලාපොරොත්තු සහ සිහින රැගත්විද්‍යාර්ථීන්ගේ අලුත් ගමනට උ...
13/05/2026

🎓 2025 නවක විද්‍යාර්ථීන් පිළිගැනීම,

අනාගතයේ ජයග්‍රහණ වෙත පියනගන
නව බලාපොරොත්තු සහ සිහින රැගත්
විද්‍යාර්ථීන්ගේ අලුත් ගමනට උණුසුම් ආරම්භයක් 🌍📚

ඔබේ සිහිනය සැබෑ කරගන්නා විශ්වාසනීයම පියවර
- කැළණි බාහිර උපාධි ආයතනය -

Address

NO 216/3, Kandy Road, Dalugama
Kelaniya
11600

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 07:00 - 17:00
Sunday 07:00 - 17:00

Telephone

+94112987745

Alerts

Be the first to know and let us send you an email when Kelani External Degree Institute. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Kelani External Degree Institute.:

Share