Unit of Psychology - UOK

Unit of Psychology - UOK Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Unit of Psychology - UOK, College & University, Sarasavi Mawatha, Kelaniya.

Acknowledging excellence, integrity, and leadership.💫Marking this significant milestone with great pride and appreciatio...
25/03/2026

Acknowledging excellence, integrity, and leadership.💫

Marking this significant milestone with great pride and appreciation for your continuous dedication to excellence and innovation in education.💐

Proudly celebrating this achievement.

Our warmest congratulations to
Professor Chaminda Abeysinghe
on being appointed as
Dean of the Faculty of Social Sciences

Unit of Psychology
Department of Philosophy
University of Kelaniya

Congratulations Sir
24/03/2026

Congratulations Sir

23/03/2026
04/02/2026

දෑසින් බොහෝ දේ කියන
හිසින් බොහෝ බර උසුලන
හදවතින් ආදරය කරන
සිහිනෙන් දරුවන් සිඹින
නිහඬ දිය උල්පතකි
තාත්තා..

ඔබේ උපකාරය අවශ්‍යම මොහොතයි

කැලණිය විශ්වවිද්‍යාලයේ
සමාජයීය විද්‍යා පීඨයේ
දර්ශන අධ්‍යයන අංශයේ
මනෝ විද්‍යාව අධ්‍යයන ඒකකයේ
සිව්වන වසර ඉගෙනුම ලබන
ඒ. එම්. ඩී. නිම්නදී ජයවර්ධන සහෝදරියගේ,
පියාගේ *හදිසි හදවත් සැත්කමක්* සඳහා
*රුපියල් ලක්ෂ 16ක* පමණ මුදලක් අවශ්‍යව ඇත.

ඒ සඳහා කාරුණික හදවත් ඇති ඔබගේ දායකත්වය අපේක්ෂා කරමු.

ගිණුම් විස්තර :
011200100082723
A.M.D. Nimnadi Jayawardhana
Peoples' Bank
Bibila Branch

විමසීම්:
076 09 01 430

මනෝවිද්‍යා ශිෂ්‍ය සංගමය
මනෝවිද්‍යා අධ්‍යයන ඒකකය
දර්ශන අධ්‍යයන අංශය
සමාජයිය විද්‍යා පිඨය
කැලණිය විශ්වවිද්‍යාලය

කැලණිය විශ්වවිද්‍යාලයේ 155 වැනි උපාධි ප්‍රධානෝත්සවයේදී, සමාජීය විද්‍යා පීඨය හා මානව ශාස්ත්‍ර පීඨය විසින් 2022/2023 අධ්‍ය...
24/12/2025

කැලණිය විශ්වවිද්‍යාලයේ 155 වැනි උපාධි ප්‍රධානෝත්සවයේදී,
සමාජීය විද්‍යා පීඨය හා මානව ශාස්ත්‍ර පීඨය විසින් 2022/2023 අධ්‍යන වර්ෂයට අදාලව පවත්වන ලද ගෞරව උපාධි පරීක්ෂණ වලදී

- මනෝවිද්‍යා විෂයෙහි විශිෂ්ට කුසලතා දැක්වූ විද්‍යාර්ථයා වෙනුවෙන් සමාජීය විද්‍යා පීඨ ශිෂ්‍යත්ව භාරය මගින් පිරිනමන "සමාජීය විද්‍යා පීඨ ස්වර්ණ මුද්‍රිකාව"

- සියලුම ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පරීක්ෂණ අතරින් සමාජීය විද්‍යා පීඨයේ වැඩිම ලකුණු හා පන්ති සාමාර්ථය ලබාගත් විද්‍යාර්ථියා වෙත "ලංකා බැංකුව මගින් පිරිනමන ස්වර්ණ මුද්‍රිකාව "

- සියලුම ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පරීක්ෂණ අතරින් වැඩිම ලකුණු ලබාගත් විද්‍යාර්ථියා වෙත කැලණිය විශ්වවිද්‍යාලීය ආදී විද්‍යාර්ථීන්ගේ සංසදය මගින් පිරිනමන "අති පූජ්‍ය රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමි අනුස්මරණ ස්වර්ණ මුද්‍රිකාව"

හිමිකරගත් S.N.B.M.කසුනි ප්‍රීතී මොරගොල්ල මෙනවියට අපගේ උණුසුම් සුභ පැතුම්.

Heartfelt congratulations to the 2019/20 Psychology (Hons) Batch 🎓✨This milestone celebrates your dedication, resilience...
22/12/2025

Heartfelt congratulations to the 2019/20 Psychology (Hons) Batch 🎓✨

This milestone celebrates your dedication, resilience, and growth throughout an unforgettable journey. ❤️

As you step forward as graduates, may you continue to inspire change, support wellbeing, and make meaningful contributions to the world. Wishing you success, fulfillment, and confidence in all that lies ahead.💐

Congratulations on your graduation 👩‍🎓 👨‍🎓 🎉



Warmest Birthday Wishes to Senior Lecturer Mr. Gayan karunarathna
17/12/2025

Warmest Birthday Wishes to Senior Lecturer Mr. Gayan karunarathna

පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන්, පාඨමාලාවට අයදුම්පත් එවීමට අපහසු බව බොහෝ පිරිසක් විසින් දන්වා ඇති බැවින් අයදුම්පත් ...
21/10/2025

පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන්, පාඨමාලාවට අයදුම්පත් එවීමට අපහසු බව බොහෝ පිරිසක් විසින් දන්වා ඇති බැවින් අයදුම්පත් බාර ගන්නා අවසාන දිනය 2025 නොවැම්බර් 14 වන දින දක්වා දීර්ඝ කරන ලදී.

10/10/2025

World Mental Health Day 2025 🌍💚

This year’s theme: "Mental health in humanitarian emergencies."
Senior Lecturer Mr. Gayan Karunarathne from the Unit of Psychology, University of Kelaniya, shares insights on the urgent need to prioritize mental health support during crises and disasters.


Address

Sarasavi Mawatha
Kelaniya
11600

Website

Alerts

Be the first to know and let us send you an email when Unit of Psychology - UOK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share