02/09/2026
A/L වලින් පස්සේ IT ඩිප්ලෝමාවක් කරන්න හිතන් ඉන්නවද ?
එහෙනම් IT විෂය මුල සිට සරලව හැදෑරීමට ඔබත් අදම LPEC CAMPUS IT ඩිප්ලෝමාවට ලියාපදිංචි වන්න.
⭕ ISO 9001 සහ ISO 21001 තත්ත්ව සහතිකයකයන්ගෙන් පිදුම් ලත් ආයතනයකි.
🎯 ඩිප්ලෝමාවල සුවිශේෂත්වය : ✴️ ජාතික හා ජාත්යන්තර පිළිගැනීමක් සහිත සහතික පත්ර දෙකක්
1. ISO සහතිකලත් LPEC Campus සහතික
පත්රය
2. UGC අනුමත විශ්වවිද්යාලයක් මගින් ලබා දෙන සහතික
පත්රය
✴️ Credit 30ක් ආවරණය වන පරිපූර්ණ විෂය නිර්දේශය
✴️ IT විෂය මුල සිට සරලව ඉගැන්වීම
✴️ ක්ෂේත්රයේ දැනුම සහ පළපුරුද්ද ඇති ප්රවීණ ආචාර්ය මණ්ඩලයක් යටතේ දේශන පැවැත්වීම.
✴️ දේශන අති නවීන තාක්ෂණය භාවිත කරමින් online Zoom හරහා පවත්වන අතර සියලු දේශන වලට අදාළ Recordings ලබා දෙයි.
👉 පාඨමාලා කාලය : මාස 12 යි.
👉 ලියාපදිංචි ගාස්තුව : 4000 /-
👉 පාඨමාලා ගාස්තුව : 74,000 /-
👉 වට්ටම සහිත පාඨමාලා ගාස්තුව : 54000 /-
(වාරික වශයෙන් ගෙවිය හැක. 4500 X 12)
🔻ඔබගේ වෘත්තීය අධ්යාපනයට දැන්ම ආයෝජනයක් කරන්න.
අමතන්න
0112 907 133
0112 907 429