02/09/2026
A/L ඉවර ද ?
Results එක මොකක් වුනත් බය නැතුව වෘත්තීය අරඹන්න දැන්ම LPEC CAMPUS Marketing Management ඩිප්ලෝමාවට ලියාපදිංචි වෙන්න.
LPEC CAMPUS -:
⭕ ISO 9001 - 21001 තත්ත්ව සහතිකයන්ගෙන් සහතික ලත් ආයතනයක් වීම
ඩිප්ලෝමාවේ සුවිශේෂත්වය :
✴️පාඨමාලාව සාර්ථකව අවසන් කරන සැමට ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සහතික පත්‍ර 02 ක් හිමිවීම.
1. ISO සහතිකලත් LPEC Campus වෙතින් ලබාදෙන සහතික පත්‍රය
2. UGC අනුමත විශ්වවිද්‍යාලයක් මගින් ලබා දෙන සහතික පත්‍රය
✴️ Credit 30ක් ආවරණය වන පරිපූර්ණ විෂය නිර්දේශය
✴️ ක්ෂේත්‍රයේ වෘත්තීය දැනුම සහ පළපුරුද්ද ඇති විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සහ වෘත්තීය ප්‍රවීණයන්ගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක් යටතේ දේශන පැවැත්වීම.
✴️ ඩිප්ලෝමාව අවසානයේ විභාගය සමත් වන සියලුම සිසුන්ට BMICH හි දී පවත්වන ඩිප්ලෝමා ප්‍රදාන උත්සවයට සහභාගි වීමට හැකි වීම.
✴️ ඩිප්ලෝමාවෙන් පසු UGC අනුමැතිය සහිත ගෞරව උපාධි, PHD, Masters දක්වා උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව
✴️ ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීම නිසා උපාධියේ පළමු වසර නිදහස් වීම.
👉 පාඨමාලා කාලය : මාස 12 යි.
👉 පාඨමාලා ගාස්තුව : 74,000 /-
👉 වාරික වශයෙන් ගෙවීමේ දී වට්ටම 20,000 /- යි.
👉 වට්ටම් සහිත පාඨමාලා ගාස්තුව 54,000 /- යි. (වාරික වශයෙන්
ගෙවීමේ දී 4500 x 12)
👉 ලියාපදිංචි ගාස්තුව : 4000 /-
🔻ඔබගේ වෘත්තීය අනාගතයට දැන්ම ආයෝජනයක් කරන්න. ඔබත් අදම Lpec Campus හි ලියාපදිංචි වන්න.
📞 වැඩි විස්තර
011 - 2907133 ☎️
011 - 2907429 ☎️