පුබ්බිලිය youth club

පුබ්බිලිය youth club A good social service

3න් වන වරටත් පවත්වනු ලබන කෝකිල වසන්තය සහ සංගීත සැණකෙළිය ඔබ සැමට ආරාධනා
20/03/2026

3න් වන වරටත් පවත්වනු ලබන කෝකිල වසන්තය සහ සංගීත සැණකෙළිය ඔබ සැමට ආරාධනා

ඔබ සැමට ආරාධනා 🙏🙏
05/05/2025

ඔබ සැමට ආරාධනා 🙏🙏

පිං කැමති ඔබත් දායක වන්න
26/01/2025

පිං කැමති ඔබත් දායක වන්න

PYC Annual Trip galle
12/11/2024

PYC Annual Trip galle

17/09/2024

පුබ්බිලිය youth club හි ප්‍රථම සුභසාදක කටයුක්ත ලෙස තම ගමේ පාසලේ බුද්ධ මන්දිරය අලුත්වැඩියා කර 365ස් දවසෙහිම අලුයම කාලයෙත්...
17/09/2024

පුබ්බිලිය youth club හි ප්‍රථම සුභසාදක කටයුක්ත ලෙස තම ගමේ පාසලේ බුද්ධ මන්දිරය අලුත්වැඩියා කර 365ස් දවසෙහිම අලුයම කාලයෙත් සවස් කාලයෙත් පිරිත් සජ්ඣායනා කරවීම සදහා ශබ්ද විකාශන යන්ත්‍රයක් ද , ස්ථාපිත කරවන අතර එහි පළමු දින විවෘත කිරීම සදහා පුබ්බිලිය පිරිවනෙහි පිරිවනාඪිපතින්වහන්සේ වැඩමවාකොට ගම්වාසීන් සියලු දෙනාගේ සහභාගිත්වයෙන් සාර්ථක ලෙස සිදුකෙරුන අතර , පැමිණි පිරිස සදහා කොත්තමල්ලි දන්සලක්ද සංවිදනය කර තිබුණි.මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා ආධාර උපකාර කර අයටත් , පාසලේ විදුහල්පති තුමාටත් සහ PYC හී සභාපති අනෙකුත් නිලධාරීන් සහ සමාජික මහතුන්ට හදපිරි ස්තුතිය පුද කරමි. නැවත මෙවැනි ආදර්ශමත් වැඩ කිරීමට ඔබගේ සහයෝගය ඉල්ලා සිටිමි.

26/05/2024
04/05/2024

Address

Kobeigane

Website

Alerts

Be the first to know and let us send you an email when පුබ්බිලිය youth club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share