Himawari Sensei

Himawari Sensei Himawari Japanese Language Education Center Matara Sri Lanka

හිමවරි විදානගමගේ ආචාර්‍යවරිය මෙහෙයවන ජපන් පාසල
රූපවාහිනී මාධ්‍යයේ ජපන් භාෂා පරිවර්තිකාවක් සේම කතුවරියක් බාහිර කථිකාචාර්යවරියක් වසර 19 ක අත්දැකීම් බහුල උපාධිධාරි ගුරුතුමියක් N1 holder
ජීවිතය දිනවන හොදම පදනම

https://www.facebook.com/japanstudentvisa6

04/08/2026
ජපන් බසට හොදම තැන ..හිමවරි විදානගමගේ ආචාර්ය තුමිය මෙහෙයවන ජපන් පාසල හිමවරි ජපන් භාෂා අධ්‍යාපන ආයතනය කොට්ටාව පළමු ශ්‍රේණි...
18/07/2026

ජපන් බසට හොදම තැන ..
හිමවරි විදානගමගේ ආචාර්ය තුමිය මෙහෙයවන ජපන් පාසල
හිමවරි ජපන් භාෂා අධ්‍යාපන ආයතනය කොට්ටාව

පළමු ශ්‍රේණියේ සිට
උසස් පෙළ
සාමාන්‍ය පෙළ
ජපන් භාෂා ප්‍රවීණතා විභාග සදහා
JLPT 5 4 3 2
NAT JFT
විධිමත් අධ්‍යාපනයක් ...
0744108043
0768881006

A සාමාර්ථයක් සහිතව   උසස් පෙළ විභාගය සමත් වෙන්න නම්...නිසැකයෙන්ම A සාමාර්ථයක් වෙනුවෙන් ..කැපවෙන 100% ක් සාර්ථක ප්‍රතිඵල ...
15/04/2026

A සාමාර්ථයක් සහිතව උසස් පෙළ විභාගය සමත් වෙන්න නම්...නිසැකයෙන්ම A සාමාර්ථයක් වෙනුවෙන් ..කැපවෙන 100% ක් සාර්ථක ප්‍රතිඵල සදහා මගපෙන්වන..🌻🌻🌻🌻

හැම වසරකදී මෙන්ම මෙවරත් හොදම ප්‍රතිඵල 💯 💯💯💯 ක්‍රියාවෙන් සනාථ කළ

හිමවරි විදානගමගේ ආචාර්ය තුමිය ජපන් පාසල

දරුවන්ගේ අදහස් 🙋🙋🙋

https://www.facebook.com/reel/2495643667519580/?app=fbl

📍📍📍📍📍

A සාමාර්ථයක් වෙනුවෙන් ..
ජපන් භාෂාව උසස් පෙළ
2028
2027
2026

හිමවරි විදානගමගේ ආචාර්ය තුමිය මෙහෙයවන ජපන් පාසල
හිමවරි ජපන් භාෂා අධ්‍යාපන ආයතනය

කොට්ටාව

හිමවරි විදානගමගේ ආචාර්ය තුමිය
උපාධිධාරි ගුරුතුමියක් N1 holder
බාහිර කථිකාචාර්යවරියක්
රූපවාහිනී මාධ්‍යයේ ජපන් භාෂා පරිවර්තිකාවක් සේම කතුවරියක්
වසර 19 ක අත්දැකීම් බහුල ගුරුතුමියක්

උසස් පෙළ
විෂය නිර්දේශයට අනුකූලව
ව්‍යාකරණ
සාහිත්‍යය
පරිවර්තනය
කන්ජි අක්ෂර
රචනා ලිවීම
මාසික පරීක්ෂණ
වාර පරීක්ෂණ
පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
සහිත විධිමත් අධ්‍යාපනයක්

ලංකාවේ වඩාත්ම ඇගයීමට ලක්වූ ජපන් පාසල

හිමවරි ජපන් භාෂා අධ්‍යාපන ආයතනය
රජයේ ලියාපදිංචි කරන ලද අධ්‍යාපන ආයතනය ක්
ජපන් රට සමග ඍජු සම්බන්ධතා ඇති අධ්‍යාපන ආයතනය ක්

විශ්වාසයකින් යුතුව සහභාගි වෙන්න

ස්තූතියි
සුබම සුබ අනාගතයක්
සියලු විමසීම්
0768881006
0744108043

වෙබ් අඩවිය
japanesehv.lk
භෞතික පන්ති
Physical classes
කොට්ටාව හිමවරි ජපන් භාෂා අධ්‍යාපන ආයතනය සහ
දෙල්කද හංදිය ..නුගේගොඩ

06/04/2026

සිහින දිනවන ජපන් පන්තිය.
හිමවරි විදානගමගේ ආචාර්ය තුමිය මෙහෙයවන ජපන් පාසල .

විශ්වාසයකින් යුතුව සහභාගි වෙන්න .
සියලුම දේශන ඔන්ලයින් ක්‍රමයෙන් සහ භෞතික පන්ති වශයෙන් ද පැවැත්වේ.
🥰🥰🥰🥰🥰🥰
විදේශ සේවා නියුක්ති කාර්‍යංශය මගින් ඔබට නොමිලේ ලබා දෙන රැකියා අවස්ථාව මග නොහැර ජපන් භාෂා ප්‍රවීණතා විභාගය ට මුහුණ දී ඉන් ජයගන්න ..

ඉන්පසුව ඒ සදහා අවශ්‍ය මගපෙන්වීම අපි ලබා දෙන්නෙමු .
🌻🌻🌻🌻🌻🌻
උසස් පෙළ අවසන් ඔබට ජපන් රටේ උසස් අධ්‍යාපනය ...
අර්ධකාලින රැකියා අවස්ථාව 100%
ආරක්ෂිත නේවාසික පහසුකම් සමග

🇯🇵🇯🇵🇯🇵🇯🇵

තනි පන්නි
කුඩා කණ්ඩායම් පන්ති
ඔන්ලයින් පන්ති
භෞතික පන්ති
වශයෙන් පැවැත්වේ.

ඊට අමතරව
උසස් පෙළ
සාමාන්‍ය පෙළ
පොඩිත්තන්ගේ ජපන් පාසල ද
මෙහෙයවනු ලබන්නේ හිමවරි විදානගමගේ ආචාර්ය තුමිය යි...

විමසීම් 0768881006
0744108043

ඔස්සේ සම්බන්ධ වෙන්න ස්තූතියි .

Physical classes
සතියෙ දිනවල .උදැසන 9.00
සහ සෙනසුරාදා ,ඉරිද දිනවල
උදැසන 8.00 සිට

ඔන්ලයින් පන්ති
සතියෙ දිනවල රාත්‍රී 7 00 ට

04/04/2026
31/03/2026
30/03/2026

A සාමාර්ථයක් වෙනුවෙන් ..
ජපන් භාෂාව උසස් පෙළ
2028
2027
2026

හිමවරි විදානගමගේ ආචාර්ය තුමිය මෙහෙයවන ජපන් පාසල
හිමවරි ජපන් භාෂා අධ්‍යාපන ආයතනය
පන්නිපිටිය

හිමවරි විදානගමගේ ආචාර්ය තුමිය
උපාධිධාරි ගුරුතුමියක් N1 holder
බාහිර කථිකාචාර්යවරියක්
රූපවාහිනී මාධ්‍යයේ ජපන් භාෂා පරිවර්තිකාවක් සේම කතුවරියක්
වසර 19 ක අත්දැකීම් බහුල ගුරුතුමියක්

උසස් පෙළ
විෂය නිර්දේශයට අනුකූලව
ව්‍යාකරණ
සාහිත්‍යය
පරිවර්තනය
කන්ජි අක්ෂර
රචනා ලිවීම
මාසික පරීක්ෂණ
වාර පරීක්ෂණ
පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
සහිත විධිමත් අධ්‍යාපනයක්

ලංකාවේ වඩාත්ම ඇගයීමට ලක්වූ ජපන් පාසල

හිමවරි ජපන් භාෂා අධ්‍යාපන ආයතනය
රජයේ ලියාපදිංචි කරන ලද අධ්‍යාපන ආයතනය ක්
ජපන් රට සමග ඍජු සම්බන්ධතා ඇති අධ්‍යාපන ආයතනය ක්

විශ්වාසයකින් යුතුව සහභාගි වෙන්න

ස්තූතියි
සුබම සුබ අනාගතයක්
සියලු විමසීම්
0768881006
0744108043
වෙබ් අඩවිය
japanesehv.lk

🌹🌹🌹🌹
හොදම ප්‍රතිඵල

https://www.facebook.com/100064092094732/posts/1390398799773177/?app=fbl

ස්තූතියි 2025පිළිගනිමි එලෙසින් මඅභියෝග කම්කටොලු පිරි2026නොසැලී සිටගන්න තෙරුවන් ගුණ ආශිර්වාදයක් වේවාමා හට සේමඔබ සැමටආදාරේ...
31/12/2025

ස්තූතියි 2025
පිළිගනිමි එලෙසින් ම
අභියෝග කම්කටොලු පිරි
2026
නොසැලී සිටගන්න
තෙරුවන් ගුණ
ආශිර්වාදයක් වේවා
මා හට සේම
ඔබ සැමට
ආදාරේ හැමෝටම
ජීවත් වන ටික කාලේදි
හැමෝටම මානසීක නිදහස
සුවය සොම්නස ලැබෙන්නයි
මගේ ඒකායන පැතුම

ආදරණිය 2025
ඔබ අද සමුගෙන යනු ඇත..
ස්තූතියි
සුබම සුබ අනාගතයක්
ඔබ සැමට

මම හිමවරි විදානගමගේ ගුරුතුමිය
🌻🌻🌻🌻🌻🌻
2026 සිට භෞතික පන්ති සදහා ත්
සහභාගී වෙන්න ඔබට පුළුවන්
ඉතිං අවසරයි..
🌻🌻🌻🌻🌻🌻❤❤

Address

Kottawa
Matara

Alerts

Be the first to know and let us send you an email when Himawari Sensei posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Himawari Sensei:

Shortcuts

Share