NCTA-Institute

Call Directions Website Contact the university

NCTA-Institute The Sri Lankan Leading Institute of Advanced Smart Device Repair.

ෆෝන් ශොප් එකට එන Software සහ Unlock වැඩ ටික මෙච්චර දවසක් වෙන කාටහරි දීලා කරානම් මේ පෝස්ට් එක ඔයාට වැදගත් වෙයි. 👇👇දැන් ෆෝ...
07/04/2026

ෆෝන් ශොප් එකට එන Software සහ Unlock වැඩ ටික මෙච්චර දවසක් වෙන කාටහරි දීලා කරානම් මේ පෝස්ට් එක ඔයාට වැදගත් වෙයි. 👇👇

දැන් ෆෝන් වල එන සොෆ්ට්වෙයා ලෙඩ වලින් 90% වඩා එන්නෙ FRP ලොක් වුණ ෆෝන්. වෙලාවක් නැති නිසා හරි නොදන්නා කමට හරි මෙච්චර කල් එන job ටික තව කෙනෙක්ට ගානක් දීලා කරගනිද්දි මොනතරම් නම් කරදරයිද?

👊එක්කො වෙලාවට වැඩේ කරලා දෙන්නෙ නෑ..
👊නැත්තම් තියාගෙන ඉඳලා බෑ කියලා return කරනවා.
👊අස්ප ගනන් මදිවට ලොකු සීන් බලන්නත් ඕනෙ.

අවසානෙ වෙන්නෙ තමන්ගෙ customer කැඩෙන එක. ඉතිං මේ දේවල් තමන්ටම ඉගෙනගෙන කරන්න පුලුවන් නම් කොච්චර වටිනවද? ඒකට නියම විසඳුම තමයි දැන් මම කියන්නෙ. NCTA - e Learning සොෆ්ට්වෙයා/අන්ලොක් Online Course එක. 2021 ඉඳන් අවුරුදු 5ක් පුරාවට ෆීල්ඩ් එකේ වැඩකරුවන් බිහිකරපු Software/Unlock මාස්ටර් කෝස් එක. මේ කෝස් එකේ ඔයාට Apple/Android ඕනම ෆෝන් එකක ඕනෑම සොෆ්ට්වෙයා ලෙඩක් ගොඩදාන්න වගේම iCloud/FRP ඇතුලු ඕනම ලොක් එකක් Unlock කරන්න උගන්වනවා. වෙබ් එකට ලොග් වෙලා තනියම ඕනතරම් වතාවක් බලන්න ඉගෙනගන්න පුලුවන්. ඒ වගේම Life Time Access සහ Update නොමිලේම දෙනවා.

විශේෂම දේ ඒක නෙවෙයි. සාමාන්‍යෙන් රුපියල් 40,000 වෙන මේ කෝස් පැක් එක මේ සිංහල අලුත් අවුරුදු සමයේ රුපියල් 10,000/= ට ගන්න පුලුවන්. ඉතින් ඇයි තවත් බලන් ඉන්නෙ දැන්ම elearn.nctainstitute.com එකට ගිහිං කෝස් 3 ම buy කරන්න.

Software පැත්තත් ගොඩදාන්න 💪
මේ ගැන වැඩි විස්තර ඕනෙ නම් 0776719622 අංකයට කෝල් එකක් හරි whatsapp පණිවිඩයක් හරි දාන්න.
https://wa.me/+94776719622

නිදහස් රැකියාවක්! තමන්ගේම ව්‍යාපාරයක්! ජංගම දුරකතන අලුත්වැඩියා පාඨමාලාව◾ පළමු දින නොමිලේ...==================ජංගම දුරකථන...
26/03/2025

නිදහස් රැකියාවක්! තමන්ගේම ව්‍යාපාරයක්! ජංගම දුරකතන අලුත්වැඩියා පාඨමාලාව◾ පළමු දින නොමිලේ...==================

ජංගම දුරකථන අලුත්වැඩියාව සහ අමතර කොටස් අළෙවි ව්‍යාපාරය. මේ සඳහා අවතීර්ණ වීමට මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර වයස් බේදයකින් තොරොව ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම සහබාගී විය හැක.

මසකට **ලක්ෂයකට වඩා ලාබයක් පහසුවෙන් උපයාගත හැකි අදකාලේ අගනා වෘත්තියකි.

Apple, Samsung, Nokia, චයිනීස් ඇතුලු ඕනෑම මාදිලියක දුරකතනයක් අලුත්වැඩියාව මුල සිටම ඉගෙනගන්න.

◾Software ◾Hardware ◾Unlocking

සියලූම දෝෂ අලුත්වැඩියාව ආවරණය වේ..

◾නව පාඨමාලා ආරම්භය : මාර්තු 30 ඉරිදා උදේ 11.30ට

0776719622 අමතන්න.

NCTA-INSTITUTE,
අංක 144/9,
හයිලෙවල් පාර,
කොට්ටාව.

පලමු දින නොමිලේ සහබාගීවී පාඨමාලාව පිලිබඳව ඔබ සෑහීමකට පත්වේ නම් පමණක් ලියාපදිංචි විය හැක.
(ලියාපදිංචි ගාසිතුව රු.4000/=කි)

◼️පාඨමාලාව අවසානයේ ඉක්මනින්ම තමගේම ව්‍යාපාරික ස්ථානය ඉතා සුළු මුදලකින් ආරම්භ කිරීමට මග පෙන්වීම.

◼️අලුත්වැඩියාවට අමතරව ජංගම දුරකථන, චාජර්,බැටරි,ටෙම්පඩ්, බැක් කවර් ඇතුලු සියලුම අමතර කොටස් තොග මිලට ලබා ගැනීමට අවස්තාව සලසාදේ.

◾ගාස්තු දෙනිකව රු.2000/= වාරික වශයෙන් ගෙවිය හැක. (සම්පූර්ණ මුදල රු.16,000/=)
◾කාල සීමාව මාස 02 කි.
◾පුහුණුවෙන් පසු වටිනා සහතිකයක්.
◾Sales & Service provider Guiding
◾පුහුණුවෙන් පසුවත් නොමිලේ නිරන්තර මගපෙන්වීම.

සාර්ථක ව්‍යාපාරයක් හරහා ජීවිතය වෙනස් කරගන්න ඔබටත් අවස්තාව.
වැඩි විස්තර සදහා 0776719622 අමතන්න.

21/12/2024

NCTA - e Learning නත්තල් දීමනා..
දෙසැම්බර් 23,24,25 දිනයන්හිදී...

NCTA-Institute

නිදහස් රැකියාවක්! තමන්ගේම ව්‍යාපාරයක්! ජංගම දුරකතන අලුත්වැඩියා පාඨමාලාව◾ පළමු දින නොමිලේ...==================ජංගම දුරකථන...
12/12/2024

නිදහස් රැකියාවක්! තමන්ගේම ව්‍යාපාරයක්! ජංගම දුරකතන අලුත්වැඩියා පාඨමාලාව◾ පළමු දින නොමිලේ...==================

ජංගම දුරකථන අලුත්වැඩියාව සහ අමතර කොටස් අළෙවි ව්‍යාපාරය. මේ සඳහා අවතීර්ණ වීමට මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර වයස් බේදයකින් තොරොව ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම සහබාගී විය හැක.

මසකට **ලක්ෂයකට වඩා ලාබයක් පහසුවෙන් උපයාගත හැකි අදකාලේ අගනා වෘත්තියකි.

Apple, Samsung, Nokia, චයිනීස් ඇතුලු ඕනෑම මාදිලියක දුරකතනයක් අලුත්වැඩියාව මුල සිටම ඉගෙනගන්න.

◾Software ◾Hardware ◾Unlocking

සියලූම දෝෂ අලුත්වැඩියාව ආවරණය වේ..

◾නව පාඨමාලා ආරම්භය : දෙසැම්බර් 14 සෙනසුරාදා උදේ 8.30ට.

0776719622 අමතන්න.

NCTA-INSTITUTE,
අංක 144/9,
හයිලෙවල් පාර,
කොට්ටාව.

පලමු දින නොමිලේ සහබාගීවී පාඨමාලාව පිලිබඳව ඔබ සෑහීමකට පත්වේ නම් පමණක් ලියාපදිංචි විය හැක.
(ලියාපදිංචි ගාසිතුව රු.4000/=කි)

◼️පාඨමාලාව අවසානයේ ඉක්මනින්ම තමගේම ව්‍යාපාරික ස්ථානය ඉතා සුළු මුදලකින් ආරම්භ කිරීමට මග පෙන්වීම.

◼️අලුත්වැඩියාවට අමතරව ජංගම දුරකථන, චාජර්,බැටරි,ටෙම්පඩ්, බැක් කවර් ඇතුලු සියලුම අමතර කොටස් තොග මිලට ලබා ගැනීමට අවස්තාව සලසාදේ.

◾ගාස්තු දෙනිකව රු.2000/= වාරික වශයෙන් ගෙවිය හැක. (සම්පූර්ණ මුදල රු.16,000/=)
◾කාල සීමාව මාස 02 කි.
◾පුහුණුවෙන් පසු වටිනා සහතිකයක්.
◾Sales & Service provider Guiding
◾පුහුණුවෙන් පසුවත් නොමිලේ නිරන්තර මගපෙන්වීම.

සාර්ථක ව්‍යාපාරයක් හරහා ජීවිතය වෙනස් කරගන්න ඔබටත් අවස්තාව.
වැඩි විස්තර සදහා 0776719622 අමතන්න.

කටාර් දේශයේ මගේ නියෝජනය Rajitha Mobile ❤Rajitha Lakmal
07/10/2024

කටාර් දේශයේ මගේ නියෝජනය Rajitha Mobile ❤
Rajitha Lakmal

Thank You for ordering our Online Software Course in Mobile Phone Repair NCTA - e Learning  Visit 👉 elearn.nctainstitute...
24/09/2024

Thank You for ordering our Online Software Course in Mobile Phone Repair NCTA - e Learning
Visit 👉 elearn.nctainstitute.com

Apple Center  කිරිබත්ගොඩ/මහරගම=============================Owner Shan Samarajeewa Next Level බ්‍රෑන්ඩ් එකක් වුණ අපි ආදරේ...
16/09/2024

Apple Center කිරිබත්ගොඩ/මහරගම
=============================
Owner Shan Samarajeewa
Next Level බ්‍රෑන්ඩ් එකක් වුණ අපි ආදරේට කියන කොන්ඩයා ❤
2019 NCTA-Institute එකට එද්දි පරණ බයික් කට්ටකින් ආපු කොල්ලා අද Outlander එකක් පැදන් සුපිරි ලෙවල් එකක ඉන්නවා දකිද්දි ආඩම්බරයි මට. කැම්පස් එකේ ඉඳපු කාලෙ ඉඳන් ෆෝන් එක්කම හැප්පුන ඔහු අද වෙනකොට top level young businessman කෙනෙක් වෙලා අවසන්.
බිස්නස් ලෝකෙ වැඩ්ඩො බිහිවෙන්නෙ නව චින්තනයක් තුලින් මිසක් නිදිමරාගෙන මහන්සි වීම හෝ යම් දෙයක් මත තමාට තියන අදි දක්ෂතාවය මත නෙවෙයි. ඒත් ශාන් මුල ඉඳන් අතේ අරන් ගිහින් iphone බිස්නස් කරපු grass level එකෙන් top නොච් ආපු එකෙක්. පස්සෙ smart වුණා, Thinking pattern වෙනස් වුණා. ඉතින්, වෙනස්ව සිතන්න වෙනස්ව ලෝකය දිනන්න.
ජය වේවා ප්‍රසන්න ❤
-N.C Erepola (2024/09/16)

කොහෙන් කොහොම කාගෙන් ඇහුවත් SOFTWARE & UNLOCK ගොඩ දාගන්න කරන්නම ඕනෙ කෝස් එක මේක. අලුත් අවුරුද්දෙ අරං දාලා තියාගන්න. Life ...
08/04/2024

කොහෙන් කොහොම කාගෙන් ඇහුවත් SOFTWARE & UNLOCK ගොඩ දාගන්න කරන්නම ඕනෙ කෝස් එක මේක. අලුත් අවුරුද්දෙ අරං දාලා තියාගන්න. Life time Access තියනවා.
ඕන වෙලාවක log වෙලා ඉගෙනගන්න පුලුවන්.

NCTA - e Learning සොෆ්ට්වෙයා ෆුල් පැක් offer එක අලුත් අවුරුදු සමයේ නැවතත්. 😊👇👇 ==================
Online පාඨමාලාවන් සියල්ලම රුපියල් 10,000/= ක් පමණි. 🤗🤗

◾ඇපල් ඇන්ඩ්‍රොයිඩ් සොෆ්ට්වෙයා ඇතුලත් කිරීමේ පාඨමාලාව. වටිනාකම රු:15,000/=
Syllabus: https://elearn.nctainstitute.com/course/android-සහ-apple-සොෆ්ට්වෙයා-සහ-unlock-පාඨමා/

◾iCloud unlock and bypass පාඨමාලාව. වටිනාකම රු:15,000/=
Syllabus : https://elearn.nctainstitute.com/course/ඇපල්-icloud-bypass-සහ-unlock-course/

◾apple android server unlocking පාඨමාලාව.වටිනාකම රු:10,000/=

Syllabus : https://elearn.nctainstitute.com/course/android-iphone-සර්වර්-unlock-පාඨමාලාව/

මෙම පාඨමාලාවන් හැදෑරීමතුලින් ජංගම දුරකතන සොෆ්ට්වෙයා සම්බන්ධ සම්පූර්ණ දැනුම ඔබට ලබාගත හැක.

එසේම සියලූම පාඨමාලාවන් සඳහා life time access ලබාදේ..

සියලු යාවත්කාලීනවීම් නොමිලේ...

පාඨමාලාවන් තුනම ඇතුලත් ෆුල් කෝස් පැක් එක ඔබට අලුත් අවුරුදු සමයේ රුපියල් 10,000/= ක විශේෂ මිලකට ලබා ගැනීමට හැක.

Attention :: මිලදී ගැනීමේදී පාඨමාලා 3ම cart add කරන් Discount Coupon code එක newyear2024 ලෙස (සිම්පල් අකුරින්) යොදන්න.
(දීමනාව වලංගු වන්නෙ අප්‍රේල් 12 රාත්‍රී 12.00 දක්වා පමණි.)

අමතන්න 0776719622
පිවිසෙන්න 👉 elearn.nctainstitute.com
online Since 2021

නිදහස් රැකියාවක්! තමන්ගේම ව්‍යාපාරයක්! ජංගම දුරකතන අලුත්වැඩියා පාඨමාලාව◾ පළමු දින නොමිලේ...==================ජංගම දුරකථන...
26/10/2023

නිදහස් රැකියාවක්! තමන්ගේම ව්‍යාපාරයක්! ජංගම දුරකතන අලුත්වැඩියා පාඨමාලාව◾ පළමු දින නොමිලේ...==================

ජංගම දුරකථන අලුත්වැඩියාව සහ අමතර කොටස් අළෙවි ව්‍යාපාරය. මේ සඳහා අවතීර්ණ වීමට මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර වයස් බේදයකින් තොරොව ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම සහබාගී විය හැක.

මසකට **ලක්ෂයකට වඩා ලාබයක් පහසුවෙන් උපයාගත හැකි අදකාලේ අගනා වෘත්තියකි.

Apple, Samsung, Nokia, චයිනීස් ඇතුලු ඕනෑම මාදිලියක දුරකතනයක් අලුත්වැඩියාව මුල සිටම ඉගෙනගන්න.

◾Software ◾Hardware ◾Unlocking

සියලූම දෝෂ අලුත්වැඩියාව ආවරණය වේ..

◾නව පාඨමාලා ආරම්භය : ඔක්තෝබර් 29 ඉරිදා උදේ 11.30ට.

0776719622 අමතන්න.

NCTA-INSTITUTE,
අංක 144/9,
හයිලෙවල් පාර,
කොට්ටාව.

පලමු දින නොමිලේ සහබාගීවී පාඨමාලාව පිලිබඳව ඔබ සෑහීමකට පත්වේ නම් පමණක් ලියාපදිංචි විය හැක.
(ලියාපදිංචි ගාසිතුව රු.2500/=කි)

◼️පාඨමාලාව අවසානයේ ඉක්මනින්ම තමගේම ව්‍යාපාරික ස්ථානය ඉතා සුළු මුදලකින් ආරම්භ කිරීමට මග පෙන්වීම.

◼️අලුත්වැඩියාවට අමතරව ජංගම දුරකථන, චාජර්,බැටරි,ටෙම්පඩ්, බැක් කවර් ඇතුලු සියලුම අමතර කොටස් තොග මිලට ලබා ගැනීමට අවස්තාව සලසාදේ.

◾ගාස්තු දෙනිකව රු.2000/= වාරික වශයෙන් ගෙවිය හැක. (සම්පූර්ණ මුදල රු.16,000/=)
◾කාල සීමාව මාස 02 කි.
◾පුහුණුවෙන් පසු වටිනා සහතිකයක්.
◾Sales & Service provider Guiding
◾පුහුණුවෙන් පසුවත් නොමිලේ නිරන්තර මගපෙන්වීම.

සාර්ථක ව්‍යාපාරයක් හරහා ජීවිතය වෙනස් කරගන්න ඔබටත් අවස්තාව.
වැඩි විස්තර සදහා 0776719622 අමතන්න.

Address

No:144/9, High Level Road
Kottawa
10230

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94776719622

Alerts

Be the first to know and let us send you an email when NCTA-Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to NCTA-Institute:

Shortcuts

Share