Quantity Surveying - University College Kuliyapitiya

Quantity Surveying - University College Kuliyapitiya This is The Quantity Surveying Official page at University College Kuliyapitiya. You can join us and

14/05/2026
*Field Visit of 24 Batch*Kandy Multimodal Transport Terminal (KMTT) Project Site
09/05/2026

*Field Visit of 24 Batch*
Kandy Multimodal Transport Terminal (KMTT) Project Site

ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද  සතුට සෞභාග්‍යය උදා වන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...
14/04/2026

ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සතුට සෞභාග්‍යය උදා වන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...

21/07/2025

🎓 Admissions Open for 2025 Intake!
Step into your future with the University College of Kuliyapitiya, affiliated with the University of Vocational Technology (UoVT).

🏆 Recognized as one of Sri Lanka’s leading vocational institutions, we are registered under the Ministry of Education, Higher Education, and Vocational Education.

📐 Enroll in the NVQ Level 5 & 6 program in Quantity Surveying – absolutely free!
Shape your career with a nationally recognized qualification and hands-on industry experience.

🗓 Application Deadline: 31st July 2025
📩 Apply Now: https://share.google/3VfheHadLfCUQ4IJB
🌐 Visit Us: www.uck.ac.lk
📞 Contact: 037 - 205 9576

👉 Don’t miss this opportunity to build your future with us!

https://www.facebook.com/share/p/176Up3LAgy/
16/07/2025

https://www.facebook.com/share/p/176Up3LAgy/

University College Of Kuliyapitiya - 2025 නව අධ්‍යයන වාරය සම්බන්ධවයි.

https://www.uck.ac.lk මෙම link එක හරහා වෙබ් අඩවියට ගමන් කළ හැකි අතර එමගින් ඔබට අවශ්‍ය පාඨමාලාව තෝරාගත හැක.

🔆NVQ 05 සමගින් එක් පාඨමාලාවක් සහ NVQ 06 සමගින් පාඨමාලා 08 ක් අප විද්‍යායතනයේ පැවැත්වේ.

NVQ 05 පාඨමාලාව-National Diploma
•Drafting Technology

NVQ 06 පාඨමාලාවන්-Higher National Diploma
• Building Services Technology
• Construction Technology
• Travel & Tourism Management
• Quantity Surveing
• Automobile Technology
• Refrigeration & Air Conditioning Technology
• Cosmetology
• Farm Machinery Technology

A/L සමත් ඔබට මෙන්ම NVQ 04 මට්ටම සම්පූර්ණ කල ඔබටත් මෙහි පාඨමාලාවන් තෝරාගත හැක.

වැඩිදුර විස්තර සදහා පහත අප එක් කල ඇති Link එකෙන් Whatsap Group වෙත ඔබට එක්වන්නට පුලුවන්.

https://chat.whatsapp.com/Dt9qOub9H3g0fmx93XTNjZ?mode=r_t
https://whatsapp.com/channel/0029Vb6UsnGDzgTCVMs7ks3c

🔆 මෙහි ඇති සියලුම පාඨමාලා රජය විසින් නොමිලේ පවත්වන පාඨමාලාවන් වන අතර NVQ 05 සහ 06 සාර්ථකව නිමකරන සිසුන්ට HND සහතිකයද පිරිනමනු ලබයි.

🔆 අඩු ආදායම්ලාභී සිසු දරු දැරියන්ට රජය විසින් මාසිකව දීමනාවක්ද ලබා දෙනු ලබයි.

අයෙදුම්පත් එවිය හැකි අවසන් දිනය.

21/07/2025

ආදරණිය පියාණෙනි, ඔබට නිවන් සුව පතමි🙏🏻
14/04/2025

ආදරණිය පියාණෙනි,
ඔබට නිවන් සුව පතමි🙏🏻

06/12/2024

2021 ප්‍රමාණ සමීක්ෂණ අධ්‍යන අංශය විසින් සිදු කරන "සිහිනයට අරුණැල්ලක්" පස්වන අදියරයට අවශ්‍ය මූලික වැඩ කටයුතු මේ වන විට සූදානම් කරමින් පවතී

විමසීම්
සංජුල - 078 535 7211
සචිර - 078 450 0924
සජිත් - 076 333 7812

Email -
[email protected]

TikTok -
www.tiktok.com/?_t=8qcpY9N8BeL&_r=1

https://www.facebook.com/share/p/1D3KyXVqbD/
06/11/2024

https://www.facebook.com/share/p/1D3KyXVqbD/

කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යායතනයේ ප්‍රමාණ සමීක්ෂණ අධ්‍යයන අංශයේ මූලිකත්වයෙන් හා අනෙකුත් සියලුම විද්‍යාර්ථයන්ගේ සහයෝගය ඇතිව පවත්වාගෙන යන " සිහිනයට අරුණැල්ලක්" අපගේ සමාජ සත්කාරය ඔස්සේ දැනටමත් රටපුරා විසිරී සිටින අඩු ආදායම්ලාභී දූ දරුවන්ගේ අකුරු අහුලන සිහිනයට අප විසින් අරුණැල්ලක් ගෙන ආ බව නොරහසකි .

2021 ප්‍රමාණ සමීක්ෂණ අධ්‍යන අංශය විසින් සිහිනයට අරුණැල්ලක් පස්වන අදියරය ක්‍රියාත්මක කිරීම සඳහා *වයඹ පළාතේ නිකවැරටිය අධ්‍යාපන කලාපයට අයත් කොබෙයිගනේ‍, බෝගොඩ ප්‍රාථමික විද්‍යාලය* තෝරා පත්කරගෙන ඇත.

මෙම පාසල තුළ මේ වන විට ඉතා දුෂ්කර ලෙස තම ඉගෙනීම් කටයුතු කරගෙන ඉදිරියට යන පුංචි මල් කැකුළු 31ක් දෙනෙකු සිටී.

ඉතිං අපි මේ පාසලට ගොස් විදුහල්පතිතුමා සමඟ සාකච්ඡා කොට ඔවුන්ට ඇති අවශ්‍යතා පිළිබඳ සොයා බැලුවෙමු. එහිදි එතුමා විසින් පාසලට මෙන්ම ඉගෙනුම ලබන සිසුන් හටද අවශ්‍යවන දෑ පිළිබඳව අප දැනුවත් කලේය. ඒවා පහත පරිදි වේ.

1. සිසුන්ට අවශ්‍ය පාසැල් උපකරණ ලබා දීම.
2. පාසලේ සනීපාරක්ෂක යටිතල පහසුකම්
අලුත්වැඩියා කිරීම.
3. පුස්තකාලය සඳහා අවශ්‍ය පොත් අල්මාරියක්
හා පොත් ලබා දීම.
4. රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.
5. පාසල් භූමිය නිසියාකාරව පිලිසකර කිරීම.
6. අංග සම්පූර්ණ පරිඝණක කට්ටලයක් ලබා දීම.
7. ⁠පාසල් ගොඩනැගිලි බිත්තියේ සිසුන්ගේ
අධ්‍යාපනය සඳහා වැදගත් වන සිතියම් ඇඳීම.

ඔබටත් මේ පුංචි දරුවන්ගෙ හෙට දවසේ දිනන සිහිනය සැබෑ කරන අරුණැල්ලේ හවුල්කරුවෙකු වීමට හැකි නම් පහත ගිණුම් අංකයට පුංචි මුදලකින් හෝ ඔබගේ දායකත්වට ලබා දීමට එකතු වන්න.

W.M.S.Laknajith
Commercial Bank
Kuliyapitiya Branch
8022137360

ඔබට වෙනත් ආකාරයකින් මේ සත්කාරයට එකතු වීමට හැකි නම් පහත අංක වෙත අමතන්න.

සංජුල - 078 535 7211
සචිර - 078 450 0924
සජිත් - 076 333 7812

Email -
[email protected]

TikTok -
www.tiktok.com/?_t=8qcpY9N8BeL&_r=1


#සිහිනයට_අරුණැල්ලක්


21/10/2024

අකුරු අහුලන සිහිනයට
පණක් දෙන්නට ,
සැරෙසෙන මල් කැකුළු වෙනුවෙන්
පස්වන අරුණැල්ල සුදානම්....

මේ "සිහිනයට අරුණැල්ලක්"
නව පියවරක ආරම්භයයි...

කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යායතනයේ ප්‍රමාණ සමීක්ෂණ අධ්‍යයන අංශයේ මූලිකත්වයෙන් හා අනෙකුත් සියලුම විද්‍යාර්ථයන්ගේ සහයෝගය ඇතිව පවත්වාගෙන යන " සිහිනයට අරුණැල්ලක්" අපගේ සමාජ සත්කාරය ඔස්සේ දැනටමත් රටපුරා විසිරී සිටින අඩු ආදායම්ලාභී දූ දරුවන්ගේ අකුරු අහුලන සිහිනයට අප විසින් අරුණැල්ලක් ගෙන ආ බව නොරහසකි .

එලෙස අප පෙර ගමන්කරුවන් තැබූ පියවර මෙලෙස දක්වමු.

පළමුවන අදියර
ඌරාපීනුවල විද්‍යාලය - අනුරාධපුර

දෙවෙනි අදියර
කඩියන්ලෙන කනිෂ්ඨ විද්‍යාලය - නාවලපිටිය

තෙවන අදියර
මඩුගස්තලාව විද්‍යාලය - මඩොල්සිම

හතරවන අදියර
කුඹුක්ගොල්ල ප්‍රාථමික විද්‍යාලය - මීමුරේ

මෙවර "සිහිනයට අරුණැල්ලක්" පස්වන අදියර දියත් කිරීම සඳහා අප විසින් දුෂ්කර පාසලක් වන නිකවැරටිය අධ්‍යාපන කලාපයට අයත් කොබෙයිගනේ‍, බෝගොඩ ප්‍රාථමික විද්‍යාලය තෝරා පත් කරගෙන ඇත.

මෙම දුෂ්කර පාසලේ ඉගෙනුම ලබන පුංචි මල් කැකුළු වන් දරුවන්ගේ අකුරු සිහිනයට පණක් දෙන්නට ඔවුන්ගේ ඉගෙනීම් කටයුතු වලට ඇති අඩුපාඩු අවම කරමින්‍, ඔවුන්ගේ ඉගෙනීම් කටයුතු වලට අවශ්‍ය මානසික සුවතාවයට වගේම කායික සුවතාවයට හැකි අයුරින් අරුණැල්ලක් වීම මෙවර "සිහිනයට අරුණැල්ලක්" අපගේ අරමුණයි.

ඉතිං මේ සමාජ අරුණැල්ලට සහයක් වීමට ඔබත් හැකි අයුරින් අප හා එක්වන ලෙස
ආරාධනා කරමු...

සජිත් - 0763337812
සංජුල - 0785357211
සචිර - 0702194021
චාමික - 0702877383

Email -
[email protected]

TikTok -
www.tiktok.com/?_t=8qcpY9N8BeL&_r=1


#සිහිනයට_අරුණැල්ලක්


Address

University College, Ashoka Mawatha, Pannala Road
Kuliyapitiya
60200

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00

Telephone

+94372059570

Alerts

Be the first to know and let us send you an email when Quantity Surveying - University College Kuliyapitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Quantity Surveying - University College Kuliyapitiya:

Share