University College Of Kuliyapitiya

University College Of Kuliyapitiya We offer NVQ Level 5 & 6, Under the Ministry of Education. Start your education journey with us!

🎓 2026 INTAKE – ADMISSIONS NOW OPEN!University College of Kuliyapitiya වෙතින් NVQ Level 5 & 6 Diploma / Higher National ...
18/08/2026

🎓 2026 INTAKE – ADMISSIONS NOW OPEN!

University College of Kuliyapitiya වෙතින් NVQ Level 5 & 6 Diploma / Higher National Diploma Programmes සඳහා 2026 ශිෂ්‍ය බඳවා ගැනීම් දැන් විවෘතයි! 🚀

📚 අපගේ පාඨමාලා:
🔹 Automobile Technology
🔹 Building Services Technology
🔹 Construction Technology
🔹 Cosmetology
🔹 Drafting Technology
🔹 Farm Machinery Technology
🔹 Quantity Surveying Technology
🔹 Refrigeration & Air Conditioning Technology
🔹 Travel & Tour Management

⏳ ONLY 3 DAYS LEFT!
📅 Closing Date: 21st August 2026

ඔබේ දක්ෂතා වෘත්තීය අනාගතයකට පරිවර්තනය කරගන්න — අදම අයදුම් කරන්න!

🏫 University College of Kuliyapitiya
📞 037 205 9570 / 037 205 9576
🌐 www.uck.ac.lk

17/08/2026

ඔබේ අනාගතය වෙනුවෙන් පණිවිඩයක්! 🎓🎭

UCK Open Day 2026 ප්‍රදර්ශනකුටි නැරඹීමට පැමිණි අතරතුර, ප්‍රවීණ රංගධර පාලිත සිල්වා මහතා විසින් University College Kuliyapitiya සමඟ එක්ව තම අනාගත ගමන ආරම්භ කිරීමට බලා සිටින සුවහසක් සිසු දරුවන් වෙනුවෙන් වටිනා අදහස් පළකල කළ අවස්ථාවක්. 🧡

A moment where experience met the aspirations of the next generation. ✨
His words were a simple reminder that every great journey begins with a choice, a dream, and the courage to take the first step.

🌱 ඔබේ සිහිනයට පියවරක් තබන්න… Let your journey begin with UCK!

🎓 ඔබත් UCK සමඟ ඔබේ අනාගතය ගොඩනඟන්න.

📧 Visit Our Web Site to Apply
⏳ Applications close on 21st August 2026.







🎓 2026 INTAKE – ADMISSIONS NOW OPEN!University College of Kuliyapitiya වෙතින් NVQ Level 5 & 6 Diploma / Higher National ...
15/08/2026

🎓 2026 INTAKE – ADMISSIONS NOW OPEN!

University College of Kuliyapitiya වෙතින් NVQ Level 5 & 6 Diploma / Higher National Diploma Programmes සඳහා 2026 ශිෂ්‍ය බඳවා ගැනීම් දැන් විවෘතයි! 🚀

📚 අපගේ පාඨමාලා:
🔹 Automobile Technology
🔹 Building Services Technology
🔹 Construction Technology
🔹 Cosmetology
🔹 Drafting Technology
🔹 Farm Machinery Technology
🔹 Quantity Surveying Technology
🔹 Refrigeration & Air Conditioning Technology
🔹 Travel & Tour Management

⏳ ONLY 6 DAYS LEFT!
📅 Closing Date: 21st August 2026

ඔබේ දක්ෂතා වෘත්තීය අනාගතයකට පරිවර්තනය කරගන්න — අදම අයදුම් කරන්න!

🏫 University College of Kuliyapitiya
📞 037 205 9570 / 037 205 9576
🌐 www.uck.ac.lk

07/08/2026

🎓 OPEN DAY 2026 | University College of Kuliyapitiya

✨ Step into a world of innovation, learning, and opportunity!⚙️🛠️🎓








🎓OPEN DAY 2026 | University College of KuliyapitiyaYour future starts here! 🌟Step into a world of innovation, practical ...
06/08/2026

🎓OPEN DAY 2026 | University College of Kuliyapitiya

Your future starts here! 🌟

Step into a world of innovation, practical learning, and endless opportunities. Explore our departments, meet our dedicated lecturers and students, and discover the career pathways waiting for you.

📚 Explore. Experience. Empower Your Future.

Join us and see how the University College of Kuliyapitiya can help shape your tomorrow.

📍 University College of Kuliyapitiya
📅 Open Day 2026

06/08/2026

A/l සමත්ද?
තවම ඔබ සොයන නිවැරදි මාවත හම්බුනේ නැද්ද?🤷‍♂

එසේනම් මෙන්න ඔබේ අවස්තාව 🫵

ඔබේ අනාගතයට හරිම තැනින් හරිම පියවර තබන්න.එක්වන්න University college Of Kuliyapitiya.🤝🎓

📲 Visit our website & Apply Now: www.uck.ac.lk









31/07/2026

✅University College of Kuliyapitiya
කියන්නේ තමන්ගේ අනාගතය සාර්ථක කරගන්න හීන දකින ඕනෑම තාක්ෂණික හා වෘත්තීය ක්ෂේත්‍රයේ සිසුවෙක්ට ලැබෙන හොඳම පාරාදීසයක්! 🎓✨

ඔයාගේ උසස් අධ්‍යාපනය සහ වෘත්තීය ජීවිතය වෙනස්ම මාවතකට ගෙන යන්න මෙම ආයතනය විශේෂිත වෙන්නේ ඇයි කියලා බලන්නකෝ:

♦️1. ප්‍රායෝගික පුහුණුවට මුල් තැන (Practical Focus) 🛠️

පොතේ පතේ දැනුම විතරක් නෙවෙයි, "කරලම ඉගෙන ගන්න" (Hands-on Learning) කියන සංකල්පය තමයි මෙතන ප්‍රධාන. නවීන තාක්ෂණික උපකරණ, සුපිරි Lab සහ Workshop පහසුකම් එක්ක ක්ෂේත්‍රයේ ඇත්තටම වෙන දේ පන්තිය ඇතුළදීම අත්විඳින්න මෙතනදී අවස්ථාව ලැබෙනවා.

♦️2. NVQ Level 5 & 6 ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීම 📜

මෙහි පිරිනමනු ලබන Higher National Diploma (HND) පාඨමාලා හරහා NVQ Level 5 සහ Level 6 සුදුසුකම් සපිරිය හැකියි. මෙය ලංකාවේ වගේම විදේශයන්හි රැකියාවලට සහ උසස් අධ්‍යාපනයට (Degree Level) යන්න ලැබෙන වටිනාම සහතිකයකි.

♦️3. රැකියා වෙළඳපොළට සෘජුවම (Job Market Demand) 💼

මෙහි උගන්වන පාඨමාලා සකස් කරලා තියෙන්නේ වර්තමාන කර්මාන්ත ශාලා සහ ආයතනවලට සැබෑ ලෙසම අවශ්‍ය වන නිපුණතා (Skills) ඉලක්ක කරගෙනයි. ඒ නිසා පාඨමාලාව අවසන් කරන විටම ඉහළ රැකියා අවස්ථා හිමිවීමේ සම්භාවිතාව ඉතා වැඩියි.

♦️4. සුහදශීලී පරිසරය සහ කැම්පස් ජීවිතය 🍃

කුලියාපිටිය නගරයට ආසන්නව, නිදහස්, අධ්‍යයනයට ඉතාම සුදුසු පරිසරයක තමයි campus එක පිහිටලා තියෙන්නේ. ඒ වගේම සහාය දක්වන ආචාර්ය මණ්ඩලය (Lecturers) සහ මිත්‍රශීලී යහළුවන් එකතු වුණාම අමතක නොවන සුන්දර මතකයන් රැසක් එකතු කරගන්න පුළුවන්.

♦️5. පෞරුෂ වර්ධනය සහ ඉංග්‍රීසි දැනුම (Soft Skills & English) 🗣️

තාක්ෂණික දැනුමට අමතරව, ඉංග්‍රීසි භාෂා හැකියාව, IT දැනුම සහ Leadership / Presentation skills දියුණු කරගන්න විශේෂ අවධානයක් යොමු කරන නිසා ඕනෑම ආයතනයක කැපී පෙනෙන චරිතයක් වෙන්න ඔයාට පුළුවන් වෙනවා.

💡 සංක්ෂිප්තව කිව්වොත්:

ඔයාට ඕනේ නිකම්ම උපාධියක් හෝ සහතිකයක් විතරක් නෙවෙයි නම්, කෙළින්ම රැකියාවකට යන්න පුළුවන් නියම නිපුණතාවයක් (Real Skill) ලබාගන්න නම්, University College of Kuliyapitiya කියන්නේ ඔයාගේ ජීවිතයේ හොඳම තීරණය වේවි!

fans
University College Of Kuliyapitiya

අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය ...
29/07/2026

අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි.🙏🙏🙏

සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්,
රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි.
එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.☸️☸️☸️

ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි.🌷🌷🌷

තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ඇසළ පෝ දිනයක සිදුවිය.🌸🌸🌸

මාතා දිව්‍යරාජයා ඇතුළු දෙවියන්ට විජම්බණ දේශනා කිරීම.
කොණඩඤ්ඤ තවුසාගේ සෝවාන් වීම
ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමට රජගහ නුවරට වැඩමකර වස් එලැඹ මූලික කටයුතු ඇරඹීම.🙏🌷☸️

ප්‍රථම ඛණ්ඩ සීමාව සාංඝික කිරීම.🙏🌷☸️

කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්ථාපනය කිරීම සිදුවූයේද ඇසල පොහෝ දිනයකයි.🙏🌷☸️

විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසල පොහෝ දිනටයි.
බු.ව 382 දී දුටුගැමුණු රජු විසින්රුවන්වැලි සෑ රදුන් තනන්නට මගුල් ගල තැබීම.🙏🌷☸️

මහ සෑයේ ධාතු නිධානය අනේප්‍රකාර ප්‍රාතිහාර්ය මැද සිදුවීම.
කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ(කිත්සිරි මෙවන්) දවස කලිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් ලංකාවට ගෙනෙන ලද දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා පවත්වනු ලබන ඇසළ පෙරහැරේ ආරම්භය.🙏🌷☸️




23/07/2026

🔴 නව සිසුන් බදවාගැනිම දැන් ඇරඹුනා 🔴

📌ඔබේ වෘත්තීය සිහිනය සැබෑ කරගන්න සූදානම්ද? කුලියාපිටිය විශ්වවිද්‍යාලයීය විද්‍යායතනයේ උසස් ජාතික ඩිප්ලෝමා (HND) පාඨමාලා සඳහා දැන් අයදුම්පත් කැඳවනු ලැබේ!

ඇයි ඔබ UCK තෝරාගත යුත්තේ?

✨ 𝟏𝟎𝟎% නොමිලේ අධ්‍යාපනය – කිසිදු පාඨමාලා ගාස්තුවක් අය නොකෙරේ!

💰 මාසික ශිෂ්‍යාධාර – ඉගෙනුම ලබන අතරතුර මසකට රු. 7,500/- ක දීමනාවක්!

🏆 NVQ Level 5 & 6 – දෙස් විදෙස් පිළිගත් රජයේ වෘත්තීය සුදුසුකම්!

🎓 උසස් අධ්‍යාපන මඟ – රජයේ හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයීය උපාධි (Degrees) කරා යාමට සහ පිළිගත් වෘත්තීය සාමාජිකත්වයන් (Professional Memberships) ලබා ගැනීමට සෘජු ප්‍රවේශයක්!

ඔබට හැදෑරිය හැකි ක්ෂේත්‍ර:

♦️මෝටර් රථ තාක්ෂණවේදය (Automobile Technology)

♦️රූපලාවන්‍ය තාක්ෂණවේදය (Cosmetology)

♦️ගොවිපළ යන්ත්‍රෝපකරණ තාක්ෂණවේදය (Farm Machinery Technology)

♦️ශීතකරණ සහ වායුසමීකරණ තාක්ෂණවේදය (Refrigeration & AC)

♦️ගොඩනැගිලි සේවා තාක්ෂණවේදය (Building Services Technology)

♦️ඉදිකිරීම් තාක්ෂණවේදය (Construction Technology)

♦️ප්‍රමාණ සමීක්ෂණ තාක්ෂණවේදය (Quantity Surveying)

♦️සැළසුම්කරණ තාක්ෂණවේදය (Drafting Technology)

♦️සංචාරක සහ සංචාරක කළමනාකරණය (Travel & Tour Management)

⏳ කාලය සීමිතයි! අවසන් දිනය 2026 අගෝස්තු 21. ඔබේ අනාගතය අදම සුරක්ෂිත කරගන්න!

🔗 අයදුම් කරන ආකාරය:
🌐 අපගේ නිල වෙබ් අඩවිය වෙත පිවිසෙන්න: www.uck.ac.lk (Online අයදුම් කිරීමට)
📲 නැතහොත් පෝස්ටරයේ ඇති QR කේතය (QR Code) Scan කරන්න.

💬 නැවතීමකින් තොරව තොරතුරු දැනගන්න:
පාඨමාලා පිළිබඳ නවතම තොරතුරු සහ ඔබගේ ගැටලු (FAQs) විසඳා ගැනීමට අපගේ නිල WhatsApp සමූහයට අදම එකතු වන්න:
👉 https://chat.whatsapp.com/Ly6WEmTiaLGDtatB5VhLFf?s=sw&p=a&ilr=4

📍 කුලියාපිටිය විශ්වවිද්‍යාලයීය විද්‍යායතනය, අශෝක මාවත, පන්නල පාර, කුලියාපිටිය.
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 037 205 9570 / 037 205 9576

🔴 New Student Intake Now 🔴

📌Ready to make your career dreams come true? Applications are now open for Higher National Diploma (HND) courses at Kuliyapitiya University College!

Why should you choose UCK?

✨ 🟏𝟎𝟎% Free Education – No course fees!

💰 Monthly Stipend – Rs. 7,500/- per month during your studies!

🏆 NVQ Level 5 & 6 – National and Internationally Recognized Government Vocational Qualifications!

🎓 Higher Education Pathway – Direct access to Government or Private University Degrees and Professional Memberships!

Fields you can study:

♦️Automobile Technology

♦️Cosmetology

♦️Farm Machinery Technology

♦️Refrigeration & AC

♦️Building Services Technology

♦️Construction Technology

♦️Quantity Surveying

♦️Drafting Technology

♦️Travel & Tour Management

⏳ Time is limited! Closing date is 21 August 2026. Secure your future today!

🔗 How to apply:
🌐 Visit our official website: www.uck.ac.lk (to apply online)
📲 Or scan the QR code on the poster.

💬 Stay informed:
Join our official WhatsApp group today to get the latest course information and FAQs:
👉 https://chat.whatsapp.com/Ly6WEmTiaLGDtatB5VhLFf?s=sw&p=a&ilr=4

📍 Kuliyapitiya University College, Ashoka Mawatha, Pannala Road, Kuliyapitiya.
📞 For more information, call: 037 205 9570 / 037 205 9576



📌
20/07/2026

📌

⭕️ *කුලියාපිටිය විශ්වවිද්‍යාලය විද්‍යාතනයේ 2026 වර්ශය සදහා නවක සිසුන් බදවා ගැනීම.- Higher National Diploma in automobile Technology සඳහා දැන් අයදුම්පත් කැඳවයි.📌*

✅ *100% නොමිලේ අධ්‍යාපනය*
✅ *රජය විසින් පිළිගත් උසස් ජාතික ඩිප්ලෝමාව*
✅ *මාසික Bursary දීමනාව*
✅ *NVQ 6 සුදුසුකම*

⭕️ *සුදුසුකම්: GCE A/L 3 Passes at GCE A/L Physical Science (Mathematics), Biological Science(Biology with Physics and Chemistry), Engineering Technology, Arts with credit pass for Hard Technology(Civil Technology, Electrical, Electronic, and InformationTechnology) and Minimum ‘S’ pass for G.C.E. O/LMathematics. Or NVQ Level 4*

⭕️ *ඔයාගෙ අනාගතය ඔයාගෙ අතේ.✍ අපි එක්ක මේ ගමන පටන් ගමු.*

🛑*අදම අයදුම් කරන්න!*
*අමතන්න: 037 205 9570*

🛑*අපේ WHATSAPP GROUP එකට එකතු වෙන්න*

📌OFFICIAL WHATSAPP GROUP
https://chat.whatsapp.com/Ly6WEmTiaLGDtatB5VhLFf?s=cl&p=a&ilr=4&amv=2

📌STUDENT WHATSAPP GROUP
https://chat.whatsapp.com/GoavBbmwl7o6oyr5SFiC4F?mode=gi_t

⭕️ *University College of Kuliyapitiya is now accepting applications for the 2026 Intake - Higher National Diploma in automobile Technology.📌*

✅ *100% Free Education*
✅ *Government Recognized Diploma*
✅ *Monthly Bursary Available*
✅ *NVQ 6 Qualification*

⭕️ *Eligibility: 3 Passes at GCE A/L Physical Science (Mathematics), Biological Science(Biology with Physics and Chemistry), Engineering Technology, Arts with credit pass for Hard Technology(Civil Technology, Electrical, Electronic, and InformationTechnology) and Minimum ‘S’ pass for G.C.E. O/LMathematics. Or NVQ Level 4*

⭕️ *Your future is in your hands.✍ Let’s start this journey together.*

🛑*APPLY NOW!*
*Contact us: 037 205 9570*

🛑*JOIN OUR WHATSAPP GROUP*
📌OFFICIAL WHATSAPP GROUP
https://chat.whatsapp.com/Ly6WEmTiaLGDtatB5VhLFf?s=cl&p=a&ilr=4&amv=2

📌STUDENT WHATSAPP GROUP
https://chat.whatsapp.com/GoavBbmwl7o6oyr5SFiC4F?mode=gi_t

---

` National Diploma`

Address

Pannala Road, Ashoka Mawatha
Kuliyapitiya
60200

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00

Alerts

Be the first to know and let us send you an email when University College Of Kuliyapitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to University College Of Kuliyapitiya:

Shortcuts

Share