12/07/2018
2010/11 කණ්ඩායමේ මැනී සහෝදරියගේ තුන්මාසේ දානය හා බන විශ්වවිද්‍යාලයේදී පැවැත්වෙනවා. අගෝස්තු 4 රාත්‍රී බන හා අගෝස්තු 5 දහවල් දනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පැවැත්වෙනවා. සියලු සහෝදරත්වයේ සහබාගිත්වය බලාපොරොත්තු වේ.
වැඩි විස්තර
සීනා - 0714910297