WAYOSCOPE LEGACY

WAYOSCOPE LEGACY "WAYOSCOPE " the Students' Media unit of the Wayamba University of Sri Lanka.

𝐁 𝐓𝐄𝐗 𝐓𝐞𝐜𝐡𝐧𝐨𝐥𝐨𝐠𝐢𝐜𝐚𝐥 𝐄𝐱𝐡𝐢𝐛𝐢𝐭𝐢𝐨𝐧 - 𝟐𝟎𝟐𝟔 | 𝐀𝐥𝐛𝐮𝐦 𝟎𝟏 📽️🔥"B TEX 2026" technological exhibition organized by the Department of...
23/08/2026

𝐁 𝐓𝐄𝐗 𝐓𝐞𝐜𝐡𝐧𝐨𝐥𝐨𝐠𝐢𝐜𝐚𝐥 𝐄𝐱𝐡𝐢𝐛𝐢𝐭𝐢𝐨𝐧 - 𝟐𝟎𝟐𝟔 | 𝐀𝐥𝐛𝐮𝐦 𝟎𝟏 📽️🔥

"B TEX 2026" technological exhibition organized by the Department of Biosystems Engineering, Faculty of Agriculture and Plantation Management, Wayamba University of Sri Lanka, was held on 30th April 2026 at the Makandura Faculty premises. The event witnessed the enthusiastic participation of academic staff, non-academic staff, and students.🧬🔏

The exhibition created a fresh and inspiring experience within the university environment, providing a valuable platform for undergraduates to showcase their innovative research, technological ideas, and creative talents.✨

Here are a few moments from B TEX 2026, captured through the lens of Wayoscope.📸

Photographed & Retouched by : Wayoscope Crew

Re-Posting and Publishing without author's permission is strictly prohibited.

WAYOSCOPE PRODUCTIONS 2026

දැනුමේ දොරටුව වූ පුස්තකාලය යළි විවර කරමුපුස්තකාලය යනු දැනුම, බුද්ධිය සහ නිර්මාණශීලීත්වය වර්ධනය කරන අගනා ස්ථානයකි. එය පොත...
23/08/2026

දැනුමේ දොරටුව වූ පුස්තකාලය යළි විවර කරමු

පුස්තකාලය යනු දැනුම, බුද්ධිය සහ නිර්මාණශීලීත්වය වර්ධනය කරන අගනා ස්ථානයකි. එය පොත්පත් එකතුවක් පමණක් නොව, ජීවිතයට අවශ්‍ය දැනුම, අත්දැකීම් සහ වටිනාකම් ලබාදෙන දැනුමේ දොරටුවකි. නූතන තාක්ෂණය සමඟ බොහෝ දෙනා අන්තර්ජාලය වෙත වැඩි අවධානයක් යොමු කළද, පුස්තකාලය තුළින් ලැබෙන විශ්වාසදායක දැනුම, නිහඬ පරිසරය සහ ගැඹුරු කියවීමේ අවස්ථාවට සමාන විය නොහැක. කියවීමේ පුරුද්ද පුද්ගලයාගේ සිත පුළුල් කරමින් නිවැරදිව සිතීමට, විවේචනාත්මකව විශ්ලේෂණය කිරීමට සහ සමාජය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගැනීමට උපකාරී වේ.

අද සමාජයේ බොහෝ දෙනෙක් ජංගම දුරකථන සහ සමාජ මාධ්‍ය භාවිතයට වැඩි කාලයක් වැය කරන අතර, පොත් කියවීමේ පුරුද්ද ක්‍රමයෙන් අඩුවෙමින් පවතී. එම නිසා පුස්තකාල නැවත සජීවී කිරීම කාලෝචිත අවශ්‍යතාවයකි. නව පොත්පත් එකතු කිරීම, ඩිජිටල් පහසුකම් සැපයීම, කියවීමේ වැඩසටහන්, සාහිත්‍ය සාකච්ඡා සහ ශිෂ්‍යයන් සඳහා විවිධ දැනුම් වැඩමුළු සංවිධානය කිරීම මඟින් පුස්තකාලය කෙරෙහි ජනතා ආකර්ෂණය නැවත ඇති කළ හැකිය. එමෙන්ම දරුවන්ට කුඩා වයසේ සිටම කියවීමේ ආදරය ඇති කිරීම සඳහා දෙමාපියන් සහ ගුරුවරුන් ද ප්‍රමුඛ වගකීමක් ඉටු කළ යුතුය.

“දැනුමේ දොරටුව වූ පුස්තකාලය යළි විවර කරමු” යන තේමාව අද සමාජයට ඉතා වැදගත් පණිවිඩයකි. පුස්තකාලයක් සජීවී වීම යනු දැනුමෙන් සන්නද්ධ, සදාචාරවත් සහ නිර්මාණශීලී පුරවැසියන් බිහි වීමයි. එබැවින් පුස්තකාල භාවිතය දිරිමත් කිරීම, කියවීමේ සංස්කෘතිය නැවත ගොඩනැඟීම සහ දැනුමට ගරු කරන සමාජයක් බිහි කිරීම අප සැමගේ වගකීම වේ. අනාගතය ජයගැනීමට අවශ්‍ය සැබෑ ශක්තිය දැනුම වන බැවින්, ඒ දැනුම වෙත ගෙනයන පුස්තකාලයේ දොරටුව යළිත් විවර කරමු.

Written by: Shamal Iroshan Shamal
Flyer designed by : Dhanuji Nimashi

Reference :IFLA. (2004). The Role of Libraries in Lifelong Learning.

බැස ගිය රම්‍ය සඳ කිරණ 1943 අගෝස්තු 23 වැනිදා උපත ලැබූ නන්දා මාලිනී මහත්මිය ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයක් ...
22/08/2026

බැස ගිය රම්‍ය සඳ කිරණ

1943 අගෝස්තු 23 වැනිදා උපත ලැබූ නන්දා මාලිනී මහත්මිය ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයක් සනිටුහන් කළ ප්‍රවීණ ගායන ශිල්පිනියකි. කුඩා අවධියේ සිටම ගායනයට දැක්වූ දක්ෂතාව හේතුවෙන් සංගීත ලෝකයට පිවිසි ඇය, වයස අවුරුදු 12දී ගුවන්විදුලි වැඩසටහනක් ඔස්සේ ගායනයට අවස්ථාව ලබා ගත්තාය. පසුව ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ ඇසුර ලැබීමත් සමඟ ඇයගේ සංගීත දිවිය තවදුරටත් වර්ධනය විය. 1963දී “ගලන ගඟකි ජීවිතේ” ගීතය ගායනා කරමින් සිනමා සංගීත ක්ෂේත්‍රයේද සුවිශේෂී ස්ථානයක් හිමි කරගත් ඇය, එතැන් සිට සිය මධුර හඬින් රසික හදවත් දිනාගත්තාය.

දශක ගණනාවක් පුරා ඇය ගැයූ ගීත ශ්‍රී ලාංකේය ගීත අතරින් “අම්මාවරුනේ”, “කඩමණ්ඩියේ දොළ අයිනේ”, “පිපුණු මලේ රුව” වැනි ගීත අදටත් රසිකයන්ගේ මතකයේ රැඳී තිබේ. ආදරය, මව් සෙනෙහස, දේශප්‍රේමය, සමාජ යථාර්ථය සහ මානුෂීය හැඟීම් වැනි විවිධ තේමාවන් ඔස්සේ ගැඹුරින්ම හදවත් ස්පර්ශ කළ ඇය,හුදෙක් ගායන ශිල්පිනියක පමණක් නොව ශ්‍රී ලාංකේය සංගීතයේ සුවිශේෂී කලාත්මක යුගයක් හැඩගැස්වූ ප්‍රකට කලාකාරිනියක් බවට පත්වූවාය. ඇයගේ හඬ පරම්පරා ගණනාවක් පුරා රසික හදවත් තුළ සදා රැඳුණු මධුර ස්වරයක් බවට පත්ව තිබේ.

සිය දීර්ඝ සංගීත දිවිය තුළ නන්දා මාලිනී මහත්මිය සම්මාන හා ගෞරව රැසකින් පිදුම් ලබා තිබේ. සරසවිය සහ ජනාධිපති සම්මාන ඇතුළු සම්මාන රැසක් දිනාගත් ඇය, 2017දී දෘශ්‍ය හා රංගකලා විශ්වවිද්‍යාලයෙන් “දර්ශන සූරී” ගෞරව උපාධියෙන්ද පිදුම් ලැබුවාය. 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඇයගේ දශක ගණනාවක සේවය අගය කරමින් එහි 09 වන ශබ්දාගාරය “Dr. Nanda Malini Studio” ලෙස නම් කළේය. එසේ ගෞරව හා සම්මාන රැසකින් පිදුම් ලැබූ ඇය, ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයටනැවුම් මුනුණුවරක් එක් කල ඇයගේ වියෝව Wayoscope අපගේ හදගැස්ම මොහොතකට සසල කරවූ පුවතක් විය.

මධුර ස්වරයක මිහිරියාව මැකී යන්නට නොදී තවමත් රසික හදවත් තුළ ගැයෙද්දී සංගීතයේ යශෝරාවය මිලින වී නොගොස් කාලයේ වැලි තලාව මත සදා නොමැකෙන සටහනක් සේ රැඳෙනු ඇත.

Written by: Dilki Dharmadasa

References:Sri Lanka Ministry of Mass Media– SLBC Studio Named in Honor of Nanda Malini (https://media.gov.lk/media-gallery/latest-news/3443-slbc-studio-named-in-honor-of-nanda-malini?utm_source=chatgpt.com)

සිංහල සංගීතයේ අමරණීය විරල හඬක් වූ විශාරද නන්දා මාලිනී මහත්මියගේ අභාවය පිළිබඳව Wayoscope අපගේ සාතිශය සංවේගය පළ කරමු. ඇයගේ...
21/08/2026

සිංහල සංගීතයේ අමරණීය විරල හඬක් වූ විශාරද නන්දා මාලිනී මහත්මියගේ අභාවය පිළිබඳව Wayoscope අපගේ සාතිශය සංවේගය පළ කරමු. ඇයගේ මධුර හඬ මෙන්ම විශිෂ්ට නිර්මාණයන් අපගේ හදවත් තුළ සදා අමරණීය මතකයක් වනු ඇත. 🕊️🙏

බැස ගිය ගී ලොව රම්‍ය සඳ කිරණ නුබට නිවන් සුව ලැබේවා!

𝐓𝐫𝐢𝐯𝐢𝐚𝐗'𝟐𝟔 | 𝐓𝐡𝐞 𝐔𝐥𝐭𝐢𝐦𝐚𝐭𝐞 𝐁𝐚𝐭𝐭𝐥𝐞𝐬 𝐨𝐟 𝐌𝐢𝐧𝐝𝐬🔥TriviaX '26, the ultimate Quiz Competition organized by the Association of In...
20/08/2026

𝐓𝐫𝐢𝐯𝐢𝐚𝐗'𝟐𝟔 | 𝐓𝐡𝐞 𝐔𝐥𝐭𝐢𝐦𝐚𝐭𝐞 𝐁𝐚𝐭𝐭𝐥𝐞𝐬 𝐨𝐟 𝐌𝐢𝐧𝐝𝐬🔥

TriviaX '26, the ultimate Quiz Competition organized by the Association of Industrial Management Science Students (AIMSS), Department of Industrial Management, Faculty of Applied Sciences, Wayamba University of Sri Lanka, took place at the Mini Auditorium on 9th June 2026, as a thrilling showdown of intellect and teamwork.🏆✨️

Here are the best moments, sharpest teams, and unforgettable highlights captured from an exhilarating event! 📷💫

Photographed by: Naveesha Sathsarani, Thilini Senarathna
Retouched by: Pramod Gimhan

©️ WAYOSCOPE PRODUCTIONS 2026

Reposting and publishing these photographs without permission is strictly prohibited.

දළදා පෙරහැරේ මංගල හස්ති රාජයන්ගේ ආගමනයමහනුවර ශ්‍රී දළදා පෙරහැරේ වඩාත්ම ගෞරවනීය හා ආකර්ෂණීය අංගයක් වන්නේ මංගල හස්ති රාජයන...
20/08/2026

දළදා පෙරහැරේ මංගල හස්ති රාජයන්ගේ ආගමනය

මහනුවර ශ්‍රී දළදා පෙරහැරේ වඩාත්ම ගෞරවනීය හා ආකර්ෂණීය අංගයක් වන්නේ මංගල හස්ති රාජයන්ගේ ආගමනයයි. ශ්‍රී දළදා වහන්සේගේ සධාතුක කරඬුව වැඩමවීමේ පූජනීය වගකීම මංගල හස්තියාට හිමි වන අතර, ඒ සඳහා සන්සුන් ගතිගුණ ඇති, හොඳින් පුහුණු කරන ලද සහ ශාරීරිකව යෝග්‍ය හස්තියෙකු තෝරා ගනු ලැබේ. පෙරහැර ආරම්භ වීමට පෙර දියවඩන නිලමේතුමා විසින් සධාතුක කරඬුව චාරිත්‍රානුකූලව රන් හිලිගෙය තුළ තැන්පත් කිරීමෙන් අනතුරුව මංගල හස්තියා දෑලේ ඇතුන්ගේ ආරක්ෂාව මධ්‍යයේ ගාම්භීර ලෙස පෙරහැරේ ගමන් කරයි.

දළදා පෙරහැරේ ඉතිහාසයේ ප්‍රසිද්ධ මංගල හස්ති රාජයන් අතර රාජා, මිල්ලංගොඩ රාජා, නැදුන්ගමුවේ රාජා සහ ඉන්දිරාජා විශේෂ ස්ථානයක් හිමි කරගනී. ඔවුන් අතරින් රාජා හස්තියා වසර 37කට ආසන්න කාලයක් සධාතුක කරඬුව වැඩම කළ අතර, ඔහුගේ අසමසම සේවය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජාතික සම්පත ලෙස නම් කරන ලදී. ඉන් අනතුරුව මිල්ලංගොඩ රාජා එම ගෞරවනීය වගකීම ඉටු කළ අතර, පසුව නැදුන්ගමුවේ රාජා වසර ගණනාවක් දළදා පෙරහැරේ ප්‍රධාන මංගල හස්තියා ලෙස කටයුතු කළේය. වර්තමානයේ එම සම්ප්‍රදාය ඉදිරියට ගෙන යන්නේ ඉන්දිරාජා හස්තියාය.

මංගල හස්ති රාජයන් විදුලි ආලෝක, රන් පැහැති වස්ත්‍ර සහ සම්ප්‍රදායික සැරසිලිවලින් අලංකාර කරනු ලබන අතර, ඔවුන්ගේ ගාම්භීර ගමන් විලාසය පෙරහැරේ අභිමානය තවදුරටත් ඉහළ නංවයි. එබැවින්, මංගල හස්ති රාජයන්ගේ ආගමනය දළදා පෙරහැරේ අලංකාරය පමණක් නොව, ශ්‍රී දළදා වහන්සේට පිරිනමන ගෞරවය, බෞද්ධ භක්තිය සහ ශ්‍රී ලාංකේය සංස්කෘතික උරුමය ලොවට විදහා දක්වන අතිශය වැදගත් සම්ප්‍රදායික අංගයක් ලෙස සැලකේ.

Written by: Asheni Gunasekara

Reference: https://www.sundaytimes.lk/230827/news/1959-dalada-perahera-tragic-incident-that-gave-rise-to-the-name-alimudukkuwa-530670.html

World Humanitarian DayAugust 19th is celebrated every year as World Humanitarian Day. This day is dedicated to recognizi...
19/08/2026

World Humanitarian Day

August 19th is celebrated every year as World Humanitarian Day. This day is dedicated to recognizing humanitarian workers who risk their lives to help others, and to honoring those who have lost their lives or been injured while carrying out humanitarian operations amidst all hardships.

The inception of World Humanitarian Day marks one of the most tragic events recorded in history. On August 19, 2003, a devastating bomb attack targeted the United Nations headquarters (Canal Hotel) in Baghdad, Iraq, claiming the lives of 22 innocent humanitarian workers, including Sergio Vieira de Mello, the UN Special Representative for Iraq. In honor of their supreme sacrifice and the noble blood shed while striving to help others, the United Nations General Assembly officially declared August 19 as World Humanitarian Day in 2008.

Every year, the United Nations Office for the Coordination of Humanitarian Affairs (UN OCHA) introduces a special theme for World Humanitarian Day. Accordingly, the primary focus in 2026 is "advocating for the families of fallen humanitarian workers" who sacrificed their lives for others.
While previous years highlighted the importance of communities, NGOs, and volunteers working together in humanitarian missions under the slogan , this year's theme, , calls upon world leaders and society as a whole to immediately end attacks on humanitarian workers and civilians, and to ensure proper protection for those who safeguard humanity.

World Humanitarian Day honors the dedication of non-governmental organizations, community groups, and volunteers who work to restore lives affected by conflict, political instability, and natural disasters. The observance directs international attention toward safeguarding aid personnel in high-risk zones, upholding international humanitarian law, and ensuring the uninterrupted delivery of essential food, medicine, and emergency relief to vulnerable populations.

Currently, the humanitarian sector faces unprecedented challenges. Increasing violence against aid workers in conflict zones poses severe risks to their safety. Furthermore, climate-induced disasters continue to expand the population requiring assistance, while global economic pressures increasingly constrain the funding and resources necessary to sustain relief operations.

Every heart dedicated to helping others is part of a humanitarian mission.

Written by: M.Tharunya Wickramasingha

References:
United Nations - World Humanitarian Day Official Page
https://www.un.org/en/observances/humanitarian-day

𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞 𝐀𝐰𝐚𝐫𝐝𝐢𝐧𝐠 𝐂𝐞𝐫𝐞𝐦𝐨𝐧𝐲 – 𝟐𝟎𝟐𝟔 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐂𝐨𝐧𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐢𝐨𝐧 𝐋𝐚𝐛𝐨𝐮𝐫 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐢𝐯𝐢𝐭𝐲 𝐚𝐧𝐝 𝐏𝐞𝐫𝐟𝐨𝐫𝐦𝐚𝐧𝐜𝐞 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭.🎓✨️A memorab...
19/08/2026

𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞 𝐀𝐰𝐚𝐫𝐝𝐢𝐧𝐠 𝐂𝐞𝐫𝐞𝐦𝐨𝐧𝐲 – 𝟐𝟎𝟐𝟔 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐂𝐨𝐧𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐢𝐨𝐧 𝐋𝐚𝐛𝐨𝐮𝐫 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐢𝐯𝐢𝐭𝐲 𝐚𝐧𝐝 𝐏𝐞𝐫𝐟𝐨𝐫𝐦𝐚𝐧𝐜𝐞 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭.🎓✨️

A memorable occasion unfolded at the Faculty of Technology as the achievements of dedicated participants were celebrated at the Certificate Awarding Ceremony of the Diploma in Construction Labour Productivity and Performance Management.🏗️💫

The ceremony marked a meaningful milestone, recognizing the commitment, knowledge, and efforts of those who successfully completed their journey.👏

Here are some of the memorable moments captured from this special occasion held on 12th June 2026. 📸✨️

Photographed by: Chathura Jayanga , Dulanjali Chathurika
Retouched by: Kaveeth Manodhya

Reposting and publishing these photographs without the author's permission is strictly prohibited.

©️ WAYOSCOPE PRODUCTIONS 2026

World Photography Day 2026World Photography Day, celebrated annually on 19 August, is a day dedicated to the art, scienc...
19/08/2026

World Photography Day 2026

World Photography Day, celebrated annually on 19 August, is a day dedicated to the art, science, and impact of photography. The date commemorates the announcement of the daguerreotype photographic process to the world in 1839. The French government later made the invention available to the public, marking an important milestone in the history of photography. Today, World Photography Day provides an opportunity to appreciate photography not only as an artistic form but also as a powerful means of communication and documentation.

Photography has transformed the way people record and understand the world around them. A single photograph can preserve a significant moment, communicate emotions, document historical events, and bring attention to social and environmental issues. From early black-and-white photographs to today's smartphones and digital cameras, photography has become increasingly accessible. Social media has further expanded its influence, allowing photographs to reach global audiences within seconds. In this way, photography has become more than simply capturing an image; it has become a visual language through which people share experiences, stories, cultures, and perspectives.

On World Photography Day, we are reminded of the value of seeing the world through different perspectives and preserving the moments that shape our lives. Whether captured by a professional photographer, a student with a smartphone, or an enthusiast exploring a new perspective, every photograph can tell a story. As technology continues to evolve, photography will undoubtedly continue to change, but its fundamental purpose remains the same: to capture a moment, preserve a memory, and tell a story that words sometimes cannot express.

Written by: E.M.D.K.K.Ekanayake

Reference: https://www.worldphotographyday.com/about.html?utm

Best Performance of the Month – July ✨Every achievement begins with a commitment to give your best!🥳July was a month fil...
18/08/2026

Best Performance of the Month – July ✨

Every achievement begins with a commitment to give your best!🥳

July was a month filled with dedication, creativity, and inspiring teamwork. The consistent effort and active involvement shown throughout the month truly made a difference and set an amazing example for everyone in the Wayoscope family.🥰

Wishing you continued growth, success, and many more achievements ahead!💫🙌

Address

Wayamba University Of Sri Lanka, Lional Jayathilake Mawatha
Kuliyapitiya
60200

Alerts

Be the first to know and let us send you an email when WAYOSCOPE LEGACY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to WAYOSCOPE LEGACY:

Shortcuts

Share