SDTI - Wayamba Campus

SDTI - Wayamba Campus SDTI Campus is a well recognized & glorious academic institute for vocational & professional qualifications.

Partner of SDFL, a fully government owned company functioning under the Ministry of Skills Development, Employment & Labour Relations

එක්වන්න අපත් සමග...
28/10/2022

එක්වන්න අපත් සමග...

2022 ආසියානු කුසලානය ජයගත් නායක දසුන් ශානක ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමටඋණුසුම් සුබපැතුම්!Congratulations Sri Lanka Team
11/09/2022

2022 ආසියානු කුසලානය ජයගත් නායක දසුන් ශානක ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමටඋණුසුම් සුබපැතුම්!
Congratulations Sri Lanka Team

දිවයිනේ වැඩිම පිරිසක් හදාරන මනෝවිද්‍යා උපදේශක ඩිප්ලෝමා පාඨමාලාව 2022 VII වන කණ්ඩායම සදහා නව බදවා ගැනිම ඇරඹුනා...ජීවිතය ද...
25/07/2022

දිවයිනේ වැඩිම පිරිසක් හදාරන මනෝවිද්‍යා උපදේශක ඩිප්ලෝමා පාඨමාලාව
2022 VII වන කණ්ඩායම සදහා නව බදවා ගැනිම ඇරඹුනා...
ජීවිතය දිනන්න...සතුටින් ඉන්න....සෞඛ්‍ය සම්පන්නව ඉන්න ...
අදම එක්වන්න.
------------------------------------------------------------
ගුරුවරුන්, වෙෙද්‍යවරුන්, හෙදහෙදියන්, පොලිසිය සහ හමුදා නිළධාරින්, රාජ්‍ය/පුද්ගලික වෘත්තිකයන්, රැකියා අපේක්ෂිතයන්, කලමණාකරුවන්, ව්‍යාපාරකයින්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපනය හදාරන සිසුන්, දෙමාපියන් මෙන්ම ජනතාව සමග සේවය කරන ඔබට සුවිශේෂි අසමසම අවස්ථාවක් ..........
👉 දේශන මෙහෙයවීම :
✔ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශකවරුන්,
✔විශ්වවිද්‍යාලයී කථිකාචාර්යවරුන්,
✔විශේෂඥ වෛද්‍යවරුන්,
✔ක්ෂේත්‍ර ප්‍රවීණයන් විසින්.
---------------------------------------------------------
👉 උසස් මනසක් තුලින් ඔබ ජයගත්, රට ජයගත් පරිපුර්ණ මිනිසෙක් නිර්මාණය කරන SDTI Campus සමාජ මෙහෙවර
▪️ SDTI Campus හා පූර්ණ රාජ්ය ආයතනයක් වන මුදල් අමාත්‍යාංශයේ 𝗦𝗗𝗙𝗟 ඒකාබද්ධ සමාජ සත්කාරයක් ලෙස මෙම පාඨමාලාව ක්‍රියාත්මක වේ.
▪️ ඩිප්ලෝමාවෙන් පසු ඔබට විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාව (𝗨𝗚𝗖) පිලිගත් 𝗕𝗦𝗰 𝗖𝗼𝘂𝗻𝘀𝗲𝗹𝗶𝗻𝗴 𝗣𝘀𝘆𝗰𝗵𝗼𝗹𝗼𝗴𝘆 උපාධිය හැදැරීමට අවස්ථාව...
▪️ නිවැරැදි මනෝවිද්‍යා දැනුම තුලින් පරිපූර්ණ පුද්ගලයෙකු බිහිකිරීමේ අරමුනින්, දැයේ සියලු පුරවැසියන්ට පොදුවේ
හැදෑරීමට හැකි මෙම පාඨමාලාව ඉතා අවම ගාස්තුවක් යටතේ ප්‍රධානය කෙරේ.
▪️ ලියාපදිංචි ගාස්තුව සමග සම්පූර්ණ පාඨමාලා ගාස්තුව 15,000/= ක් පමණි.(වාරික වශයෙන් ගෙවීමේ හැකියාව ඇත.)
▪️ ලියාපදිංචි වීම හා විස්තර සඳහා නම, දිස්ත්‍රික්කය Whats App කරන්න. නැත්නම් විමසන්න.
076 22 88 498
👉👉මෙම පනිවිඩය ඔබගේ හිතවතුන් යහළුවන් අතර Share කරමින් මෙම සමාජ සත්කාරයට දායක වන්න.
--------------------------------
නිපුණතාවයෙන් පිරි අහසක රිසි සේ සැරිසරන්න...
𝗦𝗗𝗧𝗜 𝗖𝗮𝗺𝗽𝘂𝘀 - Certified with ISO 9001 : 2015

උසස් පෙළින් පසු ඔබගේ අනාගතය පිළිබඳ නිවැරදි ගමන් මග පෙන්වීමට රාජ්‍ය අනුග්‍රහය සහිත [ The Skills Development Fund Limited ...
19/07/2022

උසස් පෙළින් පසු ඔබගේ අනාගතය පිළිබඳ නිවැරදි ගමන් මග පෙන්වීමට රාජ්‍ය අනුග්‍රහය සහිත [ The Skills Development Fund Limited (SDFL) ]
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිලිගැනීම සහිත (UGC Recognized)
2021 වසරේ දකුණු ආසියාවේ විශිෂ්ඨතම අධ්‍යාපන ආයතනය බවට පත්වූ
ISO 9001-2015 තත්ව සහතිකයෙන් පිදුම්ලද
SDTI විශ්වවිද්‍යාලය (https://www.facebook.com/100006016593813/videos/427032599343170/)
සමඟ සම්බන්ධ වීමට ඔබටත් අවස්ථාව
--------------------------------------
සමහර වෘත්තීන් කරන්න දැනුම විතරක් මදි..හදවතේ පිරුණු ආදරය කරුණාව තියෙන්න ඕන.. ඔබත් ඒ ගෞරවාන්විත ගුරු සේවයට පිවිසෙන්න.
Diploma In English / Primary / Tamil Teaching
සීමිත බදවාගැනිම්
--------------------------------
👉සහතිකපත් :
▪️ පූර්ණ රාජ්ය ආයතනයක් වන මුදල් අමාත්‍යාංශයේ 𝗦𝗗𝗙𝗟 මගින් පිරිනැමේ.

👉දේශන :
▪️ Online ඔස්සේ ඔබට පහසු වේලාවන් තුළ
▪️ දිස්ත්‍රික් ශාඛා ජාලය තුලින්

👉ප්‍රායෝගික පුහුණුව :
▪️ රජයේ පාසල්, පුද්ගලික හෝ ජාත්‍යන්තර පාසල් තුලින්
▪️ UGC පිලිගත් අධ්‍යාපනවේදි ගෞරව උපාධිය කෙටි කාලිනව නිම කල හැකිවීම

👉නොමිලේ !!!
▪️ IT Skill for Teachers
▪️ Online Teaching Tools
▪️ Soft Skill Development

👉රු.20000ක වට්ටමක් ලබා ගැනිම සදහා අදම ලියාපදිංචි වන්න
--------------------------------
නිපුණතාවයෙන් පිරි අහසක රිසි සේ සැරිසරන්න...
𝗦𝗗𝗧𝗜 𝗖𝗮𝗺𝗽𝘂𝘀 - Certified with ISO 9001 : 2015

නිපුණතාවයෙන් පිරි අහසක රිසි සේ සැරිසරන්න...𝗦𝗗𝗧𝗜 𝗖𝗮𝗺𝗽𝘂𝘀 - Certified with ISO 9001 : 2015---------------------------------...
08/07/2022

නිපුණතාවයෙන් පිරි අහසක රිසි සේ සැරිසරන්න...
𝗦𝗗𝗧𝗜 𝗖𝗮𝗺𝗽𝘂𝘀 - Certified with ISO 9001 : 2015
----------------------------------
B.COM (HRM )
මානව සම්පත් කළමනාකරණ උපාධිය

▪️කළමනාකරණ කේෂ්ත්‍රයේ ඉදිරියට යමින් සාර්ථක වෘත්තිකයෙකු වීමට, දක්ෂ කළමණාකරුවෙකු වීමට අපේක්ෂිත සියලුම දෙනාට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් (UGC Recognized) මානව සම්පත් කළමනාකරණ උපාධියට අවතීර්ණ වීමට අවස්ථාව..
▪️ඔබට පහසුම වේලාවට Online ඔස්සේ සම්පූර්ණ පාඨමාලාව හදාරන්න.
▪️සිංහල හා ඉංගීසි මාධ්‍යය ඔස්සේ
▪️ප්‍රවීණ දේශක මඩුල්ලකගේ මාර්ගෝපදේශනය.
▪️උසස් අධ්‍යාපන ණය පහසුකම් සමගින්.
▪️ඔබේ ඉංග්‍රිසි දැනුම වර්ධනය කරගැනීම සඳහා නොමිලේ Online හරහා පැවැත්වෙන ඉංග්‍රිසි කථන දේශන මාලාව
▪️2022 මීළඟ කණ්ඩායම සඳහා ලියාපදිංචි වීමට
නම, පාඨමාලාව 076 22 88 498 අංකයට WhatsApp කරන්න
-------------------------------------
www.sdticampus.lk

05/07/2022

The National Brand of Quality Education service , SDTI Campus is being certified with ISO 9001 : 2015.

උසස් අධ්‍යාපන මංපෙත් විවර කරන SDTI CAMPUS වෙතින්, දැනටමත් සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ හදාරා නිමකර ඇති උසස් අධ්‍යාපනය පිළිබඳ...
28/06/2022

උසස් අධ්‍යාපන මංපෙත් විවර කරන SDTI CAMPUS වෙතින්, දැනටමත් සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ හදාරා නිමකර ඇති උසස් අධ්‍යාපනය පිළිබඳව සුවහසක් බලාපොරොත්තු තබාගෙන ඇති දරුවන් වෙනුවෙන් BUSINESS MANAGEMENT පාඨමාලාව ආරම්භ කෙරේ.
සාමාන්‍ය පෙළින් පසු ඔබේ අධ්‍යාපන ගමන අතරමඟ නැවතුණාද? ඔබේ ප්‍රතිඵලය කුමක් වූවත් ඔබටද උසස් අධ්‍යාපනය හැදෑරීමට ඉඩකඩ වෙන් කිරීමට අප සූදානම්.
කළමනාකරණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යමින් දක්ෂ හා සාර්ථක ව්‍යවසායකයෙකු වන්න..ඔබේ ප්‍රතිඵල ගැන තවත් පසුතැවිලි නොවන්න.

▪️දිවයිනේ අවම පාඨමාලා ගාස්තු යටතේ නිවැරදි අධීක්ෂණයක් හා මාර්ගෝපදේශනයක් යටතේ පාඨමාලාව හදාරන්න.
▪️පූර්ණ රාජ්ය ආයතනයක් වන මුදල් අමාත්‍යාංශයේ 𝗦𝗗𝗙𝗟 අධීක්ෂණය හා රජයේ පිලිගත් ඩිප්ලෝමා සහතිකපත් 𝗕𝗠𝗜𝗖𝗛 හිදී ප්‍රධානය කිරීම.
▪️ඩිප්ලෝමාවෙන් පසු ඔබට විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාව (𝗨𝗚𝗖) පිලිගත් B.com උපාධිය හැදැරීමට අවස්ථාව...
▪️ප්‍රවීණ දේශක මණ්ඩලයකගේ මාර්ගෝපදේශනය.
▪️පාඨමාලා ගාස්තු පහසු හා වාරික වශයෙන් ගෙවීමේ හැකියාව.
▪️විස්තර ලබා ගැනීමට හා ලියාපදිංචි වීමට නම, පාඨමාලාව WHATS APP කරන්න 0762288498
-----------------------------------------------
www.sdticampus.lk
Tel: 0115 680 134

දිවයිනේ වැඩිම පිරිසක් හදාරන මනෝවිද්‍යා උපදේශක ඩිප්ලෝමා පාඨමාලාව 2022 VI වන කණ්ඩායම සදහා නව බදවා ගැනිම ඇරඹුනා...ජීවිතය දි...
04/06/2022

දිවයිනේ වැඩිම පිරිසක් හදාරන මනෝවිද්‍යා උපදේශක ඩිප්ලෝමා පාඨමාලාව
2022 VI වන කණ්ඩායම සදහා නව බදවා ගැනිම ඇරඹුනා...
ජීවිතය දිනන්න...සතුටින් ඉන්න....සෞඛ්‍ය සම්පන්නව ඉන්න ...
අදම එක්වන්න.
------------------------------------------------------------
ගුරුවරුන්, වෙෙද්‍යවරුන්, හෙදහෙදියන්, පොලිසිය සහ හමුදා නිළධාරින්, රාජ්‍ය/පුද්ගලික වෘත්තිකයන්, රැකියා අපේක්ෂිතයන්, කලමණාකරුවන්, ව්‍යාපාරකයින්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපනය හදාරන සිසුන්, දෙමාපියන් මෙන්ම ජනතාව සමග සේවය කරන ඔබට සුවිශේෂි අසමසම අවස්ථාවක් ..........
👉 දේශන මෙහෙයවීම :
✔ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශකවරුන්,
✔විශ්වවිද්‍යාලයී කථිකාචාර්යවරුන්,
✔විශේෂඥ වෛද්‍යවරුන්,
✔ක්ෂේත්‍ර ප්‍රවීණයන් විසින්.
---------------------------------------------------------
සායනික පුහුණුව
SDTI Campus හා පූර්ණ රාජ්ය ආයතනයක් වන මුදල් අමාත්‍යාංශයේ 𝗦𝗗𝗙𝗟 ඒකාබද්ධ සමාජ සත්කාරයක් ලෙස මෙම පාඨමාලාව ක්‍රියාත්මක වේ.
ඩිප්ලෝමාවෙන් පසු ඔබට විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාව (𝗨𝗚𝗖) පිලිගත් 𝗕𝗦𝗰 𝗖𝗼𝘂𝗻𝘀𝗲𝗹𝗶𝗻𝗴 𝗣𝘀𝘆𝗰𝗵𝗼𝗹𝗼𝗴𝘆 උපාධිය හැදැරීමට අවස්ථාව...
නිවැරැදි මනෝවිද්‍යා දැනුම තුලින් පරිපූර්ණ පුද්ගලයෙකු බිහිකිරීමේ අරමුනින්, දැයේ සියලු පුරවැසියන්ට පොදුවේ
හැදෑරීමට හැකි මෙම පාඨමාලාව ඉතා අවම ගාස්තුවක් යටතේ ප්‍රධානය කෙරේ.
ලියාපදිංචි ගාස්තුව සමග සම්පූර්ණ පාඨමාලා ගාස්තුව 15,000/= ක් පමණි.(වාරික වශයෙන් ගෙවීමේ හැකියාව ඇත.)
ලියාපදිංචි වීම හා විස්තර සඳහා නම, දිස්ත්‍රික්කය Whats App කරන්න. නැත්නම් විමසන්න.
0762288498
👉👉මෙම පනිවිඩය ඔබගේ හිතවතුන් යහළුවන් අතර Share කරමින් මෙම සමාජ සත්කාරයට දායක වන්න.
----------------------------------------------------
www.sdticampus.lk

සාමාන්‍ය පෙල අවසන් කල ඔබ වෙනුවෙන්...Diploma in English + IT---------------------------👉🏿 නේවාසික සහ අනේවාසික👉🏿 100% සුරක...
03/06/2022

සාමාන්‍ය පෙල අවසන් කල ඔබ වෙනුවෙන්...
Diploma in English + IT
---------------------------
👉🏿 නේවාසික සහ අනේවාසික
👉🏿 100% සුරක්ෂිතයි
👉🏿 සුහදශීලි ආචාර්ය මණ්ඩලය

පාඨමාලා ආරම්භය : ජූනි 05-06-07
ස්ථානය : SDTI වයඹ කැම්පස් - කුමාරතුංග මාවත, කුරුණෑගල
---------------------------
යාලුවෝ එක්කම එන්න...පණිවිඩය යාලුවන්ට දැන්ම share කරන්න.

03/06/2022

සාමාන්‍ය පෙල අවසන් කල ඔබ වෙනුවෙන්...
Diploma in English + IT
---------------------------
👉🏿 නේවාසික සහ අනේවාසික
👉🏿 100% සුරක්ෂිතයි
👉🏿 සුහදශීලි ආචාර්ය මණ්ඩලය

පාඨමාලා ආරම්භය : ජූනි 05-06-07
ස්ථානය : SDTI වයඹ කැම්පස් - කුමාරතුංග මාවත, කුරුණෑගල
---------------------------
යාලුවෝ එක්කම එන්න...පණිවිඩය යාලුවන්ට දැන්ම share කරන්න. 🤠🤠

SDTI Wayamba Campusඔබේ සීමාව අහසයි... ඒ අනන්ත අහසේ සිත් සේ සැරිසරන්න, අපි ඔබට පියාපත් දෙන්නෙමු. ------------------------...
15/05/2022

SDTI Wayamba Campus
ඔබේ සීමාව අහසයි... ඒ අනන්ත අහසේ සිත් සේ සැරිසරන්න, අපි ඔබට පියාපත් දෙන්නෙමු.
------------------------------------
මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව [ Diploma in Human Resource Management ]

පූර්ණ රාජ්‍ය ආයතනයක් සමග ඒකාබද්ධ සහතිකපත් පිරිනමන වැඩිම වෘත්තියවේදින් ප්‍රමාණයක් දැයට දායාද කල 🔹2021 දකුණු ආසියාවේ විශිෂ්ටතම සරසවිය ලෙසත් 🔹 රටවල් 30කට අධික ප්‍රමාණයක් අතරින් Asia Achievement සම්මානයත් 🔹 අග්‍රාමාත්‍ය සම්මානයත් ඇතුලු සම්මානනීය ආයතනයකින් ඔබේ වෘත්තිය සිහිනය සැබෑ කරගන්න.
----------------------------------
🔸නොමිලේ English + IT + Soft Skill Development Program
🔸BMCHI හි අභිමානවත් ඩිප්ලෝමා ප්‍රධානොත්සවය
🔸UGC පිලිගත් B.COM ගෞරව උපාධිය දක්වා අධ්‍යාපනය
🔸Online සහ පන්ති කාමර දේශන
🔸Online ගෙවිමේ හැකියාව
🔸ලොව කොහේ සිටියත් ඔබටත් අවස්ථාවක්
🔸මෙම අගනා අවස්ථාව සීමිත පිරිසකට පමණි.
----------------------------------
🔸දැන්ම ඔබේ නම, Whats app අංකය 0762288498 අංකයට එවන්න.
නැතිනම් කතාකර ලියාපදිංචි වන්න.
Human resource management

.
Headline

ඇසිල්ලක් පාසාම බුදු ගුණ සිහිවන සුපසන් වෙසක් මංගල්‍යක් වේවා !!!
15/05/2022

ඇසිල්ලක් පාසාම බුදු ගුණ සිහිවන සුපසන් වෙසක් මංගල්‍යක් වේවා !!!

Address

Kurunegala

Alerts

Be the first to know and let us send you an email when SDTI - Wayamba Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to SDTI - Wayamba Campus:

Share