Smart English Kingdom - Hiru Teacher

Smart English Kingdom - Hiru Teacher Dream - Believe - Achieve

15/11/2025
30/09/2025

මෙම වසරේ අතිශය සාර්ථක ලෙස සැප්තැම්බර් මස අග වන විට 4/6/7/8/9 දරුවන් ගේ විශය නිර්දේශය ආවරණය කර ගැනීමට හැකි උනා.....
🎤ඔක්තෝම්බර් මස පුරා ප්‍රශ්න පත්‍ර කිරීමට බලාපොරොත්තු වේ....
🎤නොවැම්බර මස( නිවාඩු මස) නව ශ්‍රේණියේ පාඩම් කිරීමට අවශ්‍ය යි.......
🎤හැකි දරුවන් pupils book n work book සොයා ගන්න......
🎤10/11 දරුවන් සදහා විශේෂ ප්‍රශ්න පත්‍ර වැඩසටහන ද ක්‍රියාත්මක වේ.....
🎤නව බදවා ගැනීම් සදහා විමසන්න .
0712649419

15/12/2024

ආදරණීය , දරුවනි,
දෙසැම්බර් 13 සිට දෙසැම්බර් 22 දක්වා අප ආයතනයේ කිසිදු පන්තියක් නොපැවැත්වෙන බව කරුණාවෙන් දන්වා සිටිමි....

24/11/2024

මඩවල හන්දියේ පන්ති පැවැත්වීම සදහා Smart Education අප ආයතනයේ ශාලා පහසුකම් නොමිලේ ලබා දෙනු ලැබේ...
Whatsapp - 0712649419

06/10/2024

ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26,

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

ඒ අකුරු 26 පහල තියෙන ඉලක්කම්වලට සමාන වෙනවා නම්,

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26

එය මෙසේ ද ලිවිය හැකිය.

A =1, B =2, C =3, D =4, E =5, F =6, G =7, H =8, I =9, J =10, K =11, L =12, M =13, N =14, O =15, P =16, Q =17, R =18, S =19, T =20, U =21, V =22, W =23, X =24, Y =25, Z =26.

දැන් අප මෙසේ බලමු.

කැපවීම....?
HARDWORK
H+A+R+D+W+O+R+K
8+1+18+4+23+15+18+11
98%

දැනුම....?
KNOWLEDGE
K+N+O+W+L+E+D+G+E
11+14+15+23+12+5+4+7+5
96%

ආදරය.....?
LOVE
L+O+V+E
12+15+22+5
54%

වාසනාව......?
LUCK
L+U+C+K
12+21+3+11
47%

කිසිවක් 100% සම්පූර්ණ නොමැත.

එසේනම්,
100% සම්පූර්ණ වන්නේ කුමක්ද?

මුදල්.....?
MONEY
M+O+N+E+Y
13+15+14+5+25
72%

නායකත්වය....?
LEADERSHIP
L+E+A+D+E+R+S+H+I+P
12+5+1+4+5+18+19+8+9+16
97%

නැත මේ කිසිවක් නොවෙයි....

නමුත් සෑම ප්‍රශ්නයකටම විසඳුමක් ඇත.
අපිට වෙනස් කරගත හැකි නම්,

ආකල්ප...?
ATTITUDE...
A+T+T+I+T+U+D+E
1+20+20+9+20+21+4+5
100%

සහ

විනය...?
DISCIPLINE
D+I+S+C+I+P+L+I+N+E
4+9+19+3+9+16+12+9+14+5
100%

*ජීවිතය පිලිබඳව ඔබගේ පවතින ආකල්ප සහ විනය 100%ක් ම ඔබගේ ජීවිතය වෙනස් කරනු ඇත...*

*ජීවිතයට ධනාත්මක සිතුවිල්ලක් ලබාගන්න...*

The theme of International children’s day 2024 is, ‘Investing in our future means investing in our children’Securing a b...
01/10/2024

The theme of International children’s day 2024 is, ‘Investing in our future means investing in our children’

Securing a brighter future for our children starts with raising awareness about child abuse and protection. Educating children from a young age about their rights, personal safety, and how to recognize and report abuse is crucial. By fostering open conversations and creating safe spaces, we empower them to stand up for themselves and others. Together, we can break the silence, protect their innocence, and build a safer world for every child. Let’s ensure they grow up informed, confident, and resilient.


දරුවන්ට සුරක්ෂිත හෙට දවසක් උදා කරලීම උදෙසා ඔබේ දායකත්වය සහ ආයෝජනය, සුරක්ෂිත ලෝකයක් නිර්මාණය කරනු ඇත.
Copied....

29/09/2024

අද උදේ ඇහැරුනෙත් ටිචර් මට Aඑකක් කියන call එකකින් ඊට වඩා සතුටක් කොහේද........🙏

Address

Alawwa
Kurunegala

Alerts

Be the first to know and let us send you an email when Smart English Kingdom - Hiru Teacher posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Smart English Kingdom - Hiru Teacher:

Share