24/09/2026
🎨🌈2026 ලෝක ළමා දිනයට සමගාමීව සිප්වේ කැම්පස් විසින් පවත්වනු ලබන ඔන්ලයින් චිත්ර තරගය
🎓 වයස් කාණ්ඩය: අවුරුදු 10–13
📚 මාතෘකාව: පරිසරය සුරකිමු
📚 වර්ණ ගැන්වීමේ මාධ්ය : පැස්ටල්
📚කඩදාසියේ ප්රමාණය : A4
🎨🌈ප්රථම,දෙවන සහ තෙවන ස්ථාන ජයග්රාහකයින් සඳහා වටිනා ත්යාග පිරිනැමේ
🖌️✨ඉහත මාතෘකාව යටතේ ඔබේ දරුවා නිර්මාණය කල සිතුවම සැප්තැම්බර් මස 28 දිනට පෙර අප වෙත WhatsApp හරහා දරුවාගෙ නම,ලිපිනය සහ පාසල සමග 070 666 0773 අංකයට එවන්න
🦋🌈එදිනට පසු ඔබ එවූ සිතුවම් අපගෙ Facebook ගිණුම මගින් පළකරන අතර ඔක්තෝම්බර් 01 දින වන විට වැඩිම Likes හිමි සහ ලස්සනම සිතුවම් සදහා ජයග්රහකයින් තේරීම සිදු කරයි
Sipway Campus 🇱🇰
Empower Future Leaders
☎️ 071 81 30000