25/07/2026
⭕ 2026 අධ්‍යයන වර්ෂය සදහා නවක සිසුන් බදවා ගැනේ ⭕
📌Higher National Diploma in Information Technology (HNDIT)
උසස් ජාතික තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව.
⭕️පාඨමාලා කාලය වසර 2 මාස 6 කි.
⭕පූර්ණකාලීන පාඨමාලාව සදහා ගාස්තු අයකිරිමක් නොමැති අතර
⭕️අර්ධකාලීන (Part Time) පාඨමාලාව සදහා සමාසිකයකට රු.30,000/- බැගින් ගෙවිය යුතු වේ.
🎯පාඨමාලාව හදාරන වසර 2 මාස 6 තුළ අවසන් සමාසිකය ප්‍රායෝගික පුහුණුවක් සහිතය.
🎯අර්ධකාලීන පාඨමාලාව හදාරන සිසුන් හට පාඨමාලා කාලය වසර 2ක් වන අතර ප්‍රායෝගික පුහුණුවක් නොලැබේ.
🎯පූර්ණකාලීන සිසුන්ට සතියේ දිනවල දේශන පැවැත්වෙන අතර අර්ධකාලීන සිසුන්ට සති අන්ත දින වල දේශන පැවැත්වේ.
⭕පාඨමාලාව හැදෑරිමට අවශ්‍ය සුදුසුකම්
අ.පො.ස. (උ/පෙළ) ඕනෑම විෂය ධාරාවකින් පෙනී සිට අවම වශයෙන් S සාමාර්ථ 3ක් ලබා සිටීම.
සහ
අ.පො.ස. (සා/පෙළ) ඉංග්‍රීසි සාහිත්‍ය විෂයට සාමාන්‍ය සාමාර්ථයක් (S) හෝ ඉංග්‍රීසි භාෂාවට සහ ගණිතය යන විෂයන්ට සාමාන්‍ය සාමාර්ථයක් (S) ලබා සිටීම.
මෙම පාඨමාලාව හැදෑරීමෙන් පසු ඔබට පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධිය හැදෑරීමට අවස්ථාව හිමිවේ.
ගැසට් නිවේදනය මෙතැනින් බලන්න.
https://apply.sliate.ac.lk/uploads/gazette/2026/gazette-notice-sinhala.pdf
🎯රැකියා අවස්ථා
1.Software engineer
2.Full-Stack developer
3.UI/UX Designer
4.Network Engineer
1. Web developer
අ.පො.ස උසස් පෙළ විභාගය සාර්ථකව නිම කර සරසවි වරම් ලබා ගැනීමට අවස්ථාව අහිමි වූ ඔබට ලැබී ඇති අගනා අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකිය...
🎯පහසුකම් රැසක් යටතේ උසස් අධ්‍යාපන සිහිනය යථාර්ථයක් කර ගත හැක.
♦️ බහුමාධ්‍ය පහසුකම් හා වැඩමුළු පහසුකම් ආදිය සමග තොරතුරු තාක්ෂණ විද්‍යාගාර
♦️සියලුම පාඨමාලා නොමිලේ පැවැත්වෙයි.
♦️ පුස්තකාල පහසුකම්
♦️ මහපොළ ශිෂ්‍යාධාර
♦️ බස් / දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර
♦️ ක්‍රීඩා පහසුකම්,
මෙන්ම,
පාඨමාලා හදාරන ගමන් විෂ්‍යානූකූල ක්‍රියාවලට අමතරව විෂය බාහිර වැඩසටහන් රැසක් මගින් ඔබට මෙහි ගෙවන කාලය තවත් අර්ථවත්ව ගත කර ගැනිමට හැකිවේ .
රජයේ විශ්ව විද්‍යාලයක හා HND පාඨමාලාවන්ගේ ඇති සමානතා?
*රජයේ විශ්වවිද්‍යාල හැරුණුකොට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වෙන එකම ආයතනය .
* GPA System එකකට අනුව විභාග ලකුණු විශ්ලේෂනය කරයි.
* semester අනුව පවතිනා විභාග කාල සටහනක් ඇත.
* උපාධිධාරී දේශක මණ්ඩලය
⭕️සරසවි සිහිනය සැබෑ කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින උසස් පෙළ සමත් ඔබ සදහා මේ වටිනා අවස්ථාව ...⭕️
🎯2025 හෝ ඊට පෙර උසස් පෙළ නිමා කර සමත් වූ ඔබට අයදුම් කල හැක.
අයදුම් කිරිමට
https://apply.sliate.ac.lk
අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය - 2026.08.03
අපගේ WhatsApp සමූහයට එක්වන්න.
https://chat.whatsapp.com/EM5HhJoGqtj5I6AWKkQU1G
වැඩි විස්තර සඳහා | For More Information
📞 Gayuru: 077 960 5570
📞 Yashmitha: 070 507 1898
⭕️ New students are recruited for the academic year 2026 ⭕️
📌Higher National Diploma in Information Technology (HNDIT)
Course duration is 2 years 6 months.
⭕️There is no charge for the full-time course
For the part-time course, Rs.30000/- per month has to be paid.
🎯In 2 years 6 months of studying the course, the last semester is with practical training.
🎯Students studying the part-time course have a duration of 2 years and do not receive practical training.
🎯Lectures are held on weekdays for full-time students and lectures are held on weekends for part-time students.
⭕️Eligibility required to study the course
G.E.C. (U/Text) appearing in any stream and obtaining at least 3 S passes.
and
G.E.C. (S/Text) having obtained an ordinary pass (S) in English Literature or an simple pass (S) in English Language & Mathematics.
After completing this course, you will have the opportunity to pursue your degree in a recognized university.
View the Official Gazette
https://apply.sliate.ac.lk/uploads/gazette/2026/gazette-notice-english.pdf
🎯Job opportunities
1. Software engineer
2. Front end developer
3. Back end developer
4.UI/UX developer
1. Web developer
2. QA engineer
3. Full stuck developer
4. Creative designer
5. Consultation.
This can be considered as a precious opportunity for you who have missed the opportunity to get university admission after successfully completing the GCE A Level Examination...
🎯You can make your dream of higher education a reality under many facilities.
♦️ IT laboratories with multimedia facilities and workshop facilities etc
♦️All courses are free.
♦️ Library facilities
♦️ Mahapola bursary
♦️ Bus / Train Season Tickets
♦️ sports facilities,
as well as
In addition to academic activities while studying courses, you can spend your time here more meaningfully through many extracurricular programs.
What are the similarities between HND courses in a government university?
* Apart from government universities, it is the only institution governed by the Ministry of Higher Education.
* Analyzes exam scores according to a GPA System.
* There is an examination schedule which is available according to the semester.
* Board of Graduate Lecturers
This is a valuable opportunity for those who have passed the high school level who are hoping to fulfill their dream of university..
To apply
https://apply.sliate.ac.lk
Last date of receipt of applications - 03.08.2026
Join the Official WhatsApp Group
https://chat.whatsapp.com/EM5HhJoGqtj5I6AWKkQU1G
Send a message to learn more