22/08/2026
🎓👩🎓Diploma in Teaching👩🎓🎓
A/L's වලින් පසු දකුණු ආසියාවේ විශිෂ්ටතම සරසවියෙන් අභිමානවත් ගුරු සේවයට පිවිසීමේ සිහිනය සැබෑ කරගන්න....💐👩🎓👨🎓
උසස් අධ්‍යාපනය ලබන්න වුවමනා වුනත් අධික පාඨමාලා ගාස්තු බාධාවක් වෙලාද?එසේ නම් මෙන්න විසදුම...➡️
අපොස උසස් පෙලින් පසු ගෙදර ඉන්න කාලය අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න
⭕විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිලිගැනීම සහිත (UGC Recognized)
⭕2021 , 2022 වසරවල දකුණු ආසියාවේ විශිෂ්ඨතම අධ්‍යාපන ආයතනය බවට පත්වූ
⭕ISO 9001-2015 තත්ව සහතිකයෙන් පිදුම්ලද,
SDTI විශ්වවිද්‍යාලය සමඟ සම්බන්ධ වීමට ඔබටත් අවස්ථාව.....➡️
සමහර වෘත්තීන් කරන්න දැනුම විතරක් මදි...හදවතේ පිරුණු ආදරය කරුණාව තියෙන්න ඕන...ඔබත් ඒ ගෞරවාන්විත ගුරු සේවයට පිවිසෙන්න.🌼
🛑Diploma in English Teaching
🛑Diploma in Primary Teaching
🛑Diploma in Tamil Teaching
🛑Diploma in Preschool Teaching
🛑Diploma in Mathematics Teaching
🛑Diploma in Science Teaching
🛑Diploma in ICT Teaching
සීමිත බදවාගැනිම්....
👉දේශන
▪️ Online ඔස්සේ ඔබට පහසු වේලාවන් තුළ සහා ලංකාව පුරා ශාඛා ආශ්‍රිතව Physical දේශන පැවැත්වේ.
👉ප්‍රායෝගික පුහුණුව
▪️ රජයේ පාසල්, පුද්ගලික හෝ ජාත්‍යන්තර පාසල් තුලින්
▪️ UGC පිලිගත් අධ්‍යාපනවේදි ගෞරව උපාධිය කෙටි කාලිනව නිම කල හැකිවීම
▪️ ලියාපදිංචි වීම හා විස්තර සඳහා නම, දිස්ත්‍රික්කය WhatsApp කරන්න.
📱076 550 5770
--------------------------------
නිපුණතාවයෙන් පිරි අහසක රිසි සේ සැරිසරන්න..
𝗦𝗗𝗧𝗜 𝗖𝗮𝗺𝗽𝘂𝘀 - Certified with ISO 9001 : 2015
ඔබේ සීමාව අහසයි.