Genius School of Professional Studies (GSPS)

Call Directions Website Contact the university

Genius School of Professional Studies (GSPS) Genius is the Best English Medium Professional Course Provider at Kurunegala

ඊයේ දින Genius School මගින් ලබා දුන් සම්පත් දායකත්වයෙන් හා AAT Sri Lanka හා CIMA Sri Lanka ආයතන වල අනුග්‍රහයෙන් වාණිජ අං...
01/10/2026

ඊයේ දින Genius School මගින් ලබා දුන් සම්පත් දායකත්වයෙන් හා AAT Sri Lanka හා CIMA Sri Lanka ආයතන වල අනුග්‍රහයෙන් වාණිජ අංශ වල සිසුන් වෙනුවෙන් කුරුණෑගල ප්‍රදේශයේ පාසල් වල පැවැත් වූ සම්මන්ත්‍රණ මාලාව 😍

Happy Children’s Day! 📚Every child is a unique dream waiting to shine. Let’s inspire them, guide them, and empower them ...
01/10/2026

Happy Children’s Day! 📚
Every child is a unique dream waiting to shine. Let’s inspire them, guide them, and empower them to build a brighter future. 💫
Because every great future begins with a child’s dream. ❤️

''බැංකු හා මූල්‍ය පද්ධතියේ ක්‍රියාකාරීත්වය'' DFCC බැංකුව හා එක්ව Genius School සංවිධානය කල වෘත්තීය පුහුණු වැඩසටහන පසුගිය...
29/09/2026

''බැංකු හා මූල්‍ය පද්ධතියේ ක්‍රියාකාරීත්වය''
DFCC බැංකුව හා එක්ව Genius School සංවිධානය කල වෘත්තීය පුහුණු වැඩසටහන පසුගිය දිනක DFCC කුරුණෑගල ශාඛාවේදී සාර්ථක අයුරින් පැවැත්විය. 😍

Genius School of Professional Studies සහ ශක්‍යා උසස් අධ්‍යාපන ආයතන එක්ව 12 වන වරටත් පවත්වනු ලැබූ ලේ දන්දීමේ වැඩසටහන 🩸 සා...
29/09/2026

Genius School of Professional Studies සහ ශක්‍යා උසස් අධ්‍යාපන ආයතන එක්ව 12 වන වරටත් පවත්වනු ලැබූ ලේ දන්දීමේ වැඩසටහන 🩸 සාර්ථකව පවත්වන ලදී.
ලේ බිදක් දන් දී 🩸ජීවිතයක් බේරාගන්න එක්වූ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය මින් පුද කර සිටිමු!
13 වෙනි ලේ දන් දීමේ වැඩසටහනේ දී හමුවෙමු. 🙏

පින්බර බිනර පොහොය දිනයක් වේවා! 🙏
26/09/2026

පින්බර බිනර පොහොය දිනයක් වේවා! 🙏

🎉 Congratulations to all AAT students who successfully passed your exams! 🎉Well done, everyone! We are proud of you! ❤️👏...
15/09/2026

🎉 Congratulations to all AAT students who successfully passed your exams! 🎉
Well done, everyone! We are proud of you! ❤️👏

🚀 YOUR GLOBAL CAREER STARTS HERE! 🎓Unlock exciting opportunities in business and finance by attending the CIMA Open Day ...
11/09/2026

🚀 YOUR GLOBAL CAREER STARTS HERE! 🎓

Unlock exciting opportunities in business and finance by attending the CIMA Open Day for the September 2026 Intake at Genius School of Professional Studies

📌 Event Details
📅 Date: 17th September 2026

⏰ Time: 8:30 AM onwards

📍 Venue: Genius School, No. 6/6, Sarwodaya Mawatha, Rajaphilla Road, Kurunegala

💡 Why Attend?
Get expert guidance on the AICPA & CIMA qualification path

Learn about course structures, career prospects, and fee breakdown

Reserve your seat for the upcoming intake with exclusive insights

📲 How to Register:

Scan the QR code in the flyer above or fill out the registration form directly:

🔗 Register Here: https://forms.gle/f5G1FQ2UtSa4idrs5

📞 Contact Us for Inquiries:

�077 376 1999 / 071 999 3949

� www.geniusschool.lk

Transforming Learners into Leaders. Secure your spot today!

Genius School of Professional Studies (Pvt.)Ltd. සහ ශක්‍යා උසස් අධ්‍යාපන ආයනතය එක්ව12 වන වරටත් පවත්වන ලබන ලේ දන්දීමේ වැඩ...
03/09/2026

Genius School of Professional Studies (Pvt.)Ltd. සහ ශක්‍යා උසස් අධ්‍යාපන ආයනතය එක්ව
12 වන වරටත් පවත්වන ලබන ලේ දන්දීමේ වැඩසටහන.

ඔබත් ලේ බිදක් දී තවත් එක් ජීවිතයක් බේරාගන්න එන්න.🩸

📅 සැප්තැම්බර් 08 වන අඟහරුවාදා
⏰ උදෑසන 8.30 සිට
📌ශක්‍යා උසස් අධ්‍යාපන පරිශ්‍රයේදී .......

🚀 What’s Next After A/Ls? Your Global Career Starts Here! 🌍Step into the world of global finance, management, and strate...
02/09/2026

🚀 What’s Next After A/Ls? Your Global Career Starts Here! 🌍

Step into the world of global finance, management, and strategic leadership. Start your CIMA Certificate Level at Genius School of Professional Studies and master the core business sense, financial acumen, and strategic skills needed to stand out from day one.

Regardless of your A/L stream—Commerce, Maths, Science, Arts, or Technology—CIMA opens doors to unlimited career opportunities worldwide.

📌 Take the First Step Today:

📝 Register via Google Form:

https://forms.gle/f5G1FQ2UtSa4idrs5

💬 Join Our WhatsApp Community:
https://chat.whatsapp.com/HSvIQBA1Ej5ID3uza5st3z?s=cl&p=a&ilr=4

📞 Contact Us Directly:

Call: 0777 43 76 43 | 077 376 1999

WhatsApp: 071 999 3949

Genius School of Professional Studies — Transforming Learners into Leaders.

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා! 🙏
29/06/2026

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා! 🙏

Address

No. 6/6, Sarwodaya Mawatha, Rajapihilla Road
Kurunegala
60000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94719993949

Alerts

Be the first to know and let us send you an email when Genius School of Professional Studies (GSPS) posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Genius School of Professional Studies (GSPS):

Shortcuts

Share