Chiteki Lanka Japanese school

Chiteki Lanka Japanese school japanese language academy
(3)

01/01/2026
❤️❤️
02/12/2025

❤️❤️

මගේ ලංකාව 🤍🇱🇰

02/12/2025

මේක බොහෝම මානුශිය ඉල්ලීමක් ❤

උතුර, මුලතිව් හා පුතුකුඩීරිප්පු ප්‍රදේශය නන්දිකඩාල් කළපුව හා මුතියන්කට්ටු ජලාශය උතුරායාමත් දැඩි සුළං හා මුහුදු රළ හමුවේ ජනතාව බොහෝම අසරණ සහ fully isolate වෙලා ඉන්නේ... මේ වෙන තෙක් ඒ මිනිස්සුන්ට කිසිම ආධාරයක් හම්බෙලා නෑ කියලා තමා දැනගන්න ලැබුනේ ... අපේ හමුදාවේ කොල්ලො බලාගන්නේ

නමුත් දැන් වෙනකොට හමුදාවට බලගැනීමට තරම් අපහසු තත්වයකට පැමිණිලා තියෙන්නේ...

වැඩිදුර විස්තර සදහා:
Captain Hasmitha Karunathilake (076-728-1195)
593 Infantry Brigade, Kaiweli, Puthukudiyirippu

අවශ්‍ය දේවල්: 👉
හාල්
පරිප්පු
සීනි
පානිය ජලය
සෝයා
කිරිපිටි
ටින් මාලු
ශරීර ප්‍රතිශක්තිකරණ ඖෂධ
සනීපාරක්ෂක තුවා
තේ කොළ

Address

Lakeside Estate
Kurunegala
60000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94775376588

Website

Alerts

Be the first to know and let us send you an email when Chiteki Lanka Japanese school posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Chiteki Lanka Japanese school:

Share