Higher National Diploma in Tourism & Hospitality Management Kurunegala .

Higher National Diploma in Tourism & Hospitality Management Kurunegala . Department of Tourism & Hospitality Management - Advanced technological institute kurunegala

Dear Super Juniors, You did the amazing part in your period.As you step into the next chapter of your journey, may your ...
06/12/2024

Dear Super Juniors, You did the amazing part in your period.As you step into the next chapter of your journey, may your dreams soar high and your efforts lead you to success. Cherish the memories, embrace the challenges, and never stop growing. It's been wonderful witnessing your journey, and I'm sure you'll do amazing things ahead.

Wishing you all the best in everything you do. May the future be bright loving super juniors ♥️🫂

04/09/2020

2020 නව අධ්‍යයන වර්ෂය සදහා ශ්‍රි ලංකා උසස් තාක්ෂණ ආයතනය හට නවක සිසුන් බදවාගැනීම සදහා ගැසට් පත්‍රය නිකුත් වී ඇත.

apply.silate.ac.lk හරහා අයදුම්පත හා වැඩිදුර විස්තර ලබාගත හැක.මෙවර online ක්‍රමවේදය හරහා බදවාගැනීම් සිදුකර කරනු ලැබේ.

රටේ සියලු අංශ යථාවත්වන මෙම මොහොතේ වැඩිකල් නොගොස් 2020 නව වර්ෂය සදහා උසස් තාක්ෂණ ආයතන සදහා නවක සිසුන් බදවාගැනීම සිදු වනවා...
11/06/2020

රටේ සියලු අංශ යථාවත්වන මෙම මොහොතේ වැඩිකල් නොගොස් 2020 නව වර්ෂය සදහා උසස් තාක්ෂණ ආයතන සදහා නවක සිසුන් බදවාගැනීම සිදු වනවා

2020 නව වර්ෂය සදහා කුරුණෑගල උසස් තාක්ෂණ ආයතනයට අයදුම් කිරිමට අපෙක්ෂාවෙන් සිටින සියලු අයදුම්කරුවන් තමා හැදැරීමට සිටින පාඨමාලාව හා අනෙකුත් විස්තර ඇතුළත් Form එක පහත Link එක ඔස්සේ ලබාගෙන අනිවාර්යයෙන් පුරවන්න ඒ තුළින් පාඨමාලාවන් ගැසට් කල සැණින් ඔබට ඔබගේ අයදුම්පත නිවසටම ගෙන්වාගත හැක

Candidates Information Form - 2020 Intake

02/06/2020

Dear Survey Participants, The Wayamba Development Authority of chief ministry NWP as governing body for Tourism Development of Wayamba province is conducting survey on as to how tourism organizations in North Western Province should face the challenges of Covid-19 and solutions for reestablish organ...

ගෝලීය වසංගතයක්ව පවතින කොරොනා වසංගතය මුලු ලොවම ගිලගද්දී අපේ රටට ද එය බලපෑවේය.රජය ප්‍රමුඛ සියලු අංශවල අපිරිමිත කැපවීම හා උ...
30/05/2020

ගෝලීය වසංගතයක්ව පවතින කොරොනා වසංගතය මුලු ලොවම ගිලගද්දී අපේ රටට ද එය බලපෑවේය.රජය ප්‍රමුඛ සියලු අංශවල අපිරිමිත කැපවීම හා උත්සහය මත අදවනවිට එම තත්වය පාලනයට අප සමත් වී ඇත.ඉක්මනින්ම මේ වසංගත තත්වය පාලනය කොට අවසන් කරදැමීමට හැකියාව ලැබේවා යි අප එක සිතින් පතමු.

රට නැවතත් යථා තත්වයට පත්වෙමින් පවතින මේ මොහොතේ ගිය වර 2019 උසස්පෙළ මුහුණදුන් සහ ඊටකලින් වාරවල උසස්පෙළට මුහුණ දුන් බොහෝ සොයුරු සොයුරියන් බලාසිටින්නේ ශ්‍රි ලංකා උසස් තාක්ෂණ ආයතනය 2020 නව වසර සදහා නවක සිසුන් බදවාගැනීම පිළිබදවයි.එක ඉතාමත් ඉක්මනින්ම සිදුවන බව දන්වන්නේ ඉමහත් සතුටිනි.

ඉතින් මේ වේලාවේ මම කියන්නට යන්නේ ශ්‍රි ලංකා උසස් තාක්ෂණ ආයතනය යටතේ පවතින කුරුණෑගල උසස් තාක්ෂණ ආයතනයේ උසස් ජාතික සංචාරක හා සත්කාර කළමනාකරණ පාඨමාලාව පිළිබදවයි.ලොව ශිඝ්‍රයෙන්ම දියුණුවන ක්‍රෙෂ්ත්‍රය වන එමෙන්ම දෙස් විදෙස් රැකියා වෙළදපොළේ ඉහළම ඉල්ලුමක් ඇති ක්‍රේෂ්ත්‍රය වන සංචාරක ක්‍රේෂ්ත්‍රයේ විශිෂ්ටයෙකු විමට හොදම තැන මේයයි.

කුරුණෑගල උසස් තාක්ෂණ ආයතනයේ උසස් ජාතික සංචාරක හා සත්කාර කළමනාකරණය හදාරන ඔබට ලැබෙන පහසුකම් හා අවස්ථා පිළිබදව සලකා බලමු

📌️උසස් ජාතික සංචාරක හා සත්කාර කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව පිළිබඳ තොරතුරු බිඳක්...
🔖පාඨමාලා කාලය
▪️වසර 03
🔖පාඨමාලාව සඳහා අවශ්‍ය අවම සුදුසුකම්
▪️ගණිතය, ජෛව විද්‍යාව හෝ වාණිජ්‍යය (වඩාත් සුදුසු) සහ කලා විෂයයන් සඳහා G.C.E (A / L) සුදුසුකම් සහිත පාසල් මට්ටම්. G.C.E (O/L) හි ඉංග්‍රීසි හා ගණිතය සඳහා සාමාන්‍ය සාමාර්ථ තිබිය යුතුයි.
▪️අපේක්ෂකයින් තෝරාගනු ලබන්නේ ඔවුන්ගේ අ.පො.ස. (උ.පෙළ) විභාගයේ කුසලතා අනුපිළිවෙල අනුව සහ යෝග්‍යතා (IQ) පරීක්ෂණයෙනි.

🔖 පාඨමාලාව සඳහා හිමි රැකියා පසුබිම
▪️Tourism Department Officer
▪️Sri lanka port authority and Srilankan Custom
Hotel(management level )
▪️Job in srilanka Tourism Development Authority(SLTDA)
▪️Transportation Company
Foreign Sector
▪️Job In Cruise Ship
▪️Event Management sector
▪️Tour Operator
▪️Aviation Service
▪️Cargo Company
▪️Consultation

🔖ආයතනික හා අනෙකුත් පහසුකම්
▪️සියලුම පාඨමාලා නොමිලේ පැවැත්වෙයි.
▪️උපාධිදාරී දේශක මණ්ඩලය
▪️GPA System එකකට අනුව විභාග ලකුණු විශ්ලේෂනය කරයි.
▪️Semester අනුව පවතිනා විභාග කාල සටහනක් ඇත.

▪️පුස්තකාල පහසුකම්
▪️මහපොළ ශිෂ්‍යාධාර
▪️නොමිලේ අන්තර්ජාල පහසුකම්
▪️බස් / දුම්රිය සහන
▪️ක්රීඩා පහසුකම්

ඔබට මේ පිළිබද වැඩිදුර විස්තර පහත අංක ඔස්සේ විමසා ලබාගත හැක
•දහම්-077 123 2886
•ඩිලංක-071 632 6490

📌️උසස් ජාතික සංචාරක හා සත්කාර කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව පිළිබඳ තොරතුරු බිඳක්...🔖පාඨමාලා කාලය▪️වසර 03🔖පාඨමාලාව සඳහා අවශ්...
20/05/2020

📌️උසස් ජාතික සංචාරක හා සත්කාර කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව පිළිබඳ තොරතුරු බිඳක්...
🔖පාඨමාලා කාලය
▪️වසර 03
🔖පාඨමාලාව සඳහා අවශ්‍ය අවම සුදුසුකම්
▪️ගණිතය, ජෛව විද්‍යාව හෝ වාණිජ්‍යය (වඩාත් සුදුසු) සහ කලා විෂයයන් සඳහා G.C.E (A / L) සුදුසුකම් සහිත පාසල් මට්ටම්. G.C.E (O/L) හි ඉංග්‍රීසි හා ගණිතය සඳහා සාමාන්‍ය සාමාර්ථ තිබිය යුතුයි.
▪️අපේක්ෂකයින් තෝරාගනු ලබන්නේ ඔවුන්ගේ අ.පො.ස. (උ.පෙළ) විභාගයේ කුසලතා අනුපිළිවෙල අනුව සහ යෝග්‍යතා (IQ) පරීක්ෂණයෙනි.

🔖HNDTHM පාඨමාලව පැවැත්වෙන උසස් තාක්ෂණ ආයතන (ATI)
👉 දෙහිවල, කුරුණෑගල, මහනුවර, අනුරාධපුර, බදුල්ල, ලබුදූව (ගාල්ල), හාඩි (අම්පාර), ත්‍රිකුණාමලය, මඩකලපුව, නාවලපිටිය

🔖 පාඨමාලාව සඳහා හිමි රැකියා පසුබිම
▪️Tourism Department Officer
▪️Sri lanka port authority and Srilankan Custom
Hotel(management level )
▪️Job in srilanka Tourism Development Authority(SLTDA)
▪️Transportation Company
Foreign Sector
▪️Job In Cruise Ship
▪️Event Management sector
▪️Tour Operator
▪️Aviation Service
▪️Cargo Company
▪️Consultation

🔖ආයතනික හා අනෙකුත් පහසුකම්
▪️සියලුම පාඨමාලා නොමිලේ පැවැත්වෙයි.
▪️උපාධිදාරී දේශක මණ්ඩලය
▪️GPA System එකකට අනුව විභාග ලකුණු විශ්ලේෂනය කරයි.
▪️Semester අනුව පවතිනා විභාග කාල සටහනක් ඇත.
▪️බහුමාධ්ය පහසුකම් හා වැඩමුළු පහසුකම් ආදිය සමග භාෂා කාඞ්
▪️පුස්තකාල පහසුකම්
▪️මහපොළ ශිෂ්‍යාධාර
▪️නොමිලේ අන්තර්ජාල පහසුකම්
▪️බස් / දුම්රිය සහන
▪️ක්රීඩා පහසුකම්

✒️ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (Sri Lanka Institute of Advanced Technological Education - SLIATE)📌️SLIATE ආයතනය...
19/05/2020

✒️ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (Sri Lanka Institute of Advanced Technological Education - SLIATE)

📌️SLIATE ආයතනය කියන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන ආයතනයක්.
📌️ 1995 අංක 29 දරණ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන පනත යටතේ ස්ථාපනය කරන ලදී.
📌️මෙහි ප්‍රධානියා අධ්‍යක්ෂ ජනරාල් (Director General - DG) ලෙස හඳුන්වයි.
📌️SLIATE මගින් පාලනය වන ආයතන උසස් තාක්ෂණ ආයතන (ATI) ලෙස හඳුන්වයි.
📌️උසස් පෙළ සමත් සිසුන්ගේ ඊළඟ කඩයිම වනුයේ උසස් අධ්‍යාපන වරම් හිමි කර ගැනීමයි. ඒ සඳහා රජය මගින් උසස් අධ්‍යාපනය නොමිලේ ලබා දෙන රාජ්‍ය ආයතනයකි.
📌️මෙමගින් විවිධ අංශ යටතේ උසස් ජාතික ඩිප්ලෝමා (Higher National Diploma - HND) පාඨමාලාවන් 16ක් රටපුරා පවතින උසස් තාක්ෂණ ආයතන (Advanced Technological Institutes - ATI) 19ක් තුළ හැදෑරීමට හැකියාව ඇත.

📌️ලිපිනය
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය,
අංක 320,
ජනවතු පියස,
ටී.බී. ජයා මාවත,
කොළඹ 10
📌️දුරකථන අංකය
011 2 691307
📌️වෙබ් පිටුව
www.sliate.ac.lk
📌️Fb පිටුව
www.sliate.ac.lk

The SLIATE is a statutory body operating under the purview of the Ministry of Higher Education and is one of the leading higher educational institutions in Srilanka.

16/05/2020

|උසස් තාක්ෂණ ආයතනය (ATI) - කුරුණෑගල|
HND පාඨමාලා තොරතුරු

1) උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව (HNDA)
සුදුසුකම්
👉 වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරා තිබිය යුතුය.
👉වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරා විශ්ව විද්‍යාල ප්‍රවේශයට අවම සුදුසුකම ලබා තිබීම.
👉 අ.පො.ස. (සා.පෙළ) ඉංග්‍රීසි සදහා S සාමාර්ථයක් ලබා තිබිය යුතුය.
ලබා තිබීම.

2) උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව (HNDE)
සුදුසුකම්
👉 උසස් පෙළ හදාරා විශ්ව විද්‍යාල ප්‍රවේශයට අවම සුදුසුකම ලබා තිබීම.
👉 අ.පො.ස. (සා.පෙළ) ඉංග්‍රීසි සදහා C සාමාර්ථයක් ලබා තිබිය යුතුය.

3) උසස් ජාතික තොරතුරු තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාව (HNDIT)
සුදුසුකම්
👉 ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ හදාරා විශ්ව විද්‍යාල ප්‍රවේශයට අවම සුදුසුකම ලබා තිබීම.
👉 අ.පො.ස. (සා.පෙළ)ඉංග්‍රීසි සහ ගණිතය සදහා අවම C සාමාර්ථයන් ලබා තිබිය යුතුය.

4) උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව (HNDM)
සුදුසුකම්
👉 උසස් පෙළ හදාරා පළමුවර විශ්ව විද්‍යාල ප්‍රවේශයට අවම සුදුසුකම ලබා තිබීම.
👉 අ.පො.ස. (සා.පෙළ) ඉංග්‍රීසි සහ ගණිතය සදහා C සාමාර්ථයක් ලබා තිබිය යුතුය.

5) උසස් ජාතික සංචාරක හා සත්කාරක කළමණාකරන ඩිප්ලෝමා පාඨමාලාව (HNDTHM)
සුදුසුකම්
👉ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ හදාරා විශ්ව විද්‍යාල ප්‍රවේශයට අවම සුදුසුකම ලබා තිබීම.
👉අ.පො.ස. (සා.පෙළ) ඉංග්‍රීසි සහ ගණිතය සදහා S සාමාර්ථයක් ලබා තිබිය යුතුය.

නවක සිසුන් බඳවා ගැනීම් රටේ පවතින අහිතකර තත්ත්වය පහව ගිය පසු සිදු කරනු ලැබේ...

Address

1/22 Millls Road
Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when Higher National Diploma in Tourism & Hospitality Management Kurunegala . posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share