Higher National Diploma In Information Technology - HNDIT

Higher National Diploma In Information Technology - HNDIT Higher National Diploma in Information Technology is an Associate Degree offered by Ministry Of High B. Sc. Eng. degree.

HNDIT holders can get subject exemptions for following degree programs. in Software Engineering and Information Technology – Open University of Sri Lanka
Two year exemption from University of Moratuwa BIT program. in University of Vocational Technology
Degree in City and Guilds
2 Year exemptions for B. in Software Engineering – Birmingham City University of UK
Degrees awarded by Barcllay and Linco

n Universities. With HNDIT and 2 Years Experience you register for a M. SLIATE also offers several other HND courses such as Accountancy, Business Administration, Business Finance, English and Agriculture. HNDIT Course:
HNDIT is a 6 semester (3 Year) course conducted in English medium. You get NVQ Level 6 qualification after this HNDIT course. Subjects:

Program design and Programming with C++, System Analysis and Design (SA & D), Fundamentals of Digital Systems and Computer Hardware, PC Application and Operating System, PC Application and Operating System, Mathematics for Computing, Web Design, Communication Skills 1

Data Structures and Algorithms, Software Engineering, Data Communication Technology, Computer Architecture, Project Management, Mini Project

Relational Database Management Systems, Computer Network and Network Programming, Rapid Development Application with .Net Platform, Enterprise Solutions(J2EE), Business Management and QT, Communication Skills 3

Graphics & Multimedia Systems, Computational Intelligence, Computer Security, E-Commerce, IT Specialization Project, Communication Skills 4

- See more at: www.hndit.lk

08/08/2026

🔥 ඔබේ තාක්ෂණික සිහිනයට පාර කියන රාජ්‍ය සහතිකය - SLIATE HNDIT 2026! 🔥

IT ක්ෂේත්‍රයෙන් ඉදිරියටම යන්න කැමති ඔබට, ශ්‍රී ලංකාවේ විශ්වාසනීයම රාජ්‍ය ආයතනයක් වන Sri Lanka Institute of Advanced Technological Education (SLIATE) ආයතනය වෙතින් පිරිනමන Higher National Diploma in Information Technology (HNDIT) පාඨමාලාව සඳහා 2026 වසර සඳහා සිසුන් බඳවා ගැනීම දැන් ආරම්භ කර ඇත.

📍HNDIT පාඨමාලාව තෝරා ගැනීමට හේතු:

🔹සම්පූර්ණයෙන්ම නොමිලේ: රාජ්‍ය පාඨමාලාවක් බැවින් කිසිදු පාඨමාලා ගාස්තුවක් අය නොකෙරේ.
🔹රාජ්‍ය පිළිගැනීම: දේශීය හා විදේශීය පිළිගැනීමක් සහිත NVQ Level 6 මට්ටමෙ සහතිකයක් පිරිනැමෙ.
🔹කර්මාන්තයට ගැළපෙන විෂය නිර්දේශය: නවීන IT ක්ෂේත්‍රයේ අවශ්‍යතා සපුරාලන ලෙස සකස් කර ඇත.
🔹පළපුරුදු දේශක මණ්ඩලය: ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් දේශක මඩුල්ලකගෙන් ඉගෙනීමේ අවස්ථාව.
🔹උපාධි පාඨමාලා සඳහා මංපෙත්: HNDIT අවසන් කළ පසු දේශීය හා විදේශීය රාජ්‍ය හෝ පවුද්ගලික විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා සඳහා පිවිසීමේ අවස්ථාව ඇත.
🔹ප්‍රායෝගික පුහුණුව: මාස 06 ක කර්මාන්ත පුහුණුවක් ඇතුළුව සම්පූර්ණ පාඨමාලා කාලය වසර 02 1/2 කි .

📍ශිෂ්‍ය පහසුකම්:

🔹නවීන පරිගණක විද්‍යාගාර
🔹පුස්තකාල පහසුකම්
🔹ක්‍රීඩා සහ ශිෂ්‍ය ක්‍රියාකාරකම්
🔹 මහපොළ ශිෂ්‍යත්වය
🔹 බස්/දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර (Season Tickets)

📍 ඇතුළත් වීමේ සුදුසුකම්:

🔹 O/L - ගණිතය සහ ඉංග්‍රීසි සඳහා අවම S සාමාර්ථ ලබා තිබීම.
🔹 A/L - ඕනෑම විෂය ධාරාවකින් සමත් වීම.

ඔබේ අනාගතය IT ක්ෂේත්‍රයෙන් ගොඩනඟා ගැනීමට මෙම වටිනා අවස්ථාව මඟ හරවා ගන්න එපා.

🛑 අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2026 අගෝස්තු 17.

අදම අයදුම් කරන්න: www.apply.sliate.ac.lk
https://www.google.com/search?q=http://www.apply.sliate.ac.lk

❗ වැඩි විස්තර සඳහා:

📞 පමෝද්: 076 948 0460
📞 කවිඳු: 077 499 2443

📍 Higher National Diploma In Information Technology - HNDITwww.facebook.com/hndit

ඔබ සැමට පිංබර ඇසළ  පුර පසළොස්වක පොහොය දිනයක් වේවා...!☸️🤍Wish You A Blessed Esala Poya Day...!
29/07/2026

ඔබ සැමට පිංබර ඇසළ පුර පසළොස්වක පොහොය දිනයක් වේවා...!☸️🤍

Wish You A Blessed Esala Poya Day...!

ජීවිතේ මං පෙත...ආ ගිය මගතොට...අඩු නැතුව සටහන් කළ...ඒ මතක මං පොතේ...රස මතක ඇව්ලූ.....කයිතාලි...මෙලෙස පසුගිය 11 වන දින සැම...
24/07/2026

ජීවිතේ මං පෙත...
ආ ගිය මගතොට...
අඩු නැතුව සටහන් කළ...
ඒ මතක මං පොතේ...
රස මතක ඇව්ලූ.....කයිතාලි...
මෙලෙස පසුගිය 11 වන දින සැමරූ වගයි....

#කයිතාලි

ප්‍රේමණීය මතක අරන් ...ගාලු පුරෙන් හන්තානට...HNDIT 24th BATCH
22/07/2026

ප්‍රේමණීය මතක අරන් ...
ගාලු පුරෙන් හන්තානට...

HNDIT 24th BATCH

SLIATE HND in Information Technology - ඔබේ තාක්ෂණික සිහිනයට පාර කියන රාජ්‍ය සහතිකය.! 🧑‍🎓ඔබේ අනාගතය IT ක්ෂේත්‍රය ඔස්සේ ගො...
13/07/2026

SLIATE HND in Information Technology - ඔබේ තාක්ෂණික සිහිනයට පාර කියන රාජ්‍ය සහතිකය.! 🧑‍🎓

ඔබේ අනාගතය IT ක්ෂේත්‍රය ඔස්සේ ගොඩනගාගන්න කැමතිද ? එහෙනම් මේ වටිනා අවස්ථාව මගැරගන්න එපා!

Sri Lanka Institute of Advanced Technological Education(SLIATE) - Higher National Diploma in Information Technology (HNDIT) පාඨමාලාව සදහා 2026 වසර සදහා නවක සිසුන් දැන් බදවා ගැනේ.

🛑 පාඨමාලාව ඇයි මෙතරම් වැදගත්?
◉ 100% නොමිලේ : පූර්ණ කාලීන සිසුන් සදහා පාඨාමාලා ගාස්තුවක් නැත.
◉ රජයේ පිළිගැනීම : ජාත්‍යන්තර මට්ටමින් සහ දේශීය රජයේ සේවා සදහා වලංග සහතිකයක්.
◉ Top-Up Degress : HNDIT අවසන් කිරීමෙන් පසු දේශීය සහ විදේශීය විශ්ව විද්‍යාල වල උපාධියක් සම්පූර්ණ කිරීමේ අවස්ථාව.
◉ පළපුරුදු දේශක මණ්ඩලය:ක්ෂේත්‍රයේ දැනුම ඇති ප්‍රවීණයින්ගෙන් ඉගෙනීමට ලැබීම.

🧑‍🎓 අයදුම් කිරීමට සුදුසුකම්.
◉ O/L - ගණිතය සහ ඉංග්‍රීසි සදහා සාමාන්‍ය සාමාර්ථ (S).
◉ A/L - ඕනෑම විෂය ධාරාවකින් සමත් වීම.

⏰ පාඨමාලා කාලය.
◉ වසර 2 ක් + මාස 6 ක ක්ෂේත්‍ර පුහුණුව.

⚠️ ඔබට ලැබෙන පහසුකම්.
◉ මහපොල ශිෂ්‍යත්වය.
◉ බස් සහ දුම්රිය වාර ප්‍රවේශපත් පහසුකම.
◉ පුස්තකාලය සහ විද්‍යාගාර පහසුකම්.
◉ ක්‍රීඩා පහසුකම්

📍 පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු ලැබෙන රැකියා අවස්ථා.
◉ Software Developer/ Network Administrator
◉ Database Administrator / Cyber Security Specialist
◉ UI/UX Designer.... සහ තවත් බොහෝ රැකියා අවස්ථා.

❗ අදම අයදුම් කරන්න!
🗓️ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය : 2026 අගෝස්තු 03

🌐 අයදුම් කිරීමට : www.apply.sliate.ac.lk

වැඩි විස්තර සදහා :
📞 Pamod - 076 948 0460
📞Kavindu - 077 499 2443

📍 HNDIT page - https://www.facebook.com/hndit

ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ උසස් ජාතික තොරතුරු තාක්ෂණ ශිෂ්‍ය සංග‍මයේ  වගකීම් සඳහා පත් වූ සහෝදරත්වයට සුභ  පැතුම්...! නිදහස්...
09/07/2026

ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ උසස් ජාතික තොරතුරු තාක්ෂණ ශිෂ්‍ය සංග‍මයේ වගකීම් සඳහා පත් වූ සහෝදරත්වයට සුභ පැතුම්...!

නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් වෙනුවෙන් සටන් වදිමු!

උසස් ජාතික තොරතුරු තාක්ෂණ ශිෂ්‍ය සංගමය - ලබුදූව(ගාල්ල)

ජීවිතේ මං පෙත...ආ ගිය මග තොට...අඩු නැතුව සටහන් කළ...ඒ මතක මං පොත...එකින් එක පෙරළන්න...රස මතක අවුලන්න...මාත්‍රා ගලපන්න......
09/07/2026

ජීවිතේ මං පෙත...
ආ ගිය මග තොට...
අඩු නැතුව සටහන් කළ...
ඒ මතක මං පොත...

එකින් එක පෙරළන්න...
රස මතක අවුලන්න...
මාත්‍රා ගලපන්න...
"කයිතාලි" තියන්නට...

ආරාධනා ..!

#කයිතාලි

🩸 ප්‍රාණ 🩸"ලේ බිඳුවක් දෙන අතක්, ජීවිතයක් රැකෙන හෙටක්..." ❤️ඔබේ ලේ බිඳුවක් කෙනෙකුගේ ජීවිතයට නව බලාපොරොත්තුවක් විය හැකිය.2...
05/07/2026

🩸 ප්‍රාණ 🩸

"ලේ බිඳුවක් දෙන අතක්, ජීවිතයක් රැකෙන හෙටක්..." ❤️

ඔබේ ලේ බිඳුවක් කෙනෙකුගේ ජීවිතයට නව බලාපොරොත්තුවක් විය හැකිය.

25 වන සහෝදරත්වය විසින් සංවිධානය කරනු ලබන ලේ දංදීමේ වැඩ සටහන...

📍 ස්ථානය: ගාල්ල උසස් තාක්ෂණ ආයතන පරිශ්‍රයේදී
📅 දිනය: ජූලි 8
🕘 වේලාව: පෙ.ව. 9.00 – ප.ව. 3.00

සහෝදර සිසු සැමට "ප්‍රාණ" ලේ දන්දීමේ වැඩසටහනට ආදරයෙන් ආරාධනා කරමු.

"ඔබේ අද දෙන ලේ බිඳුව, කෙනෙකුගේ හෙට ජීවත් වීමට හේතුවක් වේ." ??❤️


ඔබ සැමට පිංබර පොසොන් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා...!☸️🤍Wish You A Blessed Poson Poya Day...!
28/06/2026

ඔබ සැමට පිංබර පොසොන් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා...!☸️🤍

Wish You A Blessed Poson Poya Day...!

මරණ වරෙන්තුව අතට ගෙන...මතු පරපුරක සුභ සිහින වෙනුවෙන්...ජීවිතය පවා කැප කර..." ඔවුන් ඔබට අසීමිතව ප්‍රේම කළහ..."ජාතික ශිෂ්‍...
19/06/2026

මරණ වරෙන්තුව අතට ගෙන...
මතු පරපුරක සුභ සිහින වෙනුවෙන්...
ජීවිතය පවා කැප කර...
" ඔවුන් ඔබට අසීමිතව ප්‍රේම කළහ..."

ජාතික ශිෂ්‍ය වීර දිනය 2026 ❤️✊🏻

උසස් ජාතික තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා ශිෂ්‍ය සංගමය- ගාල්ල

#2026

Address

Karapitiya
Labuduwa
80000

Alerts

Be the first to know and let us send you an email when Higher National Diploma In Information Technology - HNDIT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Higher National Diploma In Information Technology - HNDIT:

Shortcuts

Share