Senanayake National College, Madampe

Senanayake National College, Madampe Senanayake National College - Madampe, is one of the best schools in Puttalam District, Sri Lanka.

සමරමු හද පිරි බැතියෙන සැම දින
අප පාසල් මාතා
මාදම්පා මැදි විදුහල් මෑණී
සිප් සත ගුණ දම් නිති වඩනා

මාදම්පේ සේනානායක ජාතික පාසලේ සිංහල විශය ඉගැන්වූ ප්‍රේමතිලක ගුරුපියාණන්ට නිවන් සුවය අත්වේවා.....අවසාන කටයුතු 2026.07.20 (...
18/07/2026

මාදම්පේ සේනානායක ජාතික පාසලේ සිංහල විශය ඉගැන්වූ ප්‍රේමතිලක ගුරුපියාණන්ට නිවන් සුවය අත්වේවා.....
අවසාන කටයුතු 2026.07.20 (සඳුදා) සවස 04.00 ට මැදගම, තඹගල්ල දී සිදුකෙරේ....

16/06/2026
01/06/2026

We're rebuilding !!!!!

30/05/2026

ඉරිදා ලංකාදීප - 2026.05.31

පුවත් වාර්තාකරණය : විද්‍යාලයීය ආදි ශිෂ්‍ය ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය

https://www.facebook.com/share/p/1DXnQ1NwYk/
10/05/2026

https://www.facebook.com/share/p/1DXnQ1NwYk/

🎻 රිද්ම සේනා 2026: මියැසි ලාලිත සංධ්වනිය ✨
මාදම්පේ මනකල් අහස යට, මියැසි ස්වර රටාවන්ගෙන් හැඩවන සොඳුරුතම සැඳෑවකට ඔබ සැමට ආරාධනා! 🇱🇰
ප්‍රවීණ ගායන ශිල්පී සුනීර සුමංග සහ අක්ෂා චමුදි සමඟින් සේනානායක දූ දරු පිරිස ඉදිරිපත් කරන මනරම් ගීතාවලියක් එකම වේදිකාවකදී රසවිඳින්න.

📅 වැඩසටහන් විස්තරය
දිනය:2026 මැයි 15 වනදා
ස්ථානය:මාදම්පේ සමූපකාර රංග ශාලාව

⏰ දර්ශන වාර
1. පාසල් දර්ශනය: පස්වරු 2.30 ට
2. මහජන දර්ශනය:පස්වරු 6.30 ට

🎟️ ප්‍රවේශපත්‍ර ගාස්තු
පාසල් දර්ශනය: රු. 1,000/-
මහජන දර්ශනය:රු. 2,000/- | රු. 5,000/-

🎫 ප්‍රවේශපත්‍ර ලබාගත හැකි ස්ථාන
*📍 සිතුමිණ ෆාමසි - මාදම්පේ
* 📍 ජනක පොත්හල - මාදම්පේ
* 📍 මාලනී පොත්හල - දුම්මලසූරිය
* 📍 විද්‍යාලීය ප්‍රධාන දොරටුව අසල
* 📍 ප්‍රසංගය දින රංගශාලා දොරටුව අසල

> සංවිධානය: හලා/ සේනානායක මධ්‍ය විද්‍යාලය, මාදම්පේ.
>
නොවැරදීම එන්න... ඒ සොඳුරු මියැසි අත්දැකීම විඳගන්න! ❤️🎶

Address

New Town Road
Madampe
61230

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94322247628

Website

Alerts

Be the first to know and let us send you an email when Senanayake National College, Madampe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share