21/08/2025
📢 මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනී සිටි සිසුන් සදහා පරිගණක සහ ඉංග්‍රීසි පාඨමාලාවක් – සම්පූර්ණ ප්‍රායෝගික පුහුණුව සමග !
✅ උපාධිධාරී ගුරුවරුන්ගේ ඉගැන්වීම්
✅ පළමු මාසය නොමිලේ
✅ සැප්තැම්බර් මස මුල් සතියේ පන්ති ආරම්භ වේ
🗓️ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන
දිනය: ඉරිදා, දවල් 12.00ට
ස්ථානය: මාරවිල බාලිකා විද්‍යාලය ඉදිරිපිට - SANU GLOBAL ACADEMY
👩👩👧👦 ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් අත්‍යවශ්‍ය තොරතුරු දැනගැනීම සඳහා රැස්වීමට එකතු වන්න.
📞 විමසීම්: 076 091 9797