Wayamba BST

Wayamba BST This is the official page of Biosystems Engineering Society in Wayamba University of Sri Lanka.

A Proud Moment for BST ✨🎓Heartiest congratulations to Ms.W.G.S.Madubhashini on receiving the Best Performance Award in t...
23/07/2026

A Proud Moment for BST ✨🎓

Heartiest congratulations to Ms.W.G.S.Madubhashini on receiving the Best Performance Award in the Department of Biosystems Engineering, Faculty of Agriculture and Plantation Management, at the 21st General Convocation of the Wayamba University of Sri Lanka. ✨

Your dedication, hard work, and commitment to excellence have truly paid off. 👏🧑‍🎓

May this remarkable achievement open the door to even greater opportunities, continued success, and meaningful contributions in the years ahead.

With warmest wishes,
BST Society 🎉💐

A Celebration of Achievement ✨🎓On July 22nd and 23rd, the Wayamba University of Sri Lanka proudly celebrates its 21st Ge...
22/07/2026

A Celebration of Achievement ✨🎓

On July 22nd and 23rd, the Wayamba University of Sri Lanka proudly celebrates its 21st General Convocation at the Pandith W. D. Amaradeva Memorial Auditorium.

As our graduates step into a new chapter, may their knowledge, dedication, and innovative spirit lead them toward greater achievements and inspire meaningful contributions to society.

Congratulations to all graduates 🎉💐



"පොසොන්  සඳ රැස් මැද සිතට සැනසුම ගෙනෙන පින්බර දානයක අසිරිය.."ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයීය, කෘෂිකර්ම හා වැවිලි කළමනාක...
05/07/2026

"පොසොන් සඳ රැස් මැද සිතට සැනසුම ගෙනෙන පින්බර දානයක අසිරිය.."

ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයීය, කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ තෙවන වසර සහෝදරත්වය හා ජෛවපද්ධති තාක්ෂණවේදය සංගමය එක්ව, 6 වන වරටත් සංවිධානය කළ මහා කඩල දන්සල පොසොන් පෝය නිමිත්තෙන් විශ්ව විද්‍යාලීයය මාකඳුර පරිශ්‍රයේදී සාර්ථකව 2026 වූ ජූනී මස 29 වන දින පැවැත්විණි.

එදින අප කැමරා කාචයේ සටහන් වූ සොඳුරු සේයා රූ පෙළක් අපි මෙලෙස දිග හරින්නෙමු.

"අප්පමාදෝ අමතපදං, පමාදෝ මච්චුනෝ පදං."— ධම්මපදයඅප්‍රමාදී ජීවිතය නිවන් මඟට පියවරකි.මිහිඳු මහරහතන් වහන්සේගේ දහම් ආලෝකයෙන් ප...
29/06/2026

"අප්පමාදෝ අමතපදං, පමාදෝ මච්චුනෝ පදං."
— ධම්මපදය

අප්‍රමාදී ජීවිතය නිවන් මඟට පියවරකි.
මිහිඳු මහරහතන් වහන්සේගේ දහම් ආලෝකයෙන් පහන් වූ මේ පින්බර පොසොන් පොහෝ දිනයේ, යහපත වඩමින්, සිත නිවමින්, මෛත්‍රිය හා කරුණාවෙන් ජීවිතය සරු කරගනිමු.
සියලු සත්වයෝ සුවපත් වෙත්වා! සැමට සාමය, සතුට සහ සෙත උදාවේවා.
🙏 පින්බර පොසොන් පුර පසළොස්වක පොහෝ මංගල්‍යයක් වේවා!-

Biosystems Technology Society
-Faculty of Agriculture & Plantation Management
-Wayamba University Of Srilanka

උතුම් වූ වෙසක් පුරපසොළොස්වක පොහෝ දිනය අදයි! 🙏☸️කරුණා ගුණයෙන් ලොව සෙත සෑදූ ලොව්තුරා අමාමෑණී සම්මා සම්බුදු බුදු පියාණන් වහ...
30/05/2026

උතුම් වූ වෙසක් පුරපසොළොස්වක පොහෝ දිනය අදයි! 🙏☸️

කරුණා ගුණයෙන් ලොව සෙත සෑදූ ලොව්තුරා අමාමෑණී සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේගේ උතුම් වූ තෙමඟුල සිහිකරන මේ උතුම් වෙසඟේ ඔබ සැම සුවපත් වේවා!! 🤍✨

රාග ද්වේශ මෝහන්ධකාරයන් දුරු වී සිත් සතන් සනහාලන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!🏮☸️🙏

-Biosystems Technology Society
-Faculty of Agriculture & Plantation Management
-Wayamba University Of Srilanka

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද   ඔබටත් පවුලේ සැමටත් සතුට , සැනසුම , වාසනාව උදාවන....🌞 සියලු යහපත් සිතුම් පැතුම් ඉ...
14/04/2026

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත් පවුලේ සැමටත් සතුට , සැනසුම , වාසනාව උදාවන....🌞
සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවන..
වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා!🙏🌞🌾

Wishing you and your family happiness, peace, and prosperity… 🌾🌾
May all your good thoughts and wishes come true… 💫
Have a blessed and prosperous Happy New Year! 🙏

உங்களுக்கும் உங்கள் குடும்பத்தினருக்கும் சந்தோஷம், அமைதி, அதிர்ஷ்டம் நிறைந்ததாக இருக்கட்டும்… 😊
உங்கள் அனைத்து நல்ல எண்ணங்களும் ஆசைகளும் நனவாகட்டும்… 💫
அதிர்ஷ்டமான இனிய புத்தாண்டு நல்வாழ்த்துகள்! 🙏

-Biosystem Technology Society
-Faculty of Agriculture & Plantation Management
-Wayamba University Of Srilanka

Address

Faculty Of Agriculture And Plantation Management, Wayamba University Of Srilanka, Makandura, Gonavila
Makandura
60170

Alerts

Be the first to know and let us send you an email when Wayamba BST posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Wayamba BST:

Shortcuts

Share