04/09/2026
🎬✨ඔබට මතකද…
රිදී තිරයේ රැඳුණු ඒ සොඳුරු රිද්මයන්…?
එදා හදවතට හසු වූ ඒ සංගීත අසිරිය—
මෙවර තිර සීමා ඉක්මවා
අමතක නොවන ආනන්දනීය අත්දැකීමක් ලෙස සජීවීව ඔබ වෙතට
📽️ දශක ගණනක් පුරා දිවෙන
_සිනමා සංගීතයේ රන් යුගයේ ගීත වස්සානය_ , එකම වේදිකාවක නැවත පණගැන්වෙමින්… 🎞️
✨ “සලරූ ‘26” ✨
🕺දශක ගණනක සිනමා සංගීතයේ සජීවී වේදිකාමය දිගහැරුම💃🎷
2026 ඔක්තෝබර් 15 වන දින CINEC ශ්‍රවණාගාරයේදී…..
සංවිධානය:
7th batch
Faculty of Health Sciences
Designed by - Thiwanka chamikara Dissanayake
Caption by - Aloka Hansani & Samangi Wijayamanna